එහෙම හැමෝම දැනගන්න ඕනෙ කියල එකක් නෑනෙ....
ඔය මයික් එක අල්ලන මිනිස්සු අතර, අන්‍යාගමික අය ඉන්න පුලුවන්, ඉස්කෝලෙකට දහම් පාසලකට නොගිය අය ඉන්න පුලුවන්...
ඒ හැම මනුස්සයම වෙසක් උත්සවය ගැන දැනගන්න ඕනෙ කියල හිතනවනං, එහෙම හිතන එකාට මුලින්ම වෙදකං කරල ඉන්න ඕනෙ...
නිදහස් දිනය උනත් එහෙමයි... හැමෝම දැනගන්න ඕනෙ නෑ. නොදන්න අය ඉන්න පුලුවන් ඕනෙ තරම්...
දිනයක් මතක තියාගන්න බැරි අමතක වෙන අසනීප තියෙන අය කොච්චර ඉන්නව ඇතිද ලංකාවෙ. එහෙම එකෙකුට" නිදහස් දිනය කොහොම හරි මතක තියාගනිං, මේක රටේ වැදගත් දිනයක්" කියල බල කරන එක හරිද...