මේ යූස් කරන font එක මොකක්ද බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ යූස් කරන font එක මොකක්ද බන්

    6831f7fe52f9a1311694b212157c1986.jpg

    ගප්පියා මේ යුස් කරලා තියෙන්නෙ ෆොන්ට් එකක්ද එහෙම නැත්නම් ෆොටෝශොප් වලින් ද මෙහෙම ලියන්නේ.. :dull: දන්නෙ කෙනෙක් කියන්ඩකෝ..ලයින් ඌ ලියන style එකනම් :dull: :love:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,927
    6,581
    113
    ගග අද්දර
    ෆොන්ට් එකක් නෙමෙයි බන් මන් හිතන්නේ..
    ඕක ඕව අතින් ලියන්නේ. stylus එකකින්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ෆොන්ට් එකක් නෙමෙයි බන් මන් හිතන්නේ..
    ඕක ඕව අතින් ලියන්නේ. stylus එකකින්.

    එහෙම වෙන්ඩ ඇති නේද බන්..අකුරෙන් අකුර වෙනසෙනේ..වාසී ඒ උනාට.
    මේ වගේ ෆොන්ට් එකක් නැද්ද බන් හොයගන්ඩ කාරිය :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,927
    6,581
    113
    ගග අද්දර
    එහෙම වෙන්ඩ ඇති නේද බන්..අකුරෙන් අකුර වෙනසෙනේ..වාසී ඒ උනාට.
    මේ වගේ ෆොන්ට් එකක් නැද්ද බන් හොයගන්ඩ කාරිය :dull:

    බඩියගෙන් හරි al baik ගෙන් හරි අහපන් මචන්.
    තව තුසියා, කුමාර එහෙම ඕව දන්නවා.
    ෆොන්ට් අනම් මනම් ගැන දන්න උන් කියල මම දන්නේ ඔච්චරයි.

    උබ දිගටම ඕව කරනවා නම් ෆෝන් එකට stylus එකක් ගනින්, නැත්නම් wacom එකක් ගනින්. චයිනිස් මොඩල් තියෙයි අඩුවට.
    :):):):):)
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    බඩියගෙන් හරි al baik ගෙන් හරි අහපන් මචන්.
    තව තුසියා, කුමාර එහෙම ඕව දන්නවා.
    ෆොන්ට් අනම් මනම් ගැන දන්න උන් කියල මම දන්නේ ඔච්චරයි.

    උබ දිගටම ඕව කරනවා නම් ෆෝන් එකට stylus එකක් ගනින්, නැත්නම් wacom එකක් ගනින්. චයිනිස් මොඩල් තියෙයි අඩුවට.
    :):):):):)

    එලම බොක්ක :) :D :love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    U owa pad ekaka liyala ganne
    Mama hitanne anika lesith ekka
    Monaa unath gappiya copy kale ne kisi
    Deyak uuma invente kala serama

    කොහොමැයි හරියටම කියන්නෙ පෑඩ් එකක ලියලා ගන්නෙ කියලා.. :dull: ඔව් නේද බන් :dull:
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    අතින් ලියන හුත්තක් නෙමෙයි බන්
    ඔ්න නම් පීඑම් කරපන් එවන්නම් :P
     
    • Like
    Reactions: CorD SaC

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    6831f7fe52f9a1311694b212157c1986.jpg

    ගප්පියා මේ යුස් කරලා තියෙන්නෙ ෆොන්ට් එකක්ද එහෙම නැත්නම් ෆොටෝශොප් වලින් ද මෙහෙම ලියන්නේ.. :dull: දන්නෙ කෙනෙක් කියන්ඩකෝ..ලයින් ඌ ලියන style එකනම් :dull: :love:

    uu athin liyapuwa bn, uuma thama kiwwe eka apaarak QA ekakdi
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අතින් ලියන හුත්තක් නෙමෙයි බන්
    ඔ්න නම් පීඑම් කරපන් එවන්නම් :P

    කෝ එවපන් බලන්ඩ.පීම් කලා :dull: