මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයාට බැනලා වැඩක් නෑ.
    නමුත් මම කනගාටු වෙනවා
    මොන ආගමක කෙනෙක් උනත්
    පන්සිල් පද විතරක් හිතා බැලුවොත් තේරෙයි
    මේ ලෝකෙ හැම ප්‍රශ්ණයකටම හේතුව වෙලා තියෙන්නෙ
    පන්සිල් බිඳීම නිසා කියල.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔයාට බැනලා වැඩක් නෑ.
    නමුත් මම කනගාටු වෙනවා
    මොන ආගමක කෙනෙක් උනත්
    පන්සිල් පද විතරක් හිතා බැලුවොත් තේරෙයි
    මේ ලෝකෙ හැම ප්‍රශ්ණයකටම හේතුව වෙලා තියෙන්නෙ
    පන්සිල් බිඳීම නිසා කියල.

    :yes:

    ඔව් ඕක තමයි ප්‍රධාන ප්‍රස්නේ, :yes:
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    READ THIS BOOK


    god-delusion.jpg
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    READ THIS BOOK
    අපිට පොත් කියවන්න දැනුමක් නෑ, පල්ලියේ, මුල්ලා, පලිලියෙ පාස්ටර්, පංසලේ හාමුදුරුවෝ කියන එක අපි පිලිගන්නවා, ඒක ලේසියි.:angry:
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    English කියවන්න පුළුවන් නම් මෙන්න මේ පොතත් කියව&#351

    English කියවන්න පුළුවන් නම් මෙන්න මේ පොතත් කියවලා බලන්නකෝ !

    tumblr_l7pwk6p2Ag1qaouh8o1_400.jpg
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ මොනවා කියෙව්වත් කුරාණය, බයිබලය, ත්‍රිපිටකය, හින්දු පුරාණය කියවන එක නතර කරන්න නම් එපා.
    book1.JPG

    thripitakaya.gif


    the_visnu_vishnu_purana_a_system_of_hindu_mythology_idf373.jpg
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    English කියවන්න පුළුවන් නම් මෙන්න මේ පොතත් කියවලා බලන්නකෝ !

    tumblr_l7pwk6p2Ag1qaouh8o1_400.jpg

    උබ මම අහපු එකට උත්තර දිලා නැනේ එක කමක් නෑ උබ නොදැන යම් කිසිදෙක ගැත්තෙක් වෙලා බන් උබ ආගම් අදහන්නේ නෑ කිවට උබ එදෙම කරනවා වෙන නමකින්
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ සියළු පොත් බුද්ධිහීනයන්ට නම් නොවේ.
    බුද්ධිමත් මිනිස්සුන්ට පමණයි.
    බුද්ධිහීනයන් කලබල වෙන්න අවශ්‍ය නෑ.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මෙන්න ලෝකයට ඇත්ත හෙළි කරපු තවත් මනුස්සයෙක්.

    Abraham_T.jpg


    ඒබ්‍රහම් ටී. කොවුර්

    මම කලින් දාපු "දෙවියෝ සහ භූතයෝ" පොත ලිව්වේත් මේ මහත්මයා තමයි.

    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    උඹ ඒතිස්ට් වුනාට ආගම්වලට මාර ලැදී වගේ , මේ ත්‍රෙඩ් එකට උඹගෙන් එච්චරටම ප්‍රහාරයක් නැහැ වගේ, උඹත් හරි කැමෙත්තෙන් බම්ෆ් කරනවා වගේ :P
     

    Cs7

    Member
    Aug 1, 2011
    36
    0
    0
    machan hema agamakama haraya oakanemei uba ehema htanawanam ubata weradila... eka hema sathwayektama podu deyak epadunoth meranna wenawa ne banzz... anith agam kese wetath buddagama eththa banz.. hema agamak ma nrmanaa kare mnasa thamai ... mokada manasen usas thenaththa ne minisaa....

    e unath buddagame mines jvithaya hema ayurakenma sarthaka karaganna hati kyala thiyanawa mn ubata abiyoga katanawa puluwannam buddagame thiyana karune borui', ewa manussayekta gela penne naa, ewa boru kyala hthanawanammm mata oppukarala pennapann.....

    mole thibuna paliyata uba ohoma kamakata nathi thred danna epa danakota ekaparak nemei dahaparak hari hondata hithala dapanzz banzzz......


    mn ubata tharahakata kyana deyak nemi mekaa.. uba weradi mathayaka enne ekai mehema qweee
     

    Cs7

    Member
    Aug 1, 2011
    36
    0
    0
    මචන් හෙම අගමකම හරය ඔඅකනෙමේ උබ එහෙම හ්ටනවනම් උබට වෙරඩිල... එක හෙම සත්වයෙක්ටම පොඩු ඩෙයක් එපඩුනොත් මෙරන්න වෙනව නෙ බන්zz... අනිත් අගම් කෙසෙ වෙටත් බුඩ්ඩගම ඈත්ත බන්z.. හෙම අගමක් ම නෙර්මනය කරෙ ම්නස තමා ... මොකද මනසෙන් උසස් තෙනත්ත න මිනිසා....

    එ උනත් බුඩ්දගමෙ මිනෙස් ජ්විතය හෙම අයුරකෙන්ම සර්තක කරගන්න හටි ක්යල තියනව ම්න් උබට අබියොග කටනව පුලුවන්නම් බුඩ්ඩගමෙ තියන කරුනෙ බොරුඉ', එව මනුස්සයෙක්ට ගෙල පෙන්නෙ නා, එව බොරු ක්යල හ්තනවනම්ම්ම් මට ඔප්පුකරල පෙන්නපන්න්.....

    මොලෙ තිබුන පලියට උබ ඔහොම කමකට නති ත්‍රෙඩ් ඩන්න එප ඩනකොට එකපරක් නෙමේ ඩහපරක් හරි හොන්ඩට හිතල ඩපන්zz බන්zzz......


    ම්න් උබට තරහකට ක්යන ඩෙයක් නෙමි මෙකා.. උබ වෙරඩි මතයක එන්නෙ එකඉ මෙහෙම ඣ්වීඑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්.. කිසිම ආගම් දෙකක හර‍යන් එක සමාන නෑ. ඒත් ගොඩක් ආගම් වල සමාජ‍යේ ජීවත් වීමට පෙන්වලා ති‍යන මාර්ග සමාන‍යි. (බුදු දහමේ පංච සීල‍ය හා කිතු දහමේ දසපනත සංසන්දන‍ය කරලා බලන්න) මම දකින විදි‍යට නම් ආගමකින් සිදු වි‍ය ‍යුත්තේ ‍යහපත් සමාජ‍යකට මග පෙන්වීම‍යි. නමුත් අද ගොඩක් වෙලාවට ආගම පදනම් කරගෙන ආරවුල් ඇති වෙනවා. මේකට හේතුව තමන් අදහන ආගම පමනක් උතුම් ‍යෙ‍යි සැලකීම විදි‍යට‍යි මම දකින්නේ. මේ වගේ අවස්තා වලදි මමත් අන්තවාදී ප්‍රකාශා කරලා අම්බානකට රෙප් කපාගෙන ති‍යනවා. ඒත් මේ වගේ වෙලාවට තමන් විශ්වාස කරන ධර්ම‍ය වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ හිතේ හැඟීමක් ඇති වෙනවා "මුන් මම අදහන ආගමට අගෞරව කරනවා" කි‍යලා. තමුන් අදහන ආගම හිතට එකඟව අදහනවා නම් සහ එම අදහන ආකාර‍ය අනෙකුත් ආගම් වලට බාධාවක් නොවෙනවා නම් ප්‍රශ්න‍යක් නෑ කි‍යල තම‍යි මම හිතන්නේ.
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ ලොකේ හැම යුද්ධයකටම වගේ ආගම මුල් වුණා.

    තමන්ගේ ආගම විතරක් අධ්‍යනය කරලා මගේ ආගම තමයි ලෝකේ ඉස්තරම් ම ආගම කියලා කියන්න එපා. හැම ආගමකටම අයත් (අඩුම ගානේ ලෝකේ ප්‍රධාන ආගම් කිහිපයේවත්) මූලාශ්‍ර පොත් කියවලා බලන්න. ඊට පස්සේ ඔයාට මම කියන මේ කාරණය වැටහේවි.
    බුද්ධිමත් මිනිස්සුන්ට සමාජයේ ජීවත් වෙන හැටි කියලා දෙන්න ආගමක් අවශ්‍ය නෑ. මොකද ඔළුව ඇතුළේ මොළයක් තියෙන මිනිහෙකුට තේරෙනවා සමාජයට මගෙන් වෙන්න ඕන මොකද්ද; සමාජයට මගෙන් නොවෙන්න ඕන මොකද්ද කියලා. මරණින් මතු ජීවිතයක් ගැන නම් කතා කරන්න එපා. මරණින් මතු ජීවිතයක් ගැන කවුරු හරි කතා කරනවා නම් ඒ කරන්නේ තමා විසින් ම තමා රවටා ගැනීමක්. අහවල් එකා මරණින් මතු ජීවිතය ගැන ඔප්පු කරලා තියෙනවා කියලා නම් කියන්න එපා. මරණින් මතු ජීවිතයක් ගැන ඔප්පු කරන්න සාක්ෂි 100ක් තියෙනවා නම් එහෙම දෙයක් නෑ කියලා ඔප්පු කරන සාක්ෂි 1000ක් තියෙනවා.

    අපි මේ සමාජයේ හොදින් ජීවත් වෙන්න ඕනේ ලබන ආත්මේ දිව්‍ය ලෝකේ යන්න බලාගෙන නෙවෙයි. අපි වැරදි වැඩ නොකර ඉන්න ඕනේ ලබන ආත්මේ අපායේ යයි කියලා බයට නෙවෙයි. ඔය ආගම කියන මෙනියාව නිසා ලක්ෂ ගණනක් මිනිස්සු අකාලයේ මැරිලා තියෙනවා. මේ ලොකේ හැම යුද්ධයකටම වගේ ආගම මුල් වුණා. ආගම් සහ මිථ්‍යා දර්ශන නොතිබුනා නම් මේ ලොකේ මීට වඩා ගොඩාක් සුන්දරයි. මම මේ කියන දේවල් අදාළ වෙන්නේ බුද්ධිමත් මිනිස්සුන්ට විතරයි.

    බුද්ධිහීන මෝඩයන්ව පාලනය කරන්න නම් ආගමක් අවශ්‍යයි. ආගම කියන්නේ ගොනාට කෙවිට වගේ.


    polls_religion_1444_230427_answer_1_xlarge.jpeg
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බුද්ධිමතකුගේ සහ මෝඩයකුගේ වෙනස.

    මිනිස්සු 999ක් මරපු ඝාතකයාට ලෑබුනු දඩුවම නම් හොදටම මදි. කමක් නෑ එහෙම හරි දඩුවමක් ලෑබුනා නේ කියලා හිතලා හිත සනසා ගනිමු.

    ඔබට බුද්ධිමත් මිනිසුන් සියයක් සමග තර්ක කර දිනිය හැකිය.:yes::yes: නමුත් එක මෝඩයකු සමග තර්ක කොට දිනිය නොහෑකිය.:(:yes:
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    READ THIS BOOK


    god-delusion.jpg

    පොතක් දෙකක් කියවූ පලියට තමා සියල්ල දත්තකු යයි සිතීම අනුවණ ක්‍රියාවකි.:no::no:

    "එක් පොතක් පමණක් පරිහරණය කරන්නාගෙන් ප්‍රවෙසම් වන්න............."
    :shocked::no::shocked::no: