මේ ලෝකෙ තියෙන්නෙ ඇයි බම්..?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබල වගේ උන් නිසා තමයි අපිට හෙන ගහන්නේ..:growl: ඉතින් කොහොමද මේ ලෝකේ දියුණු වෙන්නේ..:sorry:

    ඉස්සෙල්ල තමන්ගේ ලෝකයට ආදරය කරපන්..:yes: උබලගේ කිසිම ලෝකප්‍රේමි කමක් නැහැ...:no::growl:

    තමන්ගේම උන් තමයි තමන්ට කෙලවෙනකන් බලන් ඉන්නේ...:yes: මහා ලොකුවට පෘතුවිකම, පෘතුවි ජීවියෝ කියල ඔන්ලයින් ජීවිතේ කගහුවට වැඩක් නැහැ... :no:

    ලඟ නොබලන් දුර බලන්!

    ලෝක ප්‍රේමී නිසා තමා මේක වන් ශොට් නොකවු වෙනවට කැමති...

    මේලොකෙ කොච්චර මිනිස්සු දුක් වින්දිනවද බලපන්...

    5% විතර මිනිස්සු සැප විඳිද්දි ඉතුරු සේරම නොමැරී මැරෙනව හැම තත්පරෙකදිම..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ලඟ නොබලන් දුර බලන්!

    ලෝක ප්‍රේමී නිසා තමා මේක වන් ශොට් නොකවු වෙනවට කැමති...

    මේලොකෙ කොච්චර මිනිස්සු දුක් වින්දිනවද බලපන්...

    5% විතර මිනිස්සු සැප විඳිද්දි ඉතුරු සේරම නොමැරී මැරෙනව හැම තත්පරෙකදිම..

    ඉතින්? :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින්? :D

    ඉතින් ගාන්නෙ .!! :baffled:

    බලාගෙන හිටපන් ජේසු ඇවිල්ල දුක් වින්දින මිනිස්සුන්ට සහනය දෙනකන්...

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් ගාන්නෙ .!! :baffled:

    බලාගෙන හිටපන් ජේසු ඇවිල්ල දුක් වින්දින මිනිස්සුන්ට සහනය දෙනකන්...

    උබ ලෝකෙ පුපුරනකන් බලාගෙන ඉන්න ඕන නෑ .උබ සියලු දේ අතැරල වනගත වෙයන් . බන භාවනා කරපන් .උබේ කෙල්ලයි 4න් එකයි මට දියන් .මේකෙ අනිත් උනුත් ඉල්ලනවනම් ලෝබ නැතුව දීල දාපම් කොල්ලො .උබට එතකොට දුකක් නෑ .ඕව හිතෙන්නෙත් නෑ අයේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,939
    16,959
    113
    Colombo
    අපි ලඟ තියන තරු එකක් වත් පුපුරද්දි ගැමා කිරණ නිකුත් කරන තරම් ස්කන්දයක් තියන ඒව නෙමේ...

    අනික එහෙම එකක් ලන්ගින් තිබ්බත් ගැමා රේ වලට හෞ උනාම ලෝකෙ විනාස වෙන්නෙ නෑඅ.. පොඩි ඩැමේජ් විතරයි වෙන්නෙ...

    දුර තියන ඒව පුපුරල ගානට අපේ ලෝකෙට ඒම් වෙන්න තියන සම්බාවිතාව පට්ටම අඩුයි..

    කවුද කියන්නේ පොඩි damage එකක් විතරයි වෙන්නේ කියල? :lol::lol::lol:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113

    ලඟ නොබලන් දුර බලන්!

    ලෝක ප්‍රේමී නිසා තමා මේක වන් ශොට් නොකවු වෙනවට කැමති...

    මේලොකෙ කොච්චර මිනිස්සු දුක් වින්දිනවද බලපන්...

    5% විතර මිනිස්සු සැප විඳිද්දි ඉතුරු සේරම නොමැරී මැරෙනව හැම තත්පරෙකදිම..

    එහෙම ඉතින් මේ අවුරුදු බිලියන 4.5 විතර පැවතුණු පෘතුවිය අවුරුදු ලක්ෂ දෙකක් විතර වෙන මිනිස්සු දුක් විඳිනවා කියල විනාශ වෙන්නෙ නෑ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::( Jesus is coming soon :yes::rofl:

    Trigger in 1..2..3..

    :lol:

    :baffled: :baffled:

    උබ ලෝකෙ පුපුරනකන් බලාගෙන ඉන්න ඕන නෑ .උබ සියලු දේ අතැරල වනගත වෙයන් . බන භාවනා කරපන් .උබේ කෙල්ලයි 4න් එකයි මට දියන් .මේකෙ අනිත් උනුත් ඉල්ලනවනම් ලෝබ නැතුව දීල දාපම් කොල්ලො .උබට එතකොට දුකක් නෑ .ඕව හිතෙන්නෙත් නෑ අයේ

    මම වනගත උනා කියල කිසි දෙයක වෙනස් වෙන්නෙ නෑනෙ,,,, දුක් විඳින මිනිස්සුන්ගෙ දුක් වින්දීම නවතිනවද.!

    කවුද කියන්නේ පොඩි damage එකක් විතරයි වෙන්නේ කියල? :lol::lol::lol:

    මට ඔය විඩ් එක බලන්න විශියක් නම් නෑ.. ඒත් මට මතක විදියට අලෝක වර්ශ 1000ක් විහර එහායින් වෙන ගැන රේ බර්ස්ට් එකක ගැමා රේ එක කෙලින්ම පෘතූවිට වැදුනොත් ටෙලිකොමිනිකේශන් අවුල් යාම වගේ දේවල් විතරයි වෙන්නෙ... පෘතුවිය සුන්නදූලි වෙලා යන්නෙ නෑ කොහොමත්..

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබ ලෝකෙ පුපුරනකන් බලාගෙන ඉන්න ඕන නෑ .උබ සියලු දේ අතැරල වනගත වෙයන් . බන භාවනා කරපන් .උබේ කෙල්ලයි 4න් එකයි මට දියන් .මේකෙ අනිත් උනුත් ඉල්ලනවනම් ලෝබ නැතුව දීල දාපම් කොල්ලො .උබට එතකොට දුකක් නෑ .ඕව හිතෙන්නෙත් නෑ අයේ

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ඉතින් මේ අවුරුදු බිලියන 4.5 විතර පැවතුණු පෘතුවිය අවුරුදු ලක්ෂ දෙකක් විතර වෙන මිනිස්සු දුක් විඳිනවා කියල විනාශ වෙන්නෙ නෑ :yes:

    :yes: කිම් ජොන් උන්.. ලෝකෙම නියුක් කල්ල දැම්ම නම් හරි...:cool:

    වරේ මචන් අඩියක් ගහන්න

    අහ් දාපන්.. අමුවෙන් ගහමු.. නැත්තන් වදින්නෙ නෑ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අන්න ශානුගේ එකක් ලීක් වෙලා..:):D

    දුවල ගිහින් උන්ගේ කුණු බක්කිය ඇදල බලපන්..:lol::lol: ඊයේ මම දැක්ක ෆෙම්ස් අරන් යනවා :lol:

    walak yako walak
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    exactly.. when u get too sober about the reality, you'll find that it's harder to live... :(

    Trust me, I know what it feels like.
    But now I also know there is no point worrying about these things because I will never know the answer. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට විශාදය :lol: :lol:
    මාත් බලං ඉන්නව ඒත් උන් එන එකක් නෑ අපේ ලොකුම බලාපොරොත්තුව කිම් ජොන් උන් :sorry: :sorry:
    ඒත් උෟත් ලංකාවට ගහයිද කියල ශුවර් නෑ :no: :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට විශාදය :lol: :lol:
    මාත් බලං ඉන්නව ඒත් උන් එන එකක් නෑ අපේ ලොකුම බලාපොරොත්තුව කිම් ජොන් උන් :sorry: :sorry:
    ඒත් උෟත් ලංකාවට ගහයිද කියල ශුවර් නෑ :no: :no:

    ඔවු බං....

    Kim u are our only hope... dont look over us sinhalese ...:sorry:
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    source.gif