උඹ මේ දාපු පෝස්ට් එකේ ඩීටේල්ස් මදි. රටේ ජීවත් වෙන එක අවුල්ද නැද්ද කියන එක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. උඹට හරියට සල්ලි අතට එන්නෙ නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. ඒක උඹට විතරක් නෙමෙයි හැමෝටම පොදු දෙයක්. හරියට හම්බකරන එකෙක් නම් රටේ ප්‍රශ්න දැනෙන්නෙම නැති තරම්. කොහොමත් සල්ලි හරියට හම්බකරන්නෙ නැති තැන ගොඩක් අය දුක් විඳිනව නේ. රට කවද හරියයිද කියල අදහස් කරේ මොකක්ද? උඹේ ළමයෙක්ට හරියට අනාගතයක් නැති වෙයිද? එහෙම නැත්නම් කෑම නැති වෙලා මෙහේ මැරෙන දවසක් එයිද? නැත්නම් Social Security එක අවුල් ගිහිල්ල පාරෙ මැරෙන්න වෙයිද? මොන වගේ දේවල් ගැනද වොරි වෙන්නෙ?මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
මෙන්න මේක තමයි දැනට මටත් කියන්න තියෙන හොඳම දේආණ්ඩු මාරු උනාට රට ගොඩ යන්නේ නම් නෑ.. ඇත්ත කතාව නම් කොච්චර කිව්වත් උන්ට එහම කරන්නත් බෑ. තව අමතර ආදායමක් හොයන්න හිතලා බලන්න. මෙහෙ හරියන්නේ නැත්තම් රට යන්න. එහම බැයිනම් මෙහෙ ඉදන් රට ආයතනයකට වැඩ කරන්න. රට නොහැදුනත් තමන් හරි හොදින් ඉන්නවනේ. එහම කියල ආණ්ඩු කරන දූශිත වැඩ පිලිගන්නත් එපා. ඕක සයිකල් එකක් කැරකි කැරකි ටික ටික දේවල් හැලෙනවා / එකතු වෙනවා. හිමීට රට ගොඩයයි පස්සෙ කාලෙක.
ඒක මෝඩකමක්.මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
wadak na katha karala make ape minisunge warada ban . deshapalana karanth une ban. ape hama akama balane thamange wasiya wiatarai. podi thana idan loku thanata ahama thama. komatah 10 year wath yanawa ban tiakak hari yanna . matanam ath wena ratakata yanna hithnath na ban.මේ රට කවදා හරි යයිද කොල්ල නේ ?
මේ ආණ්ඩුව ගිය දවසකවත් ජිවත් වෙන්න පුලුවන් තත්වයකට හරි යයි නේද ?
හිතට පට්ට පාළුවක් දුකක් තියෙනවා වෙලාවකට ඉන්න තැනින් පහලට වැටුනා අපි, ජිවත් වෙන්න කොචර දුකක් විදිනවා ද ?
මේ පාර කිසි එකෙක් ට ජන්දේ දෙන්නේ නැහැ කියලා හිතං ඉන්නේ
උඹ මේ දාපු පෝස්ට් එකේ ඩීටේල්ස් මදි. රටේ ජීවත් වෙන එක අවුල්ද නැද්ද කියන එක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. උඹට හරියට සල්ලි අතට එන්නෙ නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. ඒක උඹට විතරක් නෙමෙයි හැමෝටම පොදු දෙයක්. හරියට හම්බකරන එකෙක් නම් රටේ ප්‍රශ්න දැනෙන්නෙම නැති තරම්. කොහොමත් සල්ලි හරියට හම්බකරන්නෙ නැති තැන ගොඩක් අය දුක් විඳිනව නේ. රට කවද හරියයිද කියල අදහස් කරේ මොකක්ද? උඹේ ළමයෙක්ට හරියට අනාගතයක් නැති වෙයිද? එහෙම නැත්නම් කෑම නැති වෙලා මෙහේ මැරෙන දවසක් එයිද? නැත්නම් Social Security එක අවුල් ගිහිල්ල පාරෙ මැරෙන්න වෙයිද? මොන වගේ දේවල් ගැනද වොරි වෙන්නෙ?
මෙන්න මේක තමයි දැනට මටත් කියන්න තියෙන හොඳම දේ
------ Post added on Jan 16, 2023 at 1:34 AM
මටනම් වෙන රටකට යන්න මාර ආසයි මාමා කෙනක් උදව් කරන්නම් කිව්වා එත් අම්මා යන්න දෙන්නේ නෑ බන් එයා මැරෙනවා කිව්ව්ව මම ගියාට පස්සේ , මම රට ගියාට පස්සේ අර මාමා ට බනිනවා කිව්වාwadak na katha karala make ape minisunge warada ban . deshapalana karanth une ban. ape hama akama balane thamange wasiya wiatarai. podi thana idan loku thanata ahama thama. komatah 10 year wath yanawa ban tiakak hari yanna . matanam ath wena ratakata yanna hithnath na ban.
Your worst enemy is your mother...මට මෙහෙම thread එකක් දාන්න තරම් මාව පිච්චිලා ගියේ රටේ බෙහෙත් නෑ කියන එක සමහරු කියනවා පේනවා Pvt ගන්න ඒවා නැති වෙයි කියලා ඉස්සරහට. වෙන ප්‍රශ්න මොක ආවත් විසදාගන්න පුලුවන් කියම්කො බෙහෙතක් ඕනේ උනොත් පිටරටකට ගිහින් අරන් එන්න ද බන් ? අපිනම් මැරෙන්න බය නැහැ නමුත් අපේ සහෝදරයෝ , දෙමාපියන් බෙහෙත් නැතුව අතේ සල්ලි තියාගෙන මැරෙනවා බලන් ඉන්න උනොත් කොහොමද බලන් ඉන්නේ අපේ දුක එදාට කාටද කියන්නේ ? ඇයි මෙයාලට එහෙම හිතක් පපුවක් නැත්තේ ?
මම නොකියා අදහස් කරේ මෙයාලට බැරිනම් වෙන ආණ්ඩුවක් ආව දවසකටවත් රටට ඕනේ කරන බෙහෙත් වගේ ඒවා ගෙන්නාවිද කියලා ? අපිට කියලා නමේ නේ ලෙඩ හැදෙන්නේ ගෙදරට වෙලා පරිසන්ම වෙලා හිටියත් පාරේ බස් එකේ යනකොට බස් එක හැපිලා හරි අනතුරක් වෙන්න පුලුවන්........ හිතලා බලපන්කො..........
මටනම් වෙන රටකට යන්න මාර ආසයි මාමා කෙනක් උදව් කරන්නම් කිව්වා එත් අම්මා යන්න දෙන්නේ නෑ බන් එයා මැරෙනවා කිව්ව්ව මම ගියාට පස්සේ , මම රට ගියාට පස්සේ අර මාමා ට බනිනවා කිව්වා
ආර්ථික ප්‍රශ්න නැතුව නොවේ නමුත් ඒවා නිසා රට යන්න හිතනවා නමේ මට මේ තියෙන තත්වය එක්ක ලංකාව එපා උණා. අපේ තරුණ කාලේ මුන් ඉවර කළා
------ Post added on Jan 16, 2023 at 3:27 AM
Multicultural wena dawasaka meka lassana ratak wei
PhD schoolars deela brains import krannama wenawa
( ee tharam hopes nam na ban dan)
සිංහලෙන් දාපන්කො බන්. මේව කියවන්න ගියාම ඔලුව රිදෙනවUmbata beheth nethi Eka withara da penne? Maasa 6 Kara kalin Mata Podi ekaage vaccine Eka private hospital ekakin wath Hoya ganna beri una.. government hospital Wala witharak newei government anith ewayeth salli nehe..mokadda money print karanna denne nethi Hinda. Money print kaalan umbata balaa ganna thibba wena de..loan gewanna Mahindra wesige putha 7% gaththa loan Tika 1%, 2% interest ekata restructure karanna one..eeta passe export income, privatization wage widi walata thamai karanna one..umba modayek wage kiyonawa witharai jeppo tika wage. ..kaalakanni tika. Kawadaawath unta nam rata hadanna behe .isis / thaleban unta dunna wage wei..


. මේ ලගදි ලංකාවට ආවම, උබලට කියන්න, ලංකාවේ මෝඩ සිංහලු, ඒකිට කියල අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරගත්ත යකෝ. උබලට හිතාගන්න පුලුවන්ද අපේ උන්ගේ මානසිකත්වය.

Sirawata machan. man inne dubai. mahe lankawa wage weekly adagena yana political drama na. rata plan akke hadala tiyanawa 2030 dubai. a vision akata ratama wada. rata neethiya tiyanawa. man daily dakinna rata diyanu wenawa machan. maheth uneducated set akke innawa un rate desssion making wala naකවදාවත් හරියන්නේ නෑ බන්. ජීවිතේට නෑ.
මම එහෙම කියන්නේ දේශපාලුවෝ රටට කෙලවලා ඩොලර් නැති උට්ටවල් නිසා නෙවෙයි.
රටට කෙලවෙලා තියෙන්නේ ලංකාවේ ගොබ්බ මානසික කාරයෝ බහුතරයක් ඉන්න නිසා.
මොලේ තියෙන, දෙයක් හරියට තේරුම් ගන්න උන් සුළුතරයක් ඉදල මෙලෝ රහක් නැති ගොබ්බ වහල්ලු
බහුතරයක් ඉන්නකල් රටට කෙළවෙනව ඩෙෆා.
උදාහරණ දෙන්න පුළුවන් ඕන තරම් ඉතිහාසෙන් . වැඩිය ඕන නෑ මේ ලගදී උන ඒවා බලපන්.
අපේ මෝඩ හරක්ට මොකෙක් හරි ජනප්‍රිය උනාම, ඌට වැඩිය එකෙක් නෑ.
මොකෙක් හරි යුටියුබ් කාරයෙක් මොකක් හරි කිව්වොත් ඌට දෙයියෙක්ට වගේ වන්දනා මාන කරන්නේ.
කෙලවලා ගිය දවසට බල්ලෙක්ට වගේ බනිනවා.කෙලවන්න කලින්, ඌ කියන දේ තේරුම් අරන් බුද්දියෙන් කටයුතු කරන්න ගන්න බුද්දිමය හැකියාවක් අපේ හරක්ට නෑ..
තිස්ස සර් ගේ වීඩියෝ ගනින්. ඒවායේ කමෙන්ට් බලපන්. ඌ බුදුවෙලා කියල හිතාගෙන තමයි එකේ උන් කමෙන්ට් දාල තියෙන්නේ. උගේ වීඩියෝ කැමති නම් බලල, ඒවායේ ගන්න දෙයක් තියෙනවා නම් අරගෙන, එවන් ජිවිතයට ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට්, අපේ බෙසිකල කරන්නේ ඌව ඔළුව උඩ තියාගෙන වහල්ලු වගේ ඌව වන්දනා කරනවා.
රන්දික ගේ රාමුව උනත් එච්චරයි. මමත් මිනිහගේ වීඩියෝ බලනව. පවුද්ගලිකව මමත් උගේ වීඩියෝ වලට කැමති. ඌ උනත්, මුලින් මුලින් උගේ වීඩියෝ වලින්, මිනිහගේ නමවත්, මිනිහගේ සෝෂල් මිඩියා ගැනවත් මාකට් කලේ නෑ. මිනිහ මුලින් කිව්වේ ඒවා වැඩක් නෑ , ගන්න තියෙන දෙයක් තියෙනව නම් ගන්න, ප්‍රසිද්දියට මිනිහ කැමති නෑ කියල. ඒ කියද්දීම හිතෙනවා මූ ඔහොම ගිහින් පස්සේ මොකක් හරි පොටකට එන්න හදන්නේ කියල, මුගේ දෙයක් මාකට් කරන්න වගේ එකක්. ඒ කිව්වත් වගේම මූ දැන් මුගේ FB, ඉන්ස්ට, ඔක්කොම wholesale මාකට් කරනවා මුගේ Brain Cypher කෝස් එකට කට්ටිය ඇදගන්න. එකේ අවුලක් නෑ. මොකද එක උගේ හැකියාව. නමුත් උගෙන් ගන්න දෙයක් අරගෙන වීඩියෝ එක බැලුව, එච්චරයි. එත් කමෙන්ට් වල, ඌට දෙයියෙක් වගේ සලකල, ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සිංහලු ඉන්නවා ඕන තරම්.
සමන්ත බද්‍ර වගේ චරිත අනවශ්‍ය විදියට පිම්බිලා සමාජයට ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න තරමට පිළිලයක් වෙලා තියෙන්නෙත් ඔන්න ඔය හේතුව හින්දම තමයි.
වැඩිය ඕනේ නෑ. මම දන්න එකියක් ඉන්නවා ජපානේ ඉදන් YT චැනල් එකක් කරන. මෙලෝ රහක් නැති මගුල් දාන්නේ එකේ.එකී එකේ කතාකරන්නෙත් බුදුවෙලා වගේ, පොසිටිව් ටෝක්ස් දෙන්නේ. ඒවා බලන උන් හෙනට ඇන්දිලා ඉන්නේ. උන් හිතන්නේ එකී ඇත්ත ජීවිතෙත් ඒ වගේ හෙන පර්ෆෙක්ට් පට්ට චරිතයක් කියල. ලොල්. මේ ලගදි ලංකාවට ආවම, උබලට කියන්න, ලංකාවේ මෝඩ සිංහලු, ඒකිට කියල අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක් ඕපන් කරගත්ත යකෝ. උබලට හිතාගන්න පුලුවන්ද අපේ උන්ගේ මානසිකත්වය.
තව එකක්, රට ආපු උන්ට, රට විරුවෝ කියා කියා පුදන්නේ මොන හුට්ටකටද බන්. එහෙම ජාතියක් ඉන්නවද. මම මේ ලගදිත් දැක්ක කියනව, රට විරුවෝ ඩොලර් එව්වේ නැත්නම් ලංකාව ඉවරයි කියල.
ලංකාවේ ඩොලර් ටිකට මහින්දය පව්ල පිටින්ම කෙලිය. එකේ කිසි තර්කයක් නෑ. එත් රටවිරුවෝ කියල ජාතියක් මොකටද?
උබල කව්රුහරි අහල තියෙනවද රට බේරගන්න, රටට ඩොලර් ගෙන්න කියල රට ගිහිපු උන්? ලකේ පංකාවේ තමයි එහෙම ආතල් තියෙන්නේ.
තව ඕන තරම් කියන්න පුළුවන් කියනව නම්.වැඩක් නෑ ඕව කියල. දේශපාලුවෝ අපේ උන්ට පු%$ ඇරලා යන්නත් හේතුව ඕකම තමයි. ඔය වගේ ගොබ්බ සිංහලු ඉන්නකල්, ගොඩ ඒමක් නැත.![]()