මේ යක්කූ බන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    වෙසක් එකට කිලෝමිටර් 100+ ගානක් පුට්සයිකල් පැදන් දන්සල් වදින්න ගිහින් තියනවා පොඩි කාලේ. Goldleaf පෙට්ටිය මගේ ළග තිබුණා නිසා මගේ පස්සෙන් තමා ඔක්කම ආවේ. මගේ පිටිපස්සෙන් ආපු සයිකලේ එකා ළග ඇල්ෆේටල් ස්පීකර් 7 ෆෝන් එකක් තිබ්බා එකේ මොහිබින් මහත්තයා ගේ සින්දු දාගෙන ගියේ. දැන් ඉන්න මෝඩ හුකන්නලාට හීන තමා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Sad Cry GIF by MOODMAN
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala

    පුදුම වෙන්න එපා, 2000 මුල්කාලේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයාත් සහභාගිවෙලා කරපු විමර්ශ්නයයකයි කොලබ විශ්වවිධ්‍යලයේ ළමයින්ගෙන් 47% දන්නේ නෑ ලංකාවේ නිදහස් දවස කවදද කියලා !
     
    • Haha
    Reactions: Mugen and elajani

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    එහෙම හැමෝම දැනගන්න ඕනෙ කියල එකක් නෑනෙ....

    ඔය මයික් එක අල්ලන මිනිස්සු අතර, අන්‍යාගමික අය ඉන්න පුලුවන්, ඉස්කෝලෙකට දහම් පාසලකට නොගිය අය ඉන්න පුලුවන්...
    ඒ හැම මනුස්සයම වෙසක් උත්සවය ගැන දැනගන්න ඕනෙ කියල හිතනවනං, එහෙම හිතන එකාට මුලින්ම වෙදකං කරල ඉන්න ඕනෙ...

    නිදහස් දිනය උනත් එහෙමයි... හැමෝම දැනගන්න ඕනෙ නෑ. නොදන්න අය ඉන්න පුලුවන් ඕනෙ තරම්...
    දිනයක් මතක තියාගන්න බැරි අමතක වෙන අසනීප තියෙන අය කොච්චර ඉන්නව ඇතිද ලංකාවෙ. එහෙම එකෙකුට" නිදහස් දිනය කොහොම හරි මතක තියාගනිං, මේක රටේ වැදගත් දිනයක්" කියල බල කරන එක හරිද...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    මුස්ලිම් එවුන් ඔයිට වැඩිය හොඳට දන්නව.... ගිහින් බලපන් කමේන්ටස්. උබෙ ළමයිත් උබවගෙ ඇති
     
    • Like
    Reactions: Mugen

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,058
    3
    118,673
    113
    Gampaha
    මුස්ලිම් එවුන් ඔයිට වැඩිය හොඳට දන්නව.... ගිහින් බලපන් කමේන්ටස්. උබෙ ළමයිත් උබවගෙ ඇති
    උඹට සිංහල කියවන්නත් බැරිද...
    ඉස්සර වෙලා හරියට කියෝල ඉඳපන් එලජංගි...