මේ රට කවදා හරි යයිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    10246296_1439143176330034_7946082329886444406_n.jpg
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    627
    757
    93
    මාත් ලොකු කලකිරීමක් සහ පාලකයො එක්ක ලොකු තරහක් තියෙන්නෙ.
    මගේ නම් අදහස NPP එකට ජන්දෙ දෙන එක.
    ජන්දෙ නොදී ඉන්න එකෙන් තේරුමක් නෑ බං.
    හැමදාම ජේවිපී එක දිනන ලයි එකක හිටියෙත් නෑ. ආන්ඩු බලේ ඉල්ලුවෙත් නෑ. ඒත් මේපාර NPP එක දිනන ලයින් එකේ ඉන්නෙ ඒ වගේම උන් ආන්ඩුව කරල රට දියුනු කරන්න පුලුවන් කියල බලය ඉල්ලන්නෙ.
    ඇත්තටම වැඩපිලිවෙල සහ ප්‍රතිපත්ති දැක්කම උන්ට වැඩේ කරන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක් තියෙනව බං. අනික් අතට උන්ටත් බැරි නම් වෙන කාටවත් මේ වෙලාවෙ මේක චුට්ටක් හරි ගොඩ දාන්න බෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    අපරාදෙ යකෝ
    රට බල්ලට ගියත් කමක් නෑ කියලා දිනන පැත්තට ගහල වරෙන් :ROFLMAO:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    බයියෝ ටික එකතු වෙලා නාමල් බේබි ගෙනාවොත් නම් පීනලා හරි ඉන්දියාවට හරි මාල්දිනවනට හරි යන්න ඕනි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
    මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
    හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
    මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
    උඹ රනිල් හොඳයි කිව්ව නේද? ඌටත් බෑ වගේ නේද?
     
    • Haha
    • Like
    Reactions: U-tag and Nadun26

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    936
    113
    Yako meka wenas weida , Minissu kawadawath wenas wenne nea... mehenma thama.. marry karala nethnam ikmanata ratakata palayaw ,
    Mary karala nam eth ratakata palayaw
     
    • Like
    Reactions: Nadun26

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    chandaya noda inna eka moda wedak
    lankawe modayo godak innawa chande daddi ewunge moda chanda discard karanna puluwan api ewata wiruddawa chande dunnoth
    2020 2/3k dila tamai mehema kela une
    2023 2/3k nathi unath UNP SLPP ekata dena gonnu innawa
    api etakota ewata wediyen wirudda wena ayat chande dunnoth tamai conflict ekak hari enne
    NPP denna barinam wena independent group ekakata hari chande denna

    rata wenas karanna mulin minissu wenas wenna oni
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    Chande Nodi Inna epa. Eka tharam Moda wadak thawath ne.

    Loku hopes thiyaaganne nathuwa Least toxic party ekata deepan.
    මෙහෙ තදටම පොහොට්ටුව ගේන්න කත් ඇදපු උන් දැන් කියනවා වැඩක් නෑ මොකා ආවත් දැන් ඔච්චරයි. ආයේ කාටවත් චන්දෙ දෙන්නේ නෑ කියල. ඔන්න ඕකයි බෛයන්ගේ තත්වේ. හිත යටින් තාම කැමතියි අරුන් එනවා නම්. චන්දෙ දාන්න හිත දෙන්නේ නෑ උන්ට වෙන පක්ෂේකට.