මේ රට යන විදියට උබලට දුක නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    අඩෝ මචන්ලා මට පට්ට දුකක් හිතේ තියෙනවා දවස් ගානක ඉදලා, නිකන් මම තනි උණා වගේ මේ රටට වෙලා තියෙන දේ නිසා දැන් Orders අඩුයි මිනිස්සු ට සල්ලි නැති නිසා වෙන්න ඇති

    මේ යන විදියට මේ අවුරුද්ද ඉවර වෙනකොට කරන්ට් එකක් නැතුව Internet නැතුව ඉන්න වෙයි ද කියලා හිතෙනවා වෙලාවකට. තව කන්න බොන්න නැති වෙයිද කියලා හිතෙනවා

    අපේ හොද කාලේ මෙහෙම දුක සේ යන එක පට්ට දුකයි මට උබලට මෙහෙම අවුල් නැද්ද මේ දවස් වල ?
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721

    What orders?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කරන්ට් යන්ඩ කලින් උබ හොදින් උන්නද ??අනේ මන්ද තෙර්ඩ් දදා ඇඩුවෙ උබ නෙමේද??
    2019 නොවැම්බර් වලින් පස්සේ හැමෝම දුකෙන් බන්.. උඹ කඩේ යන එවුන්ගේ වැඩ තමා මේ..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    උබ හිතනවා නන් රට යන විදිහ හරි නෑ කියලා.උබ ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනි.උබ විශ්වාස කරන ප්‍රතිපත්තියක් හරි දේශපාලනයක් හරි වෙනුවෙන්.ඒකට කඩුව,තුවක්කුව ඕනිම නෑ...nobody is gonna fight for your right..අපිට වැරදුනේ ඇමරිකන් කාරයෝ,එනගලන්ත කාරයෝ,රුසියන් වුන්,ඉන්දියාවෙන් අපේ අයිතීන් වෙනුවෙම් සටනට එයි කියලා බකන් නිලන් ඉන්දලා.සුද්දත් පලවෙනි පාර උඩරට අල්ලන්න ආවට බැරි වුනා.දෙවෙනි පාර එනකොට රාජසිංහට බොන්න පුරුදු කරලා බේබද්දගෙන් රට බේරලා දෙනවා කියලා නිලමේලාට පොරොන්දු වෙලායි ආවේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    kollekta asa kisi deyak ganna wenne na.
    හ්ම්ම්

    බයවෙන්න එපා මචන්. මූසල ගෝතයව එලවල දැම්මම ආයෙ රටට හොඳ කාලයක් එනවා
    හ්ම්ම්

    What orders?
    Web Design මචන්

    Kelawela inne

    den current kapapuhama mobile signal neti wenawa

    danna ekekgen call karala ahapuhama kiyanawa generators walata fuel neti nisa lu towers walata power denna ba lu
    මෙහෙත් එහෙම තමා එපා වෙනවා

    2019 නොවැම්බර් වලින් පස්සේ හැමෝම දුකෙන් බන්.. උඹ කඩේ යන එවුන්ගේ වැඩ තමා මේ..
    හ්ම්ම්
    Depressed wela bn inne hodatama..ninda yanneth ne
    හ්ම්ම් , හැම එකාම එහෙම තමා දැන්

    දුකයි තමයි. ට්‍රයි කරපන් ඒ ක්‍රමය වෙනස් කරන්න. ඒක ෂුවර් නැත්තං වෙන හොඳ තැනකට ගිහින් ඒත් ට්‍රයි කරන්න.
    හ්ම්ම්

    මොනවා කරන්නද බන්. එහෙම ගන්න කියල solution එකක් පේන්නත් නෑ
    ඔව්

    මේ රටේ හරියට ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස් වෙළද ආර්තිකයක් හැදෙනකල් මෙහෙම තමයි .
    හ්ම්ම්
     
    • Like
    Reactions: sakuntha1996

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    m.jpg

    මූට මේ මොකක් වෙලාද රබුටන් ඇටයක් වගේ වෙලා..