loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ
සිරසෙන් මිනිස්සුන්ගෙ ඔළුව කොහොම කාලද![]()
![]()
![]()
උබලාට ටී වී පේනනේ නෑ කියලා උන් මොනවා කරන්නද බන් ඇස් ඇල් ටී එකත් ඉවර උන දවසට අපිට උබ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්

loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ
සිරසෙන් මිනිස්සුන්ගෙ ඔළුව කොහොම කාලද![]()
![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;18476356 said:උබලාට ටී වී පේනනේ නෑ කියලා උන් මොනවා කරන්නද බන් ඇස් ඇල් ටී එකත් ඉවර උන දවසට අපිට උබ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්![]()
![]()

loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ
සිරසෙන් මිනිස්සුන්ගෙ ඔළුව කොහොම කාලද![]()
![]()
![]()

මං loan එක ගහන්නෙ ලංකාවේ bank එකකින් නෙමෙයි බං. මං ඉන්න රටේ. අනික මං loan එකේ ඹක්කොම සල්ලිි වෙඩින් එකට දන්නේ නෑ. if u all have a better plan please advice .. මං කෙල්ලට කිව්වා... එක දවසෙ වෙඩිම කරමු කියලා කෙල්ල හා කිවා. කට්ටිය 150+150 =300ක් වගෙ ගමු කිවා. අනන් මනන් බයිලා නැතුව ලස්සනට චාම්ව කරමු කිවා. පහසු හොල් එකක් බලමු කිවා.ණය නොවි අතෙ තියන ටිකෙන් කරමු කිව්වා. දෙන්නම ඉතුරු කරනවා පුලුවන් විදිහට අනගතෙ ගන හිතලා. කෙල්ල හා කිවා.
ඔන්න ඔහොමයි ප්ලැන් උනෙ. ලගදිම බදින්න ඉන්නෙ... හරිම සිම්පල් ප්ලැන් එකෙක්.
කෙල්ලට තෙරුම් කරපන් මචො... මොකද වැඩෙ වරදුනොත් උබලට තමයි අන්තිමට නය සහ පොලි ගෙවන්න වෙනෙ.
කෙස් දාන්න කවුරුත් නැ සහො.. කෙල්ලයි තාත්තයි විතරයි ඉන්නෙ. අවුරුදු ගනනක් ඉදන් දන අය.Podi Silva - පොඩි සිල්වා;18476807 said:one day ekath hndayi eth umbla salli dana widiya hryta mulimma kyla thya gnin naththma digatama salli dipu widiya gana gewal deka athara prashna athi wenawa ubala denna athare nathi unath awlak gewal deke minissu owa hithe thya gnnwa
කෙස් දාන්න කවුරුත් නැ සහො.. කෙල්ලයි තාත්තයි විතරයි ඉන්නෙ. අවුරුදු ගනනක් ඉදන් දන අය.

Podi Silva - පොඩි සිල්වා;18476973 said:ah ehnm awulak na naththm mcn smhra ewayi owa case wela anthimata athal kudu krgnnwa bn![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;18476807 said:one day ekath hndayi eth umbla salli dana widiya hryta mulimma kyla thya gnin naththma digatama salli dipu widiya gana gewal deka athara prashna athi wenawa ubala denna athare nathi unath awlak gewal deke minissu owa hithe thya gnnwa



ඇත්ත කතාව මචං. අපේ ගෙවල් වලින් අනිවා වලි දානවා අනිවා sure. එක දවසේ wedding ගත්තොත් .
මං ගෑනිව අපේ ගෙදර තියන්නෙ නෑ ඹය seen හින්දා.. එකිවත් මෙහෙට ගෙනල්ලා job එකකට දානවා. බැරි උනොත් කුස්සි අම්මා job එකකට හරි දානවා![]()
![]()

මං කෙල්ලට කිව්වා... එක දවසෙ වෙඩිම කරමු කියලා කෙල්ල හා කිවා. කට්ටිය 150+150 =300ක් වගෙ ගමු කිවා. අනන් මනන් බයිලා නැතුව ලස්සනට චාම්ව කරමු කිවා. පහසු හොල් එකක් බලමු කිවා.ණය නොවි අතෙ තියන ටිකෙන් කරමු කිව්වා. දෙන්නම ඉතුරු කරනවා පුලුවන් විදිහට අනගතෙ ගන හිතලා. කෙල්ල හා කිවා.
ඔන්න ඔහොමයි ප්ලැන් උනෙ. ලගදිම බදින්න ඉන්නෙ... හරිම සිම්පල් ප්ලැන් එකෙක්.
කෙල්ලට තෙරුම් කරපන් මචො... මොකද වැඩෙ වරදුනොත් උබලට තමයි අන්තිමට නය සහ පොලි ගෙවන්න වෙනෙ.
අනේ බොට පිස්සුද බන් එක එකා කරන ඒවා කරන්න.උබට පුලුවන් විදිහට වෙඩිම ගනින්.අපේ කෙල්ලන්ටත් පිස්සු බන්.තව රෙද්දක් තියෙන්නෙ pre-shoot කියලා එකක් .......![]()

මාත් එක දවසේ වෙඩිම ගන්න තමයි ප්ලෑන් කොරල තියෙන්නෙ. හැබැයි මුළු වියදමම මම දරනවා.. කෙල්ල ජොබට ගිහින් තාම අළුත් කැම්පසුත් තාම ඉවරනෑ..



