මේ මොන මගුලක්ද බංස්..

loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ

සිරසෙන් මිනිස්සුන්ගෙ ඔළුව කොහොම කාලද :( :( :(

උබලාට ටී වී පේනනේ නෑ කියලා උන් මොනවා කරන්නද බන් ඇස් ඇල් ටී එකත් ඉවර උන දවසට අපිට උබ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් :P :P
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Podi Silva - පොඩි සිල්වා;18476356 said:
උබලාට ටී වී පේනනේ නෑ කියලා උන් මොනවා කරන්නද බන් ඇස් ඇල් ටී එකත් ඉවර උන දවසට අපිට උබ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන් :P :P

:dull: :dull: :dull: :dull: :dull: :dull:
 
gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ

සිරසෙන් මිනිස්සුන්ගෙ ඔළුව කොහොම කාලද :( :( :(

සිරසෙත් ඹව්වා කිව්වද බං. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ සිරස පෙන්නෙ නෑ. :shocked:
loan .ගහන්නෙ සල්ලි නැති හින්දා බං. අනික මං ගෙදරින් සල්ලි ඉල්ලන්න කැමති නෑ බං. ගෙදර අය මගේ මගුලට කැමති නැති හින්දා.නැත්නම් රට ඉදන් මෙච්චර කල් හම්බ කරපු වා මගුලකට වියදම් වෙනවා විතරයි. loan එකක් ගැහුවොත් shape එකේ ගෙවලා ඉවර කරන්න පුලුවන් 4 years වගේ වැඩිය කැපෙන්නෙ නෑ. හැබැයි ගෙවලා ඉවරවෙද්දි ගාන ලොකු තමයි ඉතින් :growl: මං loan එක ගහන්නෙ ලංකාවේ bank එකකින් නෙමෙයි බං. මං ඉන්න රටේ. අනික මං loan එකේ ඹක්කොම සල්ලිි වෙඩින් එකට දන්නේ නෑ. if u all have a better plan please advice ..
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මං කෙල්ලට කිව්වා... එක දවසෙ වෙඩිම කරමු කියලා කෙල්ල හා කිවා. කට්ටිය 150+150 =300ක් වගෙ ගමු කිවා. අනන් මනන් බයිලා නැතුව ලස්සනට චාම්ව කරමු කිවා. පහසු හොල් එකක් බලමු කිවා.ණය නොවි අතෙ තියන ටිකෙන් කරමු කිව්වා. දෙන්නම ඉතුරු කරනවා පුලුවන් විදිහට අනගතෙ ගන හිතලා. කෙල්ල හා කිවා.

    ඔන්න ඔහොමයි ප්ලැන් උනෙ. ලගදිම බදින්න ඉන්නෙ... හරිම සිම්පල් ප්ලැන් එකෙක්.

    කෙල්ලට තෙරුම් කරපන් මචො... මොකද වැඩෙ වරදුනොත් උබලට තමයි අන්තිමට නය සහ පොලි ගෙවන්න වෙනෙ.
     
    one day ekath hndayi eth umbla salli dana widiya hryta mulimma kyla thya gnin naththma digatama salli dipu widiya gana gewal deka athara prashna athi wenawa ubala denna athare nathi unath awlak gewal deke minissu owa hithe thya gnnwa
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Podi Silva - පොඩි සිල්වා;18476807 said:
    one day ekath hndayi eth umbla salli dana widiya hryta mulimma kyla thya gnin naththma digatama salli dipu widiya gana gewal deka athara prashna athi wenawa ubala denna athare nathi unath awlak gewal deke minissu owa hithe thya gnnwa
    කෙස් දාන්න කවුරුත් නැ සහො.. කෙල්ලයි තාත්තයි විතරයි ඉන්නෙ. අවුරුදු ගනනක් ඉදන් දන අය.
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    Podi Silva - පොඩි සිල්වා;18476807 said:
    one day ekath hndayi eth umbla salli dana widiya hryta mulimma kyla thya gnin naththma digatama salli dipu widiya gana gewal deka athara prashna athi wenawa ubala denna athare nathi unath awlak gewal deke minissu owa hithe thya gnnwa

    ඇත්ත කතාව මචං. අපේ ගෙවල් වලින් අනිවා වලි දානවා අනිවා sure. එක දවසේ wedding ගත්තොත් .
    මං ගෑනිව අපේ ගෙදර තියන්නෙ නෑ ඹය seen හින්දා.. එකිවත් මෙහෙට ගෙනල්ලා job එකකට දානවා. බැරි උනොත් කුස්සි අම්මා job එකකට හරි දානවා :P :growl::growl::cool:
     
    :) ;)
    යකෝ උබ රටද ඉන්නේ
    සල්ලි ඇතිනේ නාන්න
    ග්‍රෑන්ඩ් වෙඩිමක් ගනින් බන් ලොස් නැතුව
    එක පාරනේ බන්

    කපල් ඩාන්ස්
    සර්ප්‍රයිස් ඩාන්ස්
    ප්‍රී ශූට්
    සුපිරි තැන්ක් යූ කාඩ්
    ග්‍රෑන්ඩ් බෝල් රූම්
    3 ස්ටාර් හොටෙල්
    වෙඩින් හෝම් කමින්

    ඔය ඔක්කොම සහ තවත් ඒවා දාලා
    සල්ලි තියෙනවා නම් ගනින් පිස්සු කොර වෙන්න
    :P :P
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මං කෙල්ලට කිව්වා... එක දවසෙ වෙඩිම කරමු කියලා කෙල්ල හා කිවා. කට්ටිය 150+150 =300ක් වගෙ ගමු කිවා. අනන් මනන් බයිලා නැතුව ලස්සනට චාම්ව කරමු කිවා. පහසු හොල් එකක් බලමු කිවා.ණය නොවි අතෙ තියන ටිකෙන් කරමු කිව්වා. දෙන්නම ඉතුරු කරනවා පුලුවන් විදිහට අනගතෙ ගන හිතලා. කෙල්ල හා කිවා.

    ඔන්න ඔහොමයි ප්ලැන් උනෙ. ලගදිම බදින්න ඉන්නෙ... හරිම සිම්පල් ප්ලැන් එකෙක්.

    කෙල්ලට තෙරුම් කරපන් මචො... මොකද වැඩෙ වරදුනොත් උබලට තමයි අන්තිමට නය සහ පොලි ගෙවන්න වෙනෙ.

    මාත් එක දවසේ වෙඩිම ගන්න තමයි ප්ලෑන් කොරල තියෙන්නෙ. හැබැයි මුළු වියදමම මම දරනවා.. කෙල්ල ජොබට ගිහින් තාම අළුත් කැම්පසුත් තාම ඉවරනෑ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අනේ බොට පිස්සුද බන් එක එකා කරන ඒවා කරන්න.උබට පුලුවන් විදිහට වෙඩිම ගනින්.අපේ කෙල්ලන්ටත් පිස්සු බන්.තව රෙද්දක් තියෙන්නෙ pre-shoot කියලා එකක් ....... :angry:

    Langadima ei 'pre-honeymoon' kiyala ekakuth. Ekata nam apey aiyala yayi penagena ;)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මාත් එක දවසේ වෙඩිම ගන්න තමයි ප්ලෑන් කොරල තියෙන්නෙ. හැබැයි මුළු වියදමම මම දරනවා.. කෙල්ල ජොබට ගිහින් තාම අළුත් කැම්පසුත් තාම ඉවරනෑ..

    Godaak naya novi karanna balanna. Boho durata hithapu nethi devalvalata last minute gevanna vei. Evata salli ithuru karaganna. Kalapnaaven hitiyoth avulak venna vidihak nehene.:)