මිනිස්සු හැමෝම නිවන් දකිනවා. නැවත උපදින්නේ නෑ. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ.
ඔබට බුද්ධිමත් මිනිසුන් සියයක් සමග තර්ක කර දිනිය හැකිය.නමුත් එක මෝඩයකු සමග තර්ක කොට දිනිය නොහෑකිය.
![]()


මහ නිළමේ;11522814 said:නෑ!!! හැමෝම නිවන් දකින්නේ නෑ!!! එකට උත්සහා කරන්න ඕනේ.
ඉපදෙන්නේ රාග ද්වේශ මෝහ නිසා. ඉතින් රාග ද්වේශ මෝහ නැති තැන නිවනයි. ඉපදීමක් නෑ.
එක පොතක් වත් කියවගන්න බැරුව, පංසලේ හාමුදුරුවෝ කිව්ව, පල්ලිය මුල්ලා කිව්ව, පාස්ටර් කිව්වා, කියල අන්ධ භක්තියෙන් එහෙයි එහෙයි කියල පිලිගන්න පුබ්බූරුවො? උන් ගැන මොකද කියන්නෙ?පොතක් දෙකක් කියවූ පලියට තමා සියල්ල දත්තකු යයි සිතීම අනුවණ ක්‍රියාවකි.
"එක් පොතක් පමණක් පරිහරණය කරන්නාගෙන් ප්‍රවෙසම් වන්න............."![]()

මේ ලෝකේ බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. බුදු දහමේ කියවෙන සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵළයන්ට පත් වෙච්ච කවර හෝ පුද්ගලයෙක් වර්තමාන ලෝකයේ ඉන්නවද? එහෙම කවුරුවත් නෑ. ඒ කියන්නේ බුදු දහම "අකාලික" නැහැ කියන එකයි.

මේ ලෝකේ බිලියන ගණනක් මිනිස්සු ඉන්නවා. බුදු දහමේ කියවෙන සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵළයන්ට පත් වෙච්ච කවර හෝ පුද්ගලයෙක් වර්තමාන ලෝකයේ ඉන්නවද? එහෙම කවුරුවත් නෑ. ඒ කියන්නේ බුදු දහම "අකාලික" නැහැ කියන එකයි.
මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
![]()
![]()





![]()
Tikak lokui habai sahathika aththa .
මහ නිළමේ;11523098 said:අකාලිකයි කියල කියන්නේ ඒ දේශනා කරපු ධර්මය යම් කාලයකදී බොරු වෙන්නේ නෑ කයන එකයි. හැම කාලයකටම වැලිඩ්. ඒ ධර්මය පිළිපදින අය අද නෑ කියන ඒක වෙනම දෙයක්.
එතකොට ධර්මය පිළිපදින අය හිටියේ කොයි කාලයෙද?
දැනටමත් ඒ කාලය ඇවිල්ලා; අභිධර්මයට අයත් බොහෝ කරුණු අද ලෝකයට කිසිසේත් ම ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ බුදු දහම අකාලික නැහැ කියන එකයි.
Therawadha: Negative Thinking
Mahayana: Positive Thinking
ථේරවාද බෞද්ධ රටවල් බොහොමයක් දුප්පත් වෙන්නත්, මහායාන බෞද්ධ රටවල් පොහොසත් වෙන්නත් හේතුව කුමක්ද? බුද්ධියෙන් සිතන්න.