මේ වගේ අවස්ථාවකට මුහුන දුන්නොත් මොකද කරන&#3530

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවසකට 2780 ක් විතර එකතු කරන්න ඕන නේද? ඒ ගාන හොයාගන්න පුළුවන් විදියක් හොයපන් ;)

    එළ හරකා;11934618 said:
    loan ekak ganin


    තව පොඩි දෙයක් තියෙනව කරන්න පුලුවන්නම් උඹට. වාහන ගැන සාමාන්‍ය දැනුමක් තියේනම්..පත්තරයක් ගනින් වාහන විකුනන්න දාපු ඒවට පොඩ්ඩක් කෝල් පාරක් දාල මිල ගණන් දන ගනින්. වාහන එහෙම බලන්න ගිහිං. ඊට පස්සෙ Buyers ල සෙට් කරගෙන අර කලින් බලපු ඒවට බිස්නස් හදල දියන්. බ්‍රෝකර් වැඩේ. උඹ හරියට කරොත් මාස තුනෙන් උඹේ ගාන හොයාගන්න පුළුවන්
    :)

    මහා ලොකු දැනුමක් නැතුව ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන..එහෙ මෙහෙ ඇවිදලා කරල බිස්නස් සෙට් කරගන්න ඕන


    බින්දු;11934656 said:
    :P thiefව කොන්ටැක්ට් කරගෙන ශෙයාර් මාකට් එකට සැට් වෙයන්


    ව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
    මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....

    ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)

    ඔය වගේ එක එක කොම්පැණි වලින් කොමිස් එන වැඩ කරොත් උත්සහාය සහා කැප වීම මත හොයා ගන්න පුලුවන්


    mama karanne mulinma 50,000ka wage mudalaka nayak hoyagannawa. inpasse eken magema kiyala nishpadanayak karanna patan gannawa. example : karapincha tea bags wage.

    mahansiya wedi pura yodawala product eka hondata karanawa. gaththu naya mudala sampoornen wiyadam karanne nehe. baagayak wage thamai. ena maasa wala poliya gewannath epeye. aadayamak ganna behene gaththata passe ilanga maase.


    ithin inpasse kadawal 100k withara set karagannawa. ekakata packet 100k withara daanawa. samahara ewa 200k ganiy. samahara ewa 50k ganiy. avg eka kadekata 100k wge. mama Rs.50 gaane denne. eyala 65ta wikunai. godak kada walin cheques thamai denne. a nisa mata maasa 2k ara gaththa naye poliya gewanna wenawa ithuru karagaththu salli walinma. ilanga mase mama laksha 5k hoyanawa
    :)

    maasa 6k weddi gaththu nayath gewala amudrawya wiyadam gewala prawahana wiyadam gewala shudda laaba laksha 7k withara ganna puluwan
    :)

    uthsaha wanthayek innawa nam karala balanna.
    www.lk yaaluwa wenuwen mama demme me thread ekata adaala topic ekata.

    obata jaya!


    ඕනෙනම් මම වැඩක් සෙට් කරලා දෙන්නම්..
    ෆෝන් ටිකක් විකුනලා දෙන්න පුළුවන් නම් ප්‍රොෆිට් එකෙන් බාගයක් දෙන්නම්....




    මටත් වැදගත් වෙන මාතෘකාවක්.. හැබැයි මේ උඩ තියෙන උත්තර තමයි පොඩ්ඩක් හරි අදහසක් දීල තියෙන්නෙ.. අනිත් උන්ගෙ වල්පල් තමයි ගොඩක් තිබ්බෙ..මාත් මේ එකක් ට්‍රයි කරල බලන්න ඕනි..
    :yes::yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kata katath wadagath wenawa ne
    11.gif
    :P ela ela good luck