canva pro walin hadapu logos tikak wageඒ කිව්වේ?![]()
canva pro walin hadapu logos tikak wageඒ කිව්වේ?![]()
තාම userflow ගැන ඉගෙන ගන්න ගමන් UI/UX වල..learn -> adapt -> move on තමා.
මේක type කරන තරම් ලේසි නෑ ඉතින්. මාස ගානක් එකම දේකට focus එක තියන් කට්ටක් කන්න ඕනෙ.
ubata UX/UI internship එකක් හොයාගන්න බැරි වෙයිද?
mama shutterstock danwa banithn ubama owa design karala website ekak atawan tshirt vikunapanko....pinterest ekata pins dapan, dala traffic adapan website ekata....
Nft wage hariyanne nadda umba graphics field eke inna hindaතාම userflow ගැන ඉගෙන ගන්න ගමන් UI/UX වල..
mama shutterstock danwa ban
------ Post added on Nov 11, 2022 at 9:41 PM
e club ද?සබ් අරගෙන කරද්දි ඔහොම තමයි බන්. අර ක්ලබ් එකේ උන්ද මන්දා
නාහෙන් අඬනවා නෙමෙයි හුක්. මුන් ග්රැෆික් ඩිසයින් බල්ලට තියෙන හැටි පෙන්නුවේ.මේකේ නාහයෙන් අඬන්නේ නැතුව linked in එක හොදට හදලා, behance හදලා පුළුවන් නම් උඹේ නමින්ම වෙබ් එකක් හදාගෙන ඒකට portfolio දාලා
පුක කැඩිච්ච කඩිය වගේ උදේ හිටන් රෑ වෙනකං linked ඉන් remote ජොබ් apply කරපං.. ලොවෙත් එකක් සෙට් වෙනවා ටික දවසකින්..
NFT ඩවුන් නැද්ද බන් දැන්?Nft wage hariyanne nadda umba graphics field eke inna hinda
Midjourney eken character art hadala, AI eken mascot logo gahana unuth innawa fiverr eke danදැන් බන් තත්පර 5න් logo හදන website තියෙනවනේ
උන් හිතනවා ඇති ඒ වගේ ලේසි කියලා මුල ඉදලා design කරන්න
web වලටත් ඔය සෙතේම තමා![]()
මුට නෙවෙයි 120 කරන එවුන්ට ගහන්න ඔනේ...මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන.
![]()
ඔය වගේ පජාත බල්ලෝ නිසා තමා ෆීල්ඩ් එක බාල්දු වෙන්නේ. Graphic, Photograpy දෙකේම ඉන්නවා ඔහොම කැලණි හිගන්නෝමෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන.
![]()