උඹ ආශ්රය කරන අනුත් උඹ වගේ ම පකයො වෙන්න ඇති. 2000 න් පස්සෙ උන්ට බොරුවට බැන්නට රටට කරන්න ඕන සේරම විනාස කරල තියෙන්නෙ 2000 න් පස්සෙ උන්ට බණින හුත්තල ම මිසක් වෙන කවුද?ඒ උනාට වංක වෙලා මිනිස්සුන්ට කැරි වැඩ කලාම සැනසිල්ලෙ නින්ද යනවද බං?
හ්ම්ම්ම්... පොඩි පන්ති වලින් එන පකයින්ගේ තරම දැන් පේනවනේ බං. 2000 න් පස්සෙ ඉපදුනු උන්ගේ තරම.
------ Post added on Sep 4, 2021 at 9:31 PM
2000 න් පස්සෙ හැම එකා ම ඔය විදිය නෑ. උඹ දකින උන් උඹගෙ ලෙවල් එකට ම හැදිච්ච උන්. උඹ උනත් මේකෙ හැසිරෙන විදියෙන් පේනවා නෙ ඒක. දැන් නාහෙන අඩන්න එපා ඔන්ලයින් හැසිරෙන විදියෙන් රියල් ලයිෆ් එක මනින්න එපා අඤේ ගාගෙන. ඕන හුත්තෙකුට කියන්න පුළුවන් මං ඉස්කෝලෙ දි / කැම්පස් එකේ දී / ඔෆිස් එකේ දී හැසිරෙන විදියෙන් මාව මඤිඤ්ඤ එපා අඤේ කියල
ඊළගට අඩාවි ස්ට්රෙස් එක යවා ගඤ්ඤ කියල. තමන්ගෙ ස්ට්රෙස් එක කාට හරි බැනලා පිට කර ගන්නෙ නැතුව තමන්ට මැනේජ් කරගන්න බැරි මෝඩ හුත්තෙක්ගෙ බංකොලොත් තර්ක තමයි
තා පොඩ්ඩෙන් අමතක වෙනව.. 2000 න් පස්සෙ උන් ගැන තිබුණ ඉමේජ් එක මගෙත් වෙනස් උනා. උන් කීප දෙනෙක් ආශ්රය කරා ම. උන්ගෙත් ඊට කලින් ඉදපු උන්ගෙයි වෙනසක් නෑ. කට පුරා අයියා කියල කතා කරන හැදියාවෙන් ඉන්න උන් ඉන්නවා. වැඩිමල් ද කියල ගාණක් නැතුව හුත්තො පකයො කියල කතා කරන 97 හුත්තලාත් ඉන්නව නෙ. උඹ හැදිච්ච පරිසරේ ගැන තමයි අවුල තියෙන්නෙ නැතුව 2000 ද 80 ද 90 ද කියල නෙමෙයි