මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ape gewal paththe family ekak innawa me wage. e familiy eke godak denkge agema loku gedi.
    ekkenekge me thumbnail eke wagema hena size thiyenawa operation karala adu karanawa, aye 2,3 years giyama owagema loku wenawa.
    e family eke hamotamath naa oka, laminath tikak loku wenakotai mathu wenne. iskole yana kale naa, 18,19 pannama thama enne.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කෙනෙක් ඒ විදිහට අවලස්සන ස්වරූපයකින් උපදිනව නම් ඒ විතරක් නෙමේ තව අය උපදින්නෙ අංගවිකල විදිහට මන්ද බුද්ධික විදිහට ඒ එයාගෙ අකුසල කර්මය . වගේම තමා ඒ වගේ කෙනෙක් කාගෙ හරි අම්ම කෙනෙක්ගෙ කුසට එනව නම් ඒක ඒ අම්මගෙත් තාත්තගෙත් අකුසල කර්මයක්මයි. මේ කුසල අකුසල කර්ම දෙකම අපිට විපාක දෙනව. එතකොට කවදහරි කරපු පවක අකුසලයක් විපාක දෙනකොට අපි තේරුම් ගන්න ඕන මේක අපේ අකුසලයක් ඒ නිසා අපි ඒක විදින්න වෙනව කියන තැනට එන්න ඕන. එහෙම නැතුව අකුසලයක් යටපත් කරන්න ඔය කියනව වගේ කෙනෙක් මැරුවොත් (abortion posh උනාට ක්‍රියාව ප්‍රාණ ගාතම තමා) අර අකුසලය නිසා තවත් බරපතල අපායගාමි අකුසලයක් අර අම්මයි තාත්තයි කරගන්නව. ඊට වඩා හොද දෙයක් තියනව එහෙම දෙයක් දැනගෙන මේ අපේ අකුසලයක් කියල තේරුම් අරන් අර ළමයව කොහොමහරි හදාගෙන ඒ ළමයට සලකල බලාගෙන සාත්තු කරල ඒ ළමය ඉන්නෙ ටික කාලෙද ඒ කාලෙ හොදට බලාගෙන සැලකුවොත් අර විපාක දීපු අකුසලය නිසා ඒ අම්මටයි තාත්තටයි පුළුවන් දිව්‍ය සම්පත්තිය ලබාගන්න තරමේ පිනක් කරගන්න. අන්න ඒ විදිහට තමා අපි ඒක ගළපගන්න ඕන.
    මට දෙයක් දැන ගන්න ඕන? මේ වගේ අදහසක් උඹට ඇති උනේ, උඹ ඉගෙන ගත්ත දේවල් ( despite scintific and liberal ideas)
    එක්කද නැත්තන් අපේ සංස්කෘතිය & ආගමත් එක්ක ආපු අදහස් නිසාද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    මට දෙයක් දැන ගන්න ඕන? මේ වගේ අදහසක් උඹට ඇති උනේ, උඹ ඉගෙන ගත්ත දේවල් ( despite scintific and liberal ideas)
    එක්කද නැත්තන් අපේ සංස්කෘතිය & ආගමත් එක්ක ආපු අදහස් නිසාද?
    මම අහන ධර්මය අනුව තේරුම් ගත්ත දේ අනුව එහෙම තමයි බන්. මම අහන්නෙ මේ බණ. ඔයාලත් අහන්න

    (1) Maha Rahathun Wadi Maga Osse!!! - YouTube

    Maharahathun Wedi Maga Osse මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (facebook.com)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    කවුරු හරි කියනවා නම් කර්මය නිසා ඔහොම වෙනවා කියලා දොස්තරලට පුළුවන් දැන් ඒ කර්මය වෙනස් කරන්න. ආත්ම ගාණක් කරපු පව් පැය කිහිපයකදී දොස්තරලා වෙනස් කරනවා. එතකොට දොස්තරලට පව් සිද්ධ වෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,467
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස
    කුසලට මදකුත් පමා නොවනු මිස
    මෙසසර අත්හැර නොයන මේ දුක් රැස
    වෙසෙසින් නැත අත්හරිනා උපදෙස
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    කවුරු හරි කියනවා නම් කර්මය නිසා ඔහොම වෙනවා කියලා දොස්තරලට පුළුවන් දැන් ඒ කර්මය වෙනස් කරන්න. ආත්ම ගාණක් කරපු පව් පැය කිහිපයකදී දොස්තරලා වෙනස් කරනවා. එතකොට දොස්තරලට පව් සිද්ධ වෙන්නේ නැද්ද?
    කර්මයක් වෙනස් කරන එක කොහොමද පව් සිද්ද වෙන්නේ?
     
    • Like
    Reactions: Amith0424

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    කර්මයක් වෙනස් කරන එක කොහොමද පව් සිද්ද වෙන්නේ?

    කෙනෙකු කරන පව් වැඩ වලට අනුව අනික් ආත්මයේ ඔහු වෙනස් ස්වරෑපයකින් ඉපදෙනවා. ආගමට අනුව එය ඔහු ලබන්න අවශ්‍ය දඩුවමක්. කලින් ආත්මයේ කරපු පව් වලට... නමුත් ඒ කිසිවක් නොදන්නා දොස්තරලා ඒ දඩුවම අයින් කරනවා. ඒ කියන්නේ කලින් ආත්මයේ කරපු පව් සාදාරණීය කරනයක් කරනවා... karma law එක බාල්දු වීම නිසා පව් පිරෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,467
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෙනෙකු කරන පව් වැඩ වලට අනුව අනික් ආත්මයේ ඔහු වෙනස් ස්වරෑපයකින් ඉපදෙනවා. ආගමට අනුව එය ඔහු ලබන්න අවශ්‍ය දඩුවමක්. කලින් ආත්මයේ කරපු පව් වලට... නමුත් ඒ කිසිවක් නොදන්නා දොස්තරලා ඒ දඩුවම අයින් කරනවා. ඒ කියන්නේ කලින් ආත්මයේ කරපු පව් සාදාරණීය කරනයක් කරනවා... karma law එක බාල්දු වීම නිසා පව් පිරෙන්නේ නැද්ද?
    doctor කෙනෙක්ට පිනක් රැස් වෙන්නෙ ඒකෙන්. අර මනුස්සයගෙ දුක නැති කරන නිසා. ඩොක්ට කෙනෙක් සෙට් වෙලා ඒ ඩොක්ට ඒක සුව කරන්න පුලුවන් වෙනව කියන්නෙ අර මනුස්සයගෙ පෙර පිනක් එතනදි මතු වෙන්වා. පව ඉවර වෙනව හරි අර බලවත් පින නිසා ඒ පව යටපත් වෙනව.
    උඩ එක්කෙනෙක් කියල තියනව මාස තුනකට සැරයක් ඒ මනුස්සයට එන්න වෙනවලු operation එකට. ඒ කර්මය එතනින් නතර වෙලා නෑනෙ. තව අය ඉන්නව සුව කරන්න බැරි ලෙඩ ගේන. කර්මයෙ බලවත් බාවය අනුව තමා.

    සමහර කර්ම තියෙනව වෙන කෙනෙක්ගෙ කර්මය ගෙවෙනෙ කොට තව කෙනෙක් කර්මය රැස් කරගන්නව. පොලීසියෙ කෙනෙක් කෙල්ලෙක්ගෙ බෙල්ල කැපුවෙ. කෙල්ල කල කර්මයක් ඒක පොලීසියෙ කෙනා අනිත් පැත්තෙන් අකුසල කර්මයක් රැස් කරගත්ත.