උබල වගේ උන් නිසා තමයි අපිට හෙන ගහන්නේ..ඉතින් කොහොමද මේ ලෝකේ දියුණු වෙන්නේ..
ඉස්සෙල්ල තමන්ගේ ලෝකයට ආදරය කරපන්..උබලගේ කිසිම ලෝකප්රේමි කමක් නැහැ...
තමන්ගේම උන් තමයි තමන්ට කෙලවෙනකන් බලන් ඉන්නේ...මහා ලොකුවට පෘතුවිකම, පෘතුවි ජීවියෝ කියල ඔන්ලයින් ජීවිතේ කගහුවට වැඩක් නැහැ...
![]()
ලඟ නොබලන් දුර බලන්!
ලෝක ප්‍රේමී නිසා තමා මේක වන් ශොට් නොකවු වෙනවට කැමති...
මේලොකෙ කොච්චර මිනිස්සු දුක් වින්දිනවද බලපන්...
5% විතර මිනිස්සු සැප විඳිද්දි ඉතුරු සේරම නොමැරී මැරෙනව හැම තත්පරෙකදිම..
ඉතින් කොහොමද මේ ලෝකේ දියුණු වෙන්නේ..
උබලගේ කිසිම ලෝකප්රේමි කමක් නැහැ...



Jesus is coming soon 


