මේක JJB - NPP එකක් අකමැති අය බලලා වැළපෙන්න එන්න එපෝ
නායකයෙක්ගේ දැක්මක් කියන එක මොන වගේද කියලා බලන්න ඕනේ අය බලන්න
(අයියෝ අනෙක් හිටපු හා ඉන්න නායකයෝන්ගේ දැක්ම එල මචංලා - ඒ ඒ පක්ෂ වල අයට කිව්වේ හොදේ
අපිට වෙලා තියෙන සංගෙඩිය තේරෙන ඕනේ එකෙක්ට ඒක තේරෙනවා)
දෙපයින් හිටගනිමු
තමාගේ පක්ෂයේ නායකයන්ගේ විරුද්ද කදවුරේ හිටපු පස්පඩන්ගුවේ තමන් බැනපු ඒ පැත්තේ එවුන්ගේ කප්පරක් වැරදි ලෝකයා ඉදිරියේ හඩගා කියපු එවුන් අර වැරදි කදවුරේ නායකයාට තමන්ගේ කදවුරෙන් සහාය දෙනවා කියලා තමන්ගේ නායකයෝ කිව්වම ඇති වන හැගීම තම නායකයෝ ගැන තරහවක්ද ? ලජ්ජාවක්ද ? යැයි මට සිතා ගත නොහැක.
මේක ඉවර වෙනකන් අහලා අන්තිමේදී මට ජෙප්පා කියලා බැනලා පලයන්

Last edited: