ඒලියන්ල ඇවිල්ල මේක වන් ශොට් නොකව්වුට් කල්ල දානකම් බලන් ඉන්නෙ මම් විතරද.?![]()

ehema karala unta athi pale kima?![]()
ඒලියන්ල ඇවිල්ල මේක වන් ශොට් නොකව්වුට් කල්ල දානකම් බලන් ඉන්නෙ මම් විතරද.?![]()
තොටත් පිස්සුව හැදුනද ?
අපේ ඉරවටේ තියන ග්රහලෝක ඔක්කොම කුඩු කල්ල දාල වෙන මොගා ස්ට්රක්ච එකක් හදන්න පුලුවනෙ ඉරෙන් නිකුත් වෙන ශක්තිය ඔක්කොම ගන්න,,,
ඒ කියන්නෙ උඹත් මමමද බම්.?![]()

නෑ නෑ මට ඒලියන් පිස්සුව නෙමෙයි... වෙන මොකක් හරි ක්රමේකින් හරි මේක තත්පරෙන් 1/10000000 ක වගේ කාලෙකින් සුනු විසුනු වෙලා යන්න ඕනෙ...

ඒලියන්ල ඇවිල්ල මේක වන් ශොට් නොකව්වුට් කල්ල දානකම් බලන් ඉන්නෙ මම් විතරද.?![]()
නෑ නෑ මට ඒලියන් පිස්සුව නෙමෙයි... වෙන මොකක් හරි ක්රමේකින් හරි මේක තත්පරෙන් 1/10000000 ක වගේ කාලෙකින් සුනු විසුනු වෙලා යන්න ඕනෙ...

පොඩ්ඩක් ඉවසල ඉදින් ලගම තියෙන තරුව පුපුරලා යනකන්. Gamma Brust එකකට හරි අහු වෙයිනෙ![]()
mata ubage thread dakkama hithenawa ubata Existential Anxiety thiyenawada kiyala![]()

අපි ලඟ තියන තරු එකක් වත් පුපුරද්දි ගැමා කිරණ නිකුත් කරන තරම් ස්කන්දයක් තියන ඒව නෙමේ...
අනික එහෙම එකක් ලන්ගින් තිබ්බත් ගැමා රේ වලට හෞ උනාම ලෝකෙ විනාස වෙන්නෙ නෑඅ.. පොඩි ඩැමේජ් විතරයි වෙන්නෙ...
දුර තියන ඒව පුපුරල ගානට අපේ ලෝකෙට ඒම් වෙන්න තියන සම්බාවිතාව පට්ටම අඩුයි..
ඉතින් කොහොමද මේ ලෝකේ දියුණු වෙන්නේ..
උබලගේ කිසිම ලෝකප්රේමි කමක් නැහැ...

මහා ලොකුවට පෘතුවිකම, පෘතුවි ජීවියෝ කියල ඔන්ලයින් ජීවිතේ කගහුවට වැඩක් නැහැ... 
පිස්සුද යකෝ ශනුඉගෙ වැලක් රිලීස් වෙනකම් හිටු

ඊයේ මම දැක්ක ෆෙම්ස් අරන් යනවා 