මේ ලෝකෙ තියෙන්නෙ ඇයි බම්..?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකෙ තියෙන්නෙ ඇයි බම්..?

    ඒලියන්ල ඇවිල්ල මේක වන් ශොට් නොකව්වුට් කල්ල දානකම් බලන් ඉන්නෙ මම් විතරද.?:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehema karala unta athi pale kima? :(

    අපේ ඉරවටේ තියන ග්‍රහලෝක ඔක්කොම කුඩු කල්ල දාල වෙන මොගා ස්ට්‍රක්ච එකක් හදන්න පුලුවනෙ ඉරෙන් නිකුත් වෙන ශක්තිය ඔක්කොම ගන්න,,,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොටත් පිස්සුව හැදුනද ?

    නෑ නෑ මට ඒලියන් පිස්සුව නෙමෙයි... වෙන මොකක් හරි ක්‍රමේකින් හරි මේක තත්පරෙන් 1/10000000 ක වගේ කාලෙකින් සුනු විසුනු වෙලා යන්න ඕනෙ...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    අපේ ඉරවටේ තියන ග්‍රහලෝක ඔක්කොම කුඩු කල්ල දාල වෙන මොගා ස්ට්‍රක්ච එකක් හදන්න පුලුවනෙ ඉරෙන් නිකුත් වෙන ශක්තිය ඔක්කොම ගන්න,,,

    හුම්....
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    නෑ නෑ මට ඒලියන් පිස්සුව නෙමෙයි... වෙන මොකක් හරි ක්‍රමේකින් හරි මේක තත්පරෙන් 1/10000000 ක වගේ කාලෙකින් සුනු විසුනු වෙලා යන්න ඕනෙ...

    පොඩ්ඩක් ඉවසල ඉදින් ලගම තියෙන තරුව පුපුරලා යනකන්. Gamma Brust එකකට හරි අහු වෙයිනෙ :yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    පිස්සුද යකෝ ශනුඉගෙ වැලක් රිලීස් වෙනකම් හිටු
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නෑ නෑ මට ඒලියන් පිස්සුව නෙමෙයි... වෙන මොකක් හරි ක්‍රමේකින් හරි මේක තත්පරෙන් 1/10000000 ක වගේ කාලෙකින් සුනු විසුනු වෙලා යන්න ඕනෙ...

    mata ubage thread dakkama hithenawa ubata Existential Anxiety thiyenawada kiyala :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩ්ඩක් ඉවසල ඉදින් ලගම තියෙන තරුව පුපුරලා යනකන්. Gamma Brust එකකට හරි අහු වෙයිනෙ :yes::yes::yes:

    අපි ලඟ තියන තරු එකක් වත් පුපුරද්දි ගැමා කිරණ නිකුත් කරන තරම් ස්කන්දයක් තියන ඒව නෙමේ...

    අනික එහෙම එකක් ලන්ගින් තිබ්බත් ගැමා රේ වලට හෞ උනාම ලෝකෙ විනාස වෙන්නෙ නෑඅ.. පොඩි ඩැමේජ් විතරයි වෙන්නෙ...

    දුර තියන ඒව පුපුරල ගානට අපේ ලෝකෙට ඒම් වෙන්න තියන සම්බාවිතාව පට්ටම අඩුයි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    උබල වගේ උන් නිසා තමයි අපිට හෙන ගහන්නේ..:growl: ඉතින් කොහොමද මේ ලෝකේ දියුණු වෙන්නේ..:sorry:

    ඉස්සෙල්ල තමන්ගේ ලෝකයට ආදරය කරපන්..:yes: උබලගේ කිසිම ලෝකප්‍රේමි කමක් නැහැ...:no::growl:

    තමන්ගේම උන් තමයි තමන්ට කෙලවෙනකන් බලන් ඉන්නේ...:yes: මහා ලොකුවට පෘතුවිකම, පෘතුවි ජීවියෝ කියල ඔන්ලයින් ජීවිතේ කගහුවට වැඩක් නැහැ... :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සුද යකෝ ශනුඉගෙ වැලක් රිලීස් වෙනකම් හිටු

    අන්න ශානුගේ එකක් ලීක් වෙලා..:):D

    දුවල ගිහින් උන්ගේ කුණු බක්කිය ඇදල බලපන්..:lol::lol: ඊයේ මම දැක්ක ෆෙම්ස් අරන් යනවා :lol: