මේ රවුටරේ හොදයිද?

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ portable රවුටරේ හොදයිද බන් ? පාවිච්චි කරපු අය ඉන්නවද? මගේ slt එකට අකුණක් ගැහුවා බන් :(:(
    ඔපිස් එකේ වැඩ කරගන්න අරක හදනකන් මේක ගන්න බැලුවේ.

    Any Idea?

    1590985692080.png
    1590985703172.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හුවාවි ගනින් බැටරි ලයිෆ් ඵක සුපිරි