මේ රට බේරගන්න ඕන කාගෙන්ද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ රට බේරගන්න ඕන කාගෙන්ද

    මේ රට බේරගන්න ඕන කාගෙන්ද 226 න් ද මෝඩ මිනිස්සුන්ගෙන්ද
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රට කෑ රාජපස්ස රෙජීමයෙන්,
    මහ බැංකු සුද්ද කල හූඇන්පියෙන්...
    ඇතුලු සියලුම අවස්තාවාදි කම්බ හොර නූගත් දෙකයි පනහෙ දේසපාලුවන්ගෙන් සහ උන්ට ආවඩන රෙදි නැතුව කඩේ යන කකුල් දෙකේ හරක්ගෙන්..
    :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    73352354_2771462216217589_8210332514657501184_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 me rata winasa karapu ballongen beraganna one. Ibrahim ekka set wela uwa parliment danawa kiyala minissu 370 k marapu kotagen me rata bera ganna one. hora gammiris jawaram karapu ungen me rata beraganna one. 1994 idan wadiyen salli dena paththata poster, banner stage ,ghala support karala Ireland walin gewal aran lamai pvt uni dagattu ungen me rata beraganna one. beela light kanu kadagena drive karana bebaddongen me rata beraganna one. higanno wage ipadila eka parata idam himi wawili karuwo una ungen me rata beraganna one:D:D:yes::yes::D:D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ රට බේරගන්න ඕන කාගෙන්ද 226 න් ද මෝඩ මිනිස්සුන්ගෙන්ද

    දැන් ඔයා මෝඩ මනුස්සයෙක් නෙමේද ?
    මුලිංම රට බේරගන්න ඕනෙ රටේම ඉන්නෙ මෝඩයො මම විතරයි බුද්ධිමතා කියල හිතං ඉන්න මන්ද මානසිකයන්ගෙන් :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් ඔයා මෝඩ මනුස්සයෙක් නෙමේද ?
    මුලිංම රට බේරගන්න ඕනෙ රටේම ඉන්නෙ මෝඩයො මම විතරයි බුද්ධිමතා කියල හිතං ඉන්න මන්ද මානසිකයන්ගෙන් :yes:


    එ කියන්නෙ ඔයාගෙන් :yes::yes::yes:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    1- 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම,
    2 - 2007 නොවැම්බර් රත්මලාන 21 ‘ලීඩර්’ මුද්‍රණාලයට ගිනිතැබීම,
    3 - 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම,
    4 - 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම,
    5 -2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම,
    6 -2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඕ ප්‍රහාරය,
    7 - 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම,
    8 - 2011 ජනවාරි 31 මාලඹේ ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම,
    9 - 2013 අප්‍රේල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ රට බේරගන්න ඕන කාගෙන්ද 226 න් ද මෝඩ මිනිස්සුන්ගෙන්ද

    මිනිස්සු මෝඩ නෑ එන එකා හරියට රට කරයි කියල බලාපොරොත්තු වෙන්නෙ,කලින් එවුන් හරියන්නෙ නෑ කියල අහසින් පාත් උනා වගේ අයටත් මිනිස්සු කැමති වෙන්නෙ උන්වත් හරියට රට හදයි කියල..මිනිස්සුන්ගෙ වරදක් නෙවෙයි රට කරවනව කියල පාර්ලිමේන්තු ගිහින් සිංහලුන්ට ෂුකවන එවුන්ගෙ වරද. :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පෝරිසාදයා;24849872 said:
    රට කෑ රාජපස්ස රෙජීමයෙන්,
    මහ බැංකු සුද්ද කල හූඇන්පියෙන්...
    ඇතුලු සියලුම අවස්තාවාදි කම්බ හොර නූගත් දෙකයි පනහෙ දේසපාලුවන්ගෙන් සහ උන්ට ආවඩන රෙදි නැතුව කඩේ යන කකුල් දෙකේ හරක්ගෙන්..
    :yes:

    :yes::yes::yes::yes: