මේ යකා අනාගතේ දකිනවද මන්දා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක JJB - NPP එකක් අකමැති අය බලලා වැළපෙන්න එන්න එපෝ

    නායකයෙක්ගේ දැක්මක් කියන එක මොන වගේද කියලා බලන්න ඕනේ අය බලන්න

    (අයියෝ අනෙක් හිටපු හා ඉන්න නායකයෝන්ගේ දැක්ම එල මචංලා - ඒ ඒ පක්ෂ වල අයට කිව්වේ හොදේ
    අපිට වෙලා තියෙන සංගෙඩිය තේරෙන ඕනේ එකෙක්ට ඒක තේරෙනවා)







    දෙපයින් හිටගනිමු




    තමාගේ පක්ෂයේ නායකයන්ගේ විරුද්ද කදවුරේ හිටපු පස්පඩන්ගුවේ තමන් බැනපු ඒ පැත්තේ එවුන්ගේ කප්පරක් වැරදි ලෝකයා ඉදිරියේ හඩගා කියපු එවුන් අර වැරදි කදවුරේ නායකයාට තමන්ගේ කදවුරෙන් සහාය දෙනවා කියලා තමන්ගේ නායකයෝ කිව්වම ඇති වන හැගීම තම නායකයෝ ගැන තරහවක්ද ? ලජ්ජාවක්ද ? යැයි මට සිතා ගත නොහැක.





    1658720984174.png





    මේක ඉවර වෙනකන් අහලා අන්තිමේදී මට ජෙප්පා කියලා බැනලා පලයන්


     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2019 කාලෙ සෑහෙන රන විරු ගායක් හැදිල ගෝටව ගේන්න සපෝට් කලා නේද? දැන් අනුරටද කඩේ යන්නෙ. හොදයි. අනුරව ජනාධිපති කරමු ඊළග පාර. :)
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    2019 කාලෙ සෑහෙන රන විරු ගායක් හැදිල ගෝටව ගේන්න සපෝට් කලා නේද? දැන් අනුරටද කඩේ යන්නෙ. හොදයි. අනුරව ජනාධිපති කරමු ඊළග පාර. :)
    Please go through my post perhaps you may slide misunderstand
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2019 කාලෙ සෑහෙන රන විරු ගායක් හැදිල ගෝටව ගේන්න සපෝට් කලා නේද? දැන් අනුරටද කඩේ යන්නෙ. හොදයි. අනුරව ජනාධිපති කරමු ඊළග පාර. :)
    4J9jtXT.gif
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    නවසීලන්තෙ ප්ලේන් වල ඉකොනොමි ක්ලාස් බිස්නස් ක්ලාසුත් නැතුව ඇති නේ බන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එල අනුරව ජනපති කරපු.
    සර් ෆේල් නේද? සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා...

    උඹලා ගාව තියෙන ලියකියවිලි ටික දාන්නකෝ අපිටත් බලන්න. ඔප්පු කලොත් සජිත් සිර්ට හරි අපේ ලප සර්ට ඊලග සැරේ චන්දෙ දෙනවා.
    දීපන් අනුරට පොන්ස් :lol:

    https://elakiri.com/threads/සර්-ෆේල්-නේද-සාක්ෂි-සහිතයි.2000541/
     
    • Haha
    Reactions: Xi Jinping

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    හිරාස්ල, ඉන්ද්‍රජිත්ල ගූ කකා කඩේ යද්දි ලංකාවෙ උන් කියන්න ඕන දේවල් ඉන්දියන් ගෑණු කෙනෙක් කියන හැටි.


    අනිත් ඒවා මොනවා වුනත් බයිස්ලා රනිල්ට චන්දේ දුන්න එක ගෑන කියන ටික නම් පට්ට ආතල්..