මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මිනිස්සු හැමෝම නිවන් දකිනවා. නැවත උපදින්නේ නෑ. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.
 
Sep 12, 2011
884
120
0
මිනිස්සු හැමෝම නිවන් දකිනවා. නැවත උපදින්නේ නෑ. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.

නෑ!!! හැමෝම නිවන් දකින්නේ නෑ!!! එකට උත්සහා කරන්න ඕනේ.

ඉපදෙන්නේ රාග ද්වේශ මෝහ නිසා. ඉතින් රාග ද්වේශ මෝහ නැති තැන නිවනයි. ඉපදීමක් නෑ.
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔබට බුද්ධිමත් මිනිසුන් සියයක් සමග තර්ක කර දිනිය හැකිය.:yes::yes: නමුත් එක මෝඩයකු සමග තර්ක කොට දිනිය නොහෑකිය.:(:yes:

    තර්ක කොරන්න කලින්, සාමන්‍ය දැනීම තියෙන්න එපායැ.

    එහෙම මෝඩයෝ සීයක් විතර රිප්ලයි කරන ත්‍රෙඩ් එකක ඔලුව කෙලින් තියාගෙන ඉන්න එකත් ලොකු දෙයක්.
    :rofl::rofl:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මහ නිළමේ;11522814 said:
    නෑ!!! හැමෝම නිවන් දකින්නේ නෑ!!! එකට උත්සහා කරන්න ඕනේ.

    ඉපදෙන්නේ රාග ද්වේශ මෝහ නිසා. ඉතින් රාග ද්වේශ මෝහ නැති තැන නිවනයි. ඉපදීමක් නෑ.

    මේ ලෝකේ බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. බුදු දහමේ කියවෙන සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵළයන්ට පත් වෙච්ච කවර හෝ පුද්ගලයෙක් වර්තමාන ලෝකයේ ඉන්නවද? එහෙම කවුරුවත් නෑ. ඒ කියන්නේ බුදු දහම "අකාලික" නැහැ කියන එකයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පොතක් දෙකක් කියවූ පලියට තමා සියල්ල දත්තකු යයි සිතීම අනුවණ ක්‍රියාවකි.:no::no:

    "එක් පොතක් පමණක් පරිහරණය කරන්නාගෙන් ප්‍රවෙසම් වන්න............."
    :shocked::no::shocked::no:
    එක පොතක් වත් කියවගන්න බැරුව, පංසලේ හාමුදුරුවෝ කිව්ව, පල්ලිය මුල්ලා කිව්ව, පාස්ටර් කිව්වා, කියල අන්ධ භක්තියෙන් එහෙයි එහෙයි කියල පිලිගන්න පුබ්බූරුවො? උන් ගැන මොකද කියන්නෙ?:D
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මේ ලෝකේ බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. බුදු දහමේ කියවෙන සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵළයන්ට පත් වෙච්ච කවර හෝ පුද්ගලයෙක් වර්තමාන ලෝකයේ ඉන්නවද? එහෙම කවුරුවත් නෑ. ඒ කියන්නේ බුදු දහම "අකාලික" නැහැ කියන එකයි.

    ඇයි, පිටිදුවේ සිරිධම්ම [සිරි සමන්තභද්‍ර] ඉන්නේ කියලා නම් කියන්න එපා.:lol:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    noGod.jpg
     
    Sep 12, 2011
    884
    120
    0
    මේ ලෝකේ බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. බුදු දහමේ කියවෙන සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵළයන්ට පත් වෙච්ච කවර හෝ පුද්ගලයෙක් වර්තමාන ලෝකයේ ඉන්නවද? එහෙම කවුරුවත් නෑ. ඒ කියන්නේ බුදු දහම "අකාලික" නැහැ කියන එකයි.

    අකාලිකයි කියල කියන්නේ ඒ දේශනා කරපු ධර්මය යම් කාලයකදී බොරු වෙන්නේ නෑ කයන එකයි. හැම කාලයකටම වැලිඩ්. ඒ ධර්මය පිළිපදින අය අද නෑ කියන ඒක වෙනම දෙයක්.
     
    CreativeManz

    Member
    Aug 13, 2011
    252
    13
    0
    මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.

    polls_ImagineNoReligion_5939_967657_answer_1_xlarge.jpeg

    :shocked::shocked::shocked:

    THIS is Totally True... :yes::yes::yes::yes::yes:
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මහ නිළමේ;11523098 said:
    අකාලිකයි කියල කියන්නේ ඒ දේශනා කරපු ධර්මය යම් කාලයකදී බොරු වෙන්නේ නෑ කයන එකයි. හැම කාලයකටම වැලිඩ්. ඒ ධර්මය පිළිපදින අය අද නෑ කියන ඒක වෙනම දෙයක්.

    එතකොට ධර්මය පිළිපදින අය හිටියේ කොයි කාලෙද?​

    photo_lg_laos-765041.jpg
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    එතකොට ධර්මය පිළිපදින අය හිටියේ කොයි කාලයෙද?

    බුදුන් වහන්සේගේ කාලයේත් හිටිය, දැනුත් ඉන්නවා !!! හැබැයි කාලයක් එනවා බුදු දහම නැතිවෙලාම යන. එතකොට බුදු දහමක් තිබුනද කියලවත් දැන ගන්න නෑ. ධර්මය පිළිපදින කෙනෙක් අහලකවත් නෑ.
     
    Ppl De Crow

    Member
    May 11, 2009
    675
    5
    0
    34
    EK ahase
    The Invention of Lying ෆිල්ම් එක බලපන්කො. ලෝකෙ දේව ආගම් බිහිවීම සහ ව්‍යාප්ත වීමට තරම් මිනිසා කොච්චර මෝඩද කියල හිනා කාල මැරෙන විදිය‍‍ට තියෙනව
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    දැනටමත් ඒ කාලය ඇවිල්ලා; අභිධර්මයට අයත් බොහෝ කරුණු අද ලෝකයට කිසිසේත් ම ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ බුදු දහම අකාලික නැහැ කියන එකයි.
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ථේරවාද බෞද්ධ රටවල් බොහොමයක් දුප්පත් වෙන්නත්, මහායාන බෞද්ධ රටවල් පොහොසත් වෙන්නත් හේතුව කුමක්ද? බුද්ධියෙන් සිතන්න.
     
    Sep 12, 2011
    884
    120
    0
    දැනටමත් ඒ කාලය ඇවිල්ලා; අභිධර්මයට අයත් බොහෝ කරුණු අද ලෝකයට කිසිසේත් ම ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ බුදු දහම අකාලික නැහැ කියන එකයි.

    මොනාද ඒ කරුණු!!!
     
    Sep 12, 2011
    884
    120
    0
    ථේරවාද බෞද්ධ රටවල් බොහොමයක් දුප්පත් වෙන්නත්, මහායාන බෞද්ධ රටවල් පොහොසත් වෙන්නත් හේතුව කුමක්ද? බුද්ධියෙන් සිතන්න.

    සමහර මුස්ලිම් රටවල් පෝසත් වෙන්නත්, සමහර මුස්ලිම් රටවල් දුප්පත් වෙන්නත් හේතුව කිමක්ද? ඔතන ආගම හින්ද නෙවෙයි දුප්පත් පෝසත් බව තීරණය වෙන්නේ. ලංකාවෙත් පුරාන කාලයේ තමයි වැඩියෙන්ම බුදු දහම ව්‍යාප්ත වෙලා තිබුනේ, ඒ කලේ අප ඉතා ස්වයන්පොශිතයි, ඉතින් ඒ කාලෙත් තිබුනේ ථෙරවාදී බුදු දහමනේ?