මේ portable රවුටරේ හොදයිද බන් ? පාවිච්චි කරපු අය ඉන්නවද? මගේ slt එකට අකුණක් ගැහුවා බන් :(:( ඔපිස් එකේ වැඩ කරගන්න අරක හදනකන් මේක ගන්න බැලුවේ. Any Idea?