මේ වගේ අවස්ථාවකට මුහුන දුන්නොත් මොකද කරන&#3530

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    තව පොඩි දෙයක් තියෙනව කරන්න පුලුවන්නම් උඹට. වාහන ගැන සාමාන්‍ය දැනුමක් තියේනම්..පත්තරයක් ගනින් වාහන විකුනන්න දාපු ඒවට පොඩ්ඩක් කෝල් පාරක් දාල මිල ගණන් දන ගනින්. වාහන එහෙම බලන්න ගිහිං. ඊට පස්සෙ Buyers ල සෙට් කරගෙන අර කලින් බලපු ඒවට බිස්නස් හදල දියන්. බ්‍රෝකර් වැඩේ. උඹ හරියට කරොත් මාස තුනෙන් උඹේ ගාන හොයාගන්න පුළුවන් :)

    මහා ලොකු දැනුමක් නැතුව ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්. හැබැයි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන..එහෙ මෙහෙ ඇවිදලා කරල බිස්නස් සෙට් කරගන්න ඕන
    11.gif
    :yes: anna hoda ekak
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    බින්දු;11934656 said:
    :P thiefව කොන්ටැක්ට් කරගෙන ශෙයාර් මාකට් එකට සැට් වෙයන්

    dan oya magula wedak na ban ara nimal karayai dilithai badagena kanawa anith unta kisima wagathuwak na ita wediaya hodai benkuwaka kiyak hari dala poliya wenakan balan inna eka :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බින්දු;11934649 said:
    :lol::lol: උඹට නම් ඕක මාසෙකිං හොයන්න පුලුවන්. වැඩිපුර කස්ටමර්ස්ලා ටිකකට පු^ දියන් :P:P:rofl::rofl:
    උඹ නිතරම ඔය පුකක් ගැන දොඩවන්නෙඋඹ පුක්ලස් ද:rolleyes::rolleyes::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    moketada ban salli one naththe :P ubata 5k thibboth uba karana wada wagee ewwa thama(samanyen karana wada :D) :)

    හරි ඉතින් හරියටම ලක්ෂ පහක් හොයන්න හේතුවක් තියෙන්න එපෑ !
    සෙට් වෙලා බැංකුවක් කඩමුද ? :yes::yes:
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    ව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
    මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....

    ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)

    ඔය වගේ එක එක කොම්පැණි වලින් කොමිස් එන වැඩ කරොත් උත්සහාය සහා කැප වීම මත හොයා ගන්න පුලුවන්