මේ රට පලමුවත් මගේ... දෙවනුවත් මගේ...!!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේ රට පලමුවත් මගේ... දෙවනුවත් මගේ...!!

    සුභ උදෑසනක් අපේ හාමුදුරුවනේ....
    මේ රට පලමුවත් මගේ...
    දෙවනුවත් මගේ...
    දැන් තුන්වනුවත් කෝම හරි මගේ කරගන්ඩ ඔනේ...
    හතරවනුවට මගෙ ලොකු පුතා නාමල්ගෙ
    ආයෙ දෙකෙක් නෑ හාමුදුරුවනේ...

    අපි රාජපකෙස්ලා මේ රට වෙන කාටවත් දෙන්නෑ හාමුදුරුවනේ...
    අපිට බත් කාපු කාලයක් මතක නෑ හාමුදුරුවනෙ..
    2009 යුද්ධේ ඉවර වෙනකං බත් කෑවා..
    යුද්ධෙන් පස්සෙ කෑවෙම රටනෙ හාමුදුරුවනෙ...
    දැන් අපි ඒ රසට වහ වැටිලා ඉන්නෙ...
    දැන් අපේ රාජපකෙස් පවුලේ ප්‍රියතම ආහාරය රට තමයි හාමුදුරුවනෙ...

    0_1319690072895_news.jpg


    මම තනියෙං T56ක් අරං කොටියට වෙඩි තියාගෙන තියාගෙන ගිහින්
    යුද්ධෙ ඉවර කරා තනියම..
    දැන් තාර වලට රත්තරං මිස්‍ර කරලා පාරවල් වලට තාර දානවා....
    මේ මිනිස්සුන්ට මේවා තේරෙන්නෑ...
    මම කොච්චර රටට සේවයක් කරාද ?...
    පොඩ්ඩක් තේරුම් ගන්ඩ....

    සිංහලයට යන්ඩ වෙන රටක් නෑ....
    මම මේ ඡන්දෙ පැරදුනොත් මට යන එනමං නෑ....
    බෙන්තර ගඟෙන් එහා පැත්තෙ ඉපදුණ මම පැනලා යන්නෑ හාමුදුරුවනේ...
    ඡන්දෙ පරාද උනොත් මුං මගෙ පුකට පයින් ගහලා එලවන්නෙ....
    ආං ඒක නිසා මං කියන්නෙ...
    තනියම වෙඩි තියලා යුද්ධේ ගොඩ දාපු මාව දිනවන්ඩ...
    මට, මගෙ පුතාලට මගෙ අයියලා මල්ලිලට මේ රටේ තව ගොඩක් දේවල් කන්ඩ තියෙනවා
    පීස් අපිට උදව් කරන්න.....
    ජය වේවා... !!

    P.S. බුකියෙන් ගත්තෙ
     
    • Like
    Reactions: roma3547 and Dath

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    nitn news
    හදුනා නොගත් මල සිරුරක් පාලු පාරක් අසලධි හමුවිය
    මොහුගේ ජංගම දුරකථනය හමුවී ඇති අතර අවසන් වරට ඔහු රැදී සිට ඇත්තේ එලකිරියේය
    මොහු දැඩි ලෙස විපක්ෂය විවේචනය කොට ඇති අතර
    බිමත්ව විපක්ෂ කාර්යාලයක් අසල හැසිරී ඇතැයි වාර්තා වේ :(