මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අනාත කුකුල දැක්ක අය අත උස්සන්න ළමායි :lol:
answer-boy.gif
 
Nov 25, 2010
15
1
0
Colombo
මචන් අන්තවාදී වෙන්න හොඳ නෑ තමයි... ඒත් බුදු දහමේ, කියන ඇත්ත මං දැකලා තියෙනවා...අත් විඳලා තියෙනවා... දැන් ඉන්න ධම්මානන්දලා, සංඝානන්දලා තමන්ට ඕන විදියට දහම වෙනස් කළාට, අපේ බුදු හාමුදුරුවො කියපු 1000 දේවල් ඇත්ත...

උදා : අට ලෝ දහම බොරුද???
භාවනා ක්‍රම බොරුද???

උඹ ආගම් වලට බනින එක සාධාරණයි මචෝ... මොකද අද අපේ සංඝයා උනත් බණ කියන්නේ නිවන් යන්නනේ...ජීවිතේ කෙටි කරගන්න කලින්, ජීවත් වෙන්න බුදු දහම යොදා ගන්නේ කොහොමද කියලා කියා දෙන්නේ කී දෙනාද??? උඹ sure එකට බුද්ධාගමේ කොල්ලෙක් වෙන්න ඕනේ... මොකද බුද්ධාගමේ අපි විතරයි ලෝකෙන්ම ආගම් විචාරය කරන්නෙ... මම කියන උදාහරණ ගැන උඹ කල්පනා කරන්න ඕනේ නෑ...පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරලා හොයලා බලපං......

:confused: :confused: :) :)
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අල්ලගෙ ව@@ හොල්ලලා බා බා බා ! කියපන්
    එතකොට එයි ! :P

    වන්න අල්ලට එකක් නෑ නේද :P

    :yes: දක්ෂ දරුවෙක්

    තවත් දක්ෂ දරුවෙක්

    චීච මං අල්ල හු. අක්බර් කියන එකේ තේරුම ඉඟන ගත්ත :sorry:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    :eek: මම අහලා තියෙන හැටියට වැඩිම කොටු තියෙන්නෙ මිගාර සහෝදරයට..එතකොට එයා කොටු අරන් තියෙන්නෙ හැම මගුලටම ගොන් කතා කියලා ස්මයිලි ෆේස් දාලද :confused::confused::confused: එතකොට ඇඩ්මින් අය්යත් ??:shocked:
    එළකිරි එකේ සීනියර් වෙන්නනෙ ගොන් කතා වලට ස්මයිලීස් දැම්මම
    :baffled:

    කොටුවලින් කොහෙද හලෝ සීනියර් වෙන්නෙ? පොස්ට් 100ක් දැම්මම සීනියර්. සිම්පල් දේවල් කැපිටල් කරගෙන ජෝක් වෙන්න එපා.:lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මුළු මහත් විශ්වයම පාලනය වන්නාවු අසමසම ශක්තියක් තියෙනවා කියන එකෙන් මම අදහස් කළේ මේකයි, පරමාණුක න්‍යෂ්ටියේ ඈති උපපරමාණුක අන්ශු වල පටන්, ආලෝක වර්ෂ බිලියන ගණනක පරිමිතියක් ඈති මහා නීහාරිකාවන් දක්වා සියලුම වස්තූන් සම්මත රිද්මයකට අනුව ක්‍රියාත්මක වෙනවා. (භ්‍රමණය, පරිභ්‍රමණය සහ අන්‍යොන්‍ය-ආකර්ෂණය] මනුෂ්‍ය බුද්ධියට කිසිසේත් ම ග්‍රහණය කර ගත නොහෑකි අනන්ත ශක්තියකින් මේ සියල්ලක්ම පාලනය වෙනවා.
    :)
    මට පේන්නේ ඔයාවත් දන්නෙ නෑ ඔයා කියන්නෙ මොනවද කියලා. නැවත නැවතත් ඔයා නෑ නෑ කිය කිය කියන්නේ අපි නොදන්න බලවේගයකින් ඔක්කොම පාලනය වෙනව කියලනේ ? මොනවද මේ හතර බීරි කතා??:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොටුවලින් කොහෙද හලෝ සීනියර් වෙන්නෙ? පොස්ට් 100ක් දැම්මම සීනියර්. සිම්පල් දේවල් කැපිටල් කරගෙන ජෝක් වෙන්න එපා.:lol:

    :lol::lol::lol::lol:

    උඹ සිරාවට එක්ස් මුලිම් කෙනෙක්ද? :cool:
     
    Jul 3, 2010
    50
    4
    0
    මචන් අන්තවාදී වෙන්න හොඳ නෑ තමයි... ඒත් බුදු දහමේ, කියන ඇත්ත මං දැකලා තියෙනවා...අත් විඳලා තියෙනවා... දැන් ඉන්න ධම්මානන්දලා, සංඝානන්දලා තමන්ට ඕන විදියට දහම වෙනස් කළාට, අපේ බුදු හාමුදුරුවො කියපු 1000 දේවල් ඇත්ත...

    උදා : අට ලෝ දහම බොරුද???
    භාවනා ක්‍රම බොරුද???

    උඹ ආගම් වලට බනින එක සාධාරණයි මචෝ... මොකද අද අපේ සංඝයා උනත් බණ කියන්නේ නිවන් යන්නනේ...ජීවිතේ කෙටි කරගන්න කලින්, ජීවත් වෙන්න බුදු දහම යොදා ගන්නේ කොහොමද කියලා කියා දෙන්නේ කී දෙනාද??? උඹ sure එකට බුද්ධාගමේ කොල්ලෙක් වෙන්න ඕනේ... මොකද බුද්ධාගමේ අපි විතරයි ලෝකෙන්ම ආගම් විචාරය කරන්නෙ... මම කියන උදාහරණ ගැන උඹ කල්පනා කරන්න ඕනේ නෑ...පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරලා හොයලා බලපං......

    :confused: :confused: :) :)

    මචන් ජීවත් වෙන්න ඕනෙ හැටි කියන්නනන් ඕනෙ තරන් එවුන් ඉන්නවා..මම හිතනෙ නෑ ඒකට පැවිදි කෙනෙක් ඕනෙ කියලා.. හැබැයි බුදු දහමෙ කියන විමුක්තිය ලගා කරගන්න හැටි කියල දෙන්න එකෙක්වත් නෑ.. කිව්වත් උන් කියන දේවල් තේරෙන්නෙත් නෑ.. මට තියෙන ප්‍රශ්නය මෙච්චර බන කියන.. මෙච්චර හාමුදුරුවො ඉන්න රටේ ඔය විමුක්තියට ලන් වෙච්චවත් එකෙක් හොයා ගන්න ඉන්නවාද? ඔක්කොම පන්සල් බිස්නස් එකක් කරන්නෙ.. හැමෝම හදන්නෙ ලොකුම පන්සල හදන්න හරි ලොකු පිල්මයක් හදන්න.. එක්කො හොදම බන කියන එක්කෙනා විදිහට තමන්ගෙ නම ප්‍රසිද්ද කරගන්න දගලනවා.. මේකයි මට තියන ලොකුම ප්‍රශ්නෙ.. බාවනා කරල හරි වෙන මොකක් හරි ක්‍රමයකින් හරි සාමන්‍ය අපි ඉන්න තත්වෙට වඩා දියුනු තත්වෙකට පත් වෙච්ච කෙනෙක් ජීවිතුන් අතර ඉන්නවාද?? ( මම කියන්නෙ බුදු දහමෙ කියන සෝවාන් හෝ රහත් හෝ මොකක් හරි මාර්ගපලයක් හරි ලබපු කෙනෙක් ) දැන් කියන්න එපා සිත දියුනු කරලා එක එක ඒව කරපු අය ඉන්නවා කියලා.. මම අහන්නෙ කෙනෙක් ඉන්නවාද විමුක්තිය ලගා කරගත්ත??
     
    ඔයාගේ ආගම මොකද්ද