uba mona atheist da ban.. uba thaama ALLATA baye katha karanne..
mata eaka pehedeili karanna pulwanda, e kiwwe mage kothanada kiyawenne mama bayai kiyala hari, kothaninda hegawenne mama bayai kiyala
uba mona atheist da ban.. uba thaama ALLATA baye katha karanne..
අද ගොඩක් හාමුදුරුවරු බුදුදහම බිස්නස් එකක් කරගෙන තියෙන එක ඇත්තටම කනගාටුදායකයි.. ඒත් හොද හාමුදුරුවරු නැතුවම නෙවෙයි. හැබැයි ඒක බුදුදහමෙ වැරැද්දක් නෙවෙයි. පොදුවෙ සමාජයෙ පිරිහීම. ඒක බුදුන් වහන්සේම කලින් දේශනා කරල තියෙනව කාලයක් යද්දි සමාජයේ වෙන පිරිහීම ගැන. රහත් සෝවාන් කියන්නෙ නිකන් හිතපු පලියට වෙන්න පුලුවන් තත්වයක් නෙවෙයි. කලින් කිව්ව වගේ පිරිහුන සමාජයක එහෙම කෙනෙක් හොයාගන්න අමාරුයි. බුදුදහම කියන්නෙ ජීවන දර්ශනයක්. ගිහි ජීවිතයක් ගෙවන අපිට ගන්න පුලුවන් ගොඩක් දේවල් බුදුදහමෙ තියෙනවා.
mata eaka pehedeili karanna pulwanda, e kiwwe mage kothanada kiyawenne mama bayai kiyala hari, kothaninda hegawenne mama bayai kiyala
yes iam Muslim, but iam not a religious guy iam an atheist,
You don't have to explain anything!
Is he almighty?![]()
පළමුව මම ඔයාට එකක් කියන්නම් සමහර විට මෙතන මම වැරදි වෙන්න පුළුවං එහෙමත් නැත්තම් ඔය වරද්දගෙන වෙන්න පුළුවං, ඔය කෙසේ වෙතත් අපි අපි ගෞරවයෙන් කතාකරගමු OK-------
හරි මෙතන මම ඉගෙනගත්තු දැනගත්තු විදියටනම් ඔයාට එකම අවස්ථාවේදී iam Muslim, iam an atheist දෙකේම ඉන්න බැහැ, ඕගොල්ලන්ගේ ආගමේ කෙනෙකුට මුස්ලිම් කියල සදහන් කරන්නේ ඔහු හෝ ඇය ඉස්ලාම් තුල ඉන්න නිසයි, ඉස්ලාමෙන් පිට ඉන්න කෙනෙකුට මුස්ලිම් කියන්නේ නැල්ලු, මේක මම දැනගත්තේ YOUSEF ESTES කියන එක්කෙනෙක්ගේ TV PROGRAM එකකදී , කරුණාකර මම වැරදි නම් මාව නිවැරදි කරන්න
උබ හිතන්නෙ බුදු හාමුදුරුවො අර ඔක්කොම රජ සැප දාල ගියෙ ගිහි ජීවිතයක් ගෙවන හැටි හොයා ගන්නද?? අනිත් ආගම් වලින් බුදු දහමෙ තියන වෙනස ඒකෙ තියෙන්නෙ සසර කෙටි කරගන්න හැටි...

i am Muslim කිව්වේ උප්පත්තියෙන් මුස්ලිම් කියන එක. iam an atheist කිව්වෙ දැන් ආගමානුකූල ජීවිතයක් ගත නොකරන නිසා එයා හිතනව එයා atheist කියල (පුක තමයි!) . එච්චරයි, ඕක ඔච්චර කැපිටල් කරගන්න එපා, සිම්පල් නේ.

අනේ මේ අපි නොදන්නා උබ... උබ දැන් atheist නෙවේ මොකෙක් උනත් තමන් දවසක් හරි ඇදපු ආගමට ගරු කරන්න ඕනේ...ඒවගේ වැරදි තියෙන්න පුළුවන්.. එත් එකට ගරු කරන තව මිනිස්සු ඉන්නවා... මොන ලොක්කෙක් උනත් , උබ මොන වැඩ්ඩා උනත් වැඩක් නැ නිහතමානී කම නැත්නම්, අනිත් උන්ට ගරු කරලා හැසිරෙන්න දන්නේ නැත්නම් .. මුලික මිනිස් ගුණාංග අමතක කරනවා නම්... මොකෙක් උනත් වැඩක් නැහැ...
උබ මෙතන ඇවිල්ලා මොන පඩි talk දැම්මත් උබ ගැන දාන්න උන් උබව ගණන් ගන්නේ නැහැ බන්

පළමුව මම ඔයාට එකක් කියන්නම් සමහර විට මෙතන මම වැරදි වෙන්න පුළුවං එහෙමත් නැත්තම් ඔය වරද්දගෙන වෙන්න පුළුවං, ඔය කෙසේ වෙතත් අපි අපි ගෞරවයෙන් කතාකරගමු OK-------
හරි මෙතන මම ඉගෙනගත්තු දැනගත්තු විදියටනම් ඔයාට එකම අවස්ථාවේදී iam Muslim, iam an atheist දෙකේම ඉන්න බැහැ, ඕගොල්ලන්ගේ ආගමේ කෙනෙකුට මුස්ලිම් කියල සදහන් කරන්නේ ඔහු හෝ ඇය ඉස්ලාම් තුල ඉන්න නිසයි, ඉස්ලාමෙන් පිට ඉන්න කෙනෙකුට මුස්ලිම් කියන්නේ නැල්ලු, මේක මම දැනගත්තේ YOUSEF ESTES කියන එක්කෙනෙක්ගේ TV PROGRAM එකකදී , කරුණාකර මම වැරදි නම් මාව නිවැරදි කරන්න
උඹට නම් කියන්ඩ කිසිදෙයක් නැහැ හේතුව උඹ කවුද කියන්න මම හොදාකාරවම දන්නවා, එහෙත් මම උඹට කැමති.