මේ වගේ පුටුවක් ගන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ගන්න එපා බන්. ඕක පොඩි වැඩී. ඉඳගත්තම හිරවෙනවා. මේකෙ එකක් අරන් තිබ්බ මතක හැටියට. අර දම්රෝ එක ගන්න.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,865
    113
    Cenon
    cenon.com
    DAMRO eke 17000 ta tyena eka ganna.

    use karanawa mama danna ekek, more than 3 years, still looks like new.

    10000 gane eka kadenawa tika kalekin.