මේ ලෙඩේ මොකද්ද ?

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    මචන් අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර ඊයේ හවස ගෙදර ආවා. වසය 70ක් වගේ වෙනවා. ඊයේ ගෙදර ඇවිත් පුටුවේ වාඩිවෙලා ඉන්නකොට විනාඩියක් විතර ඇග පන නැති වෙලා. අත එහාට ගන්න හැදුවට, නැගිටින්න හැදුවට බැරිවෙලා. මොලේ වැඩ කරනවාලු ඒත් එයා හිතන දේ කරන්න බැරිලු. විනාඩියෙන් පස්සේ ආපහු හරි ගිහින්. මෙයා සිගරට්, අරක්කු එහෙම බොන කෙනෙක්. ප්‍රෙශර්, සීනි එහෙමනම් නෑ. මෙයා driving එහෙමත් කරන නිසා මේක ඉදිරියේදිත් හැදෙයි කියලා බයයි. මේක ඉදිරියේදී හැදෙන්න තියෙන රෝගයක ලක්ෂණයක්ද ? හෙට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඉන්නේ. චැනල් කලයුතු ඩොක්ටර් මොන අංශයේ කෙනෙක්ද ? උදව් කරන්න ඔයාලටත් අත්දැකීම් තියෙනම්.
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    specialist kenekta pennanna. paralyses case ekak unath muladi hoda karanna puluwan.doctor balala kiyai.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    Shit naki wenna be ban
    අපේ සීය කෙනෙක් ඔත්පල වෙලා ළමයින්ට වදයක් වෙන්න බෑ කියල පුළුවන් කාලෙම බෙල්ලේ වැල දාගත්ත. ට්‍රයි යූ.. :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මචන් අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර ඊයේ හවස ගෙදර ආවා. වසය 70ක් වගේ වෙනවා. ඊයේ ගෙදර ඇවිත් පුටුවේ වාඩිවෙලා ඉන්නකොට විනාඩියක් විතර ඇග පන නැති වෙලා. අත එහාට ගන්න හැදුවට, නැගිටින්න හැදුවට බැරිවෙලා. මොලේ වැඩ කරනවාලු ඒත් එයා හිතන දේ කරන්න බැරිලු. විනාඩියෙන් පස්සේ ආපහු හරි ගිහින්. මෙයා සිගරට්, අරක්කු එහෙම බොන කෙනෙක්. ප්‍රෙශර්, සීනි එහෙමනම් නෑ. මෙයා driving එහෙමත් කරන නිසා මේක ඉදිරියේදිත් හැදෙයි කියලා බයයි. මේක ඉදිරියේදී හැදෙන්න තියෙන රෝගයක ලක්ෂණයක්ද ? හෙට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඉන්නේ. චැනල් කලයුතු ඩොක්ටර් මොන අංශයේ කෙනෙක්ද ? උදව් කරන්න ඔයාලටත් අත්දැකීම් තියෙනම්.
    Physician
    TIA ekak wage

    Summary
    A transient ischemic attack (TIA) is a stroke that lasts only a few minutes. It happens when the blood supply to part of the brain is briefly blocked. Symptoms of a TIA are like other stroke symptoms, but do not last as long. They happen suddenly, and include
    • Numbness or weakness, especially on one side of the body
    • Confusion or trouble speaking or understanding speech
    • Trouble seeing in one or both eyes
    • Difficulty walking
    • Dizziness
    • Loss of balance or coordination
    Most symptoms of a TIA disappear within an hour, although they may last for up to 24 hours. Because you cannot tell if these symptoms are from a TIA or a stroke, you should go to the hospital right away.
    TIAs are often a warning sign for future strokes.
     
    • Like
    Reactions: imhotep

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මචන් අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර ඊයේ හවස ගෙදර ආවා. වසය 70ක් වගේ වෙනවා. ඊයේ ගෙදර ඇවිත් පුටුවේ වාඩිවෙලා ඉන්නකොට විනාඩියක් විතර ඇග පන නැති වෙලා. අත එහාට ගන්න හැදුවට, නැගිටින්න හැදුවට බැරිවෙලා. මොලේ වැඩ කරනවාලු ඒත් එයා හිතන දේ කරන්න බැරිලු. විනාඩියෙන් පස්සේ ආපහු හරි ගිහින්. මෙයා සිගරට්, අරක්කු එහෙම බොන කෙනෙක්. ප්‍රෙශර්, සීනි එහෙමනම් නෑ. මෙයා driving එහෙමත් කරන නිසා මේක ඉදිරියේදිත් හැදෙයි කියලා බයයි. මේක ඉදිරියේදී හැදෙන්න තියෙන රෝගයක ලක්ෂණයක්ද ? හෙට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ඉන්නේ. චැනල් කලයුතු ඩොක්ටර් මොන අංශයේ කෙනෙක්ද ? උදව් කරන්න ඔයාලටත් අත්දැකීම් තියෙනම්.
    blood sugar na kiyanne oya case eka unata passe blood ekak check karala baluwada ?
    seeni wadi unama ohoma case ekak wenawa. thamange body parts thamanta control karaganna ba. nerves damage wela. ape thaththage eka agillakata oya wage case ekak thiyanawa. seeni thiyanawa nahutheta..seeni wadi wela nervers damage wela kiyala kiwwe
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    blood sugar na kiyanne oya case eka unata passe blood ekak check karala baluwada ?
    seeni wadi unama ohoma case ekak wenawa. thamange body parts thamanta control karaganna ba. nerves damage wela. ape thaththage eka agillakata oya wage case ekak thiyanawa. seeni thiyanawa nahutheta..seeni wadi wela nervers damage wela kiyala kiwwe

    seeni nehe ban.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අල්සයිමර් වගේ එකක්ද දන්නෑ. ඉස්සරවෙලා ෆිසීෂියන් කෙනෙකුට පෙන්නන්න ඔය VP ල කියල ඉන්නෙ. කොලඹ නම් ඉන්නෙ, සිරා ෆිසීෂියන් කෙනෙක් ඉන්නව ශ්‍රියන්ත මෙන්ඩිස් කියල (නලුව නෙමේ) ආසිරි එකට එනව. පට්ට හොඳයි .. වැඩ්ඩා..

    ෆිසීෂියන් ඊට පස්සෙ බලලා එයාට පුලුවන් නම් එයා බලනවා නැත්තං සුදුසු වෙන ස්පෙෂලිස්ට් කෙනෙක්ට යොමු කරනවා.