this is the point brother,
eththatama methanin oppu wenna ethi aagamak ethi, dharmishta manussaya saha aagamak nethi samanya manushya sathwayage wenasa,
budhdhiyen yamak kalanam echcharai,
really loving your thread bro,
ඔයා මුස්ලිම් කෙනෙක්ද?
මෙහෙම අහුවට තරහ වෙන්න එප මගෙත් එක්ක.
ඔයගෙ එලකිරි ප්‍රොෆයිල් එකෙ මුස්ලිම් අය කමන්ට්ස් දාලා තියෙනව දැක්කා
ඒකයි ඇහුවේ එහෙම.




