මේ මොනවද, දන්න කෙනෙක් ඉන්නවද?

sameer256

Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    මේ මොනවද, දන්න කෙනෙක් ඉන්නවද?

    ඇදුමක තිබිලා මේ ටික හම්බුනේ. මෙවා වී ඇට සයිස් වගේ තියෙන්නෙ මන් හුගක් අයගෙන් අහලා බැලුවා මේ ගැන හරියට දන්න කෙනෙක් හොයාගන්න බැරි උනා. මේවා පොඩි කරපුවහම කොල පාටට ජෙල් එකක් වගෙ එකක් එනවා. කිසිම ගදක් සුවදක් නෑ.

    61818254_2348807102042741_7104837391847784448_n.jpg


    61624842_2348807152042736_4835870203038400512_n.jpg


    61857387_2348807245376060_7649755904329383936_n.jpg


    61572660_2348807302042721_7168806523085258752_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඕකෙ පැලවර්ග ගස් වර්ග ගැන විශේෂඥයො ඉන්නව. උඹට පොටෝ එක දාල විස්තරේ කිව්ව නං මේ මොකක්ද කියල කියයි :yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕකෙ පැලවර්ග ගස් වර්ග ගැන විශේෂඥයො ඉන්නව. උඹට පොටෝ එක දාල විස්තරේ කිව්ව නං මේ මොකක්ද කියල කියයි :yes:

    හම්මට යකෝ. ලෝකෙට ගිය කල. :shocked: