මේ වගේ උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.. 😣😣😣

SK29

Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    learn -> adapt -> move on තමා.
    මේක type කරන තරම් ලේසි නෑ ඉතින්. මාස ගානක් එකම දේකට focus එක තියන් කට්ටක් කන්න ඕනෙ.

    ubata UX/UI internship එකක් හොයාගන්න බැරි වෙයිද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    learn -> adapt -> move on තමා.
    මේක type කරන තරම් ලේසි නෑ ඉතින්. මාස ගානක් එකම දේකට focus එක තියන් කට්ටක් කන්න ඕනෙ.

    ubata UX/UI internship එකක් හොයාගන්න බැරි වෙයිද?
    තාම userflow ගැන ඉගෙන ගන්න ගමන් UI/UX වල..

    ithn ubama owa design karala website ekak atawan tshirt vikunapanko....pinterest ekata pins dapan, dala traffic adapan website ekata....
    mama shutterstock danwa ban
    ------ Post added on Nov 11, 2022 at 9:41 PM
     
    • Like
    Reactions: SK29

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේකේ නාහයෙන් අඬන්නේ නැතුව linked in එක හොදට හදලා, behance හදලා පුළුවන් නම් උඹේ නමින්ම වෙබ් එකක් හදාගෙන ඒකට portfolio දාලා
    පුක කැඩිච්ච කඩිය වගේ උදේ හිටන් රෑ වෙනකං linked ඉන් remote ජොබ් apply කරපං.. ලොවෙත් එකක් සෙට් වෙනවා ටික දවසකින්..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සබ් අරගෙන කරද්දි ඔහොම තමයි බන්. අර ක්ලබ් එකේ උන්ද මන්දා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    සබ් අරගෙන කරද්දි ඔහොම තමයි බන්. අර ක්ලබ් එකේ උන්ද මන්දා
    e club ද?

    මේකේ නාහයෙන් අඬන්නේ නැතුව linked in එක හොදට හදලා, behance හදලා පුළුවන් නම් උඹේ නමින්ම වෙබ් එකක් හදාගෙන ඒකට portfolio දාලා
    පුක කැඩිච්ච කඩිය වගේ උදේ හිටන් රෑ වෙනකං linked ඉන් remote ජොබ් apply කරපං.. ලොවෙත් එකක් සෙට් වෙනවා ටික දවසකින්..
    නාහෙන් අඬනවා නෙමෙයි හුක්. මුන් ග්‍රැෆික් ඩිසයින් බල්ලට තියෙන හැටි පෙන්නුවේ. 😣 linkedin හදලා බන් තියෙන්නේ. පොට්ෆොලියෝ එකත් හදලා තියෙන්නේ. මගේ සයිට් එකක් නම් තාම නෑ. domain එක අරගෙන තියෙන්නේ.මගේ සයිට් එකක් හැදුවත් එකටත් behance portfolio එකේ තියෙන එව්වමද බන් දාන්නේ? 🤔

    https://heshdesigns.com/

    Nft wage hariyanne nadda umba graphics field eke inna hinda
    NFT ඩවුන් නැද්ද බන් දැන්?
     
    • Like
    Reactions: malakadss

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යකෝ පාරේ හිගා කවත් ඔයිට වැඩ හොදට හොයන්න පුළුවන් පැයක්, දෙකක් යනකොට.
     
    • Haha
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    දැන් බන් තත්පර 5න් logo හදන website තියෙනවනේ
    උන් හිතනවා ඇති ඒ වගේ ලේසි කියලා මුල ඉදලා design කරන්න

    web වලටත් ඔය සෙතේම තමා :(
    Midjourney eken character art hadala, AI eken mascot logo gahana unuth innawa fiverr eke dan
     
    • Wow
    Reactions: Heshan Daminda

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්‍රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්‍රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන. 😣😣😣

    PuJQ8v8.png
    මුට නෙවෙයි 120 කරන එවුන්ට ගහන්න ඔනේ...

    මම දැක්කා තව එකෙක් canva එකෙන් post desing කරලා දෙනවා රුපියල් 150
    ------ Post added on Nov 12, 2022 at 6:38 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්‍රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්‍රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන. 😣😣😣

    PuJQ8v8.png
    ඔය වගේ පජාත බල්ලෝ නිසා තමා ෆීල්ඩ් එක බාල්දු වෙන්නේ. Graphic, Photograpy දෙකේම ඉන්නවා ඔහොම කැලණි හිගන්නෝ
     
    • Sad
    Reactions: Heshan Daminda