බලහන්කො මේක. මොන වගේ කර්ම පලයක් පල දීලා ඇද්ද මෙහෙම වෙන්න.. 
ලස්සන උත්තරයක්. එහෙම කරන අම්මයි තාත්තයි මීටත් වඩා ප්‍රාණ ගාත අකුසල් කරගෙන නවතින්නෙGenetic අවුලක් වෙන්න ඇති.ඕවා ඉපදෙන්න කලින්ම හොයාගෙන ඇබෝර්ශන් කරනවා නන් එකක් එක්කො
ලස්සන උත්තරයක්. එහෙම කරන අම්මයි තාත්තයි මීටත් වඩා ප්‍රාණ ගාත අකුසල් කරගෙන නවතින්නෙ
පින් පව් ගැන හිතලා නෙමෙයි ඉතිං කිව්වේ.වෙන මොනා කරම්මද බන් ඔය විදිහට ඉපදිලාපෙර කරපු අකුසල කර්මමයි.
ලස්සන උත්තරයක්. එහෙම කරන අම්මයි තාත්තයි මීටත් වඩා ප්‍රාණ ගාත අකුසල් කරගෙන නවතින්නෙ
කෙනෙක් ඒ විදිහට අවලස්සන ස්වරූපයකින් උපදිනව නම් ඒ විතරක් නෙමේ තව අය උපදින්නෙ අංගවිකල විදිහට මන්ද බුද්ධික විදිහට ඒ එයාගෙ අකුසල කර්මය . වගේම තමා ඒ වගේ කෙනෙක් කාගෙ හරි අම්ම කෙනෙක්ගෙ කුසට එනව නම් ඒක ඒ අම්මගෙත් තාත්තගෙත් අකුසල කර්මයක්මයි. මේ කුසල අකුසල කර්ම දෙකම අපිට විපාක දෙනව. එතකොට කවදහරි කරපු පවක අකුසලයක් විපාක දෙනකොට අපි තේරුම් ගන්න ඕන මේක අපේ අකුසලයක් ඒ නිසා අපි ඒක විදින්න වෙනව කියන තැනට එන්න ඕන. එහෙම නැතුව අකුසලයක් යටපත් කරන්න ඔය කියනව වගේ කෙනෙක් මැරුවොත් (abortion posh උනාට ක්‍රියාව ප්‍රාණ ගාතම තමා) අර අකුසලය නිසා තවත් බරපතල අපායගාමි අකුසලයක් අර අම්මයි තාත්තයි කරගන්නව. ඊට වඩා හොද දෙයක් තියනව එහෙම දෙයක් දැනගෙන මේ අපේ අකුසලයක් කියල තේරුම් අරන් අර ළමයව කොහොමහරි හදාගෙන ඒ ළමයට සලකල බලාගෙන සාත්තු කරල ඒ ළමය ඉන්නෙ ටික කාලෙද ඒ කාලෙ හොදට බලාගෙන සැලකුවොත් අර විපාක දීපු අකුසලය නිසා ඒ අම්මටයි තාත්තටයි පුළුවන් දිව්‍ය සම්පත්තිය ලබාගන්න තරමේ පිනක් කරගන්න. අන්න ඒ විදිහට තමා අපි ඒක ගළපගන්න ඕන.වර්තමානේ තාක්ශනේ දියුණුවත් එක්ක මේ වගේ දෙයක් වුනොත්, ස්කෑන් කරලා බලනකොට මෙහෙම ලෙඩක් තියෙනවා කියල දැනගන්නවනේ? එහෙම තියෙද්දී මේ වගේ ජීවිතෙකට මේ වගේ ලෙඩක් තියෙනව කියල දැන දැනත් උප්පත්තියක් දෙන එක පවක් නෙමෙයිද? එයාව දැන දැනත් අමාරුවේ දානවා වගේ නෙමෙයිද?
හැබැයි ඉතින් එහෙම කරලා ඒ ජීවිතේ නැති කලත් ආයේ තවත් ජීවිතෙකින් මේ කර්මේ ගෙවල ඉවරයක් කරන්නම එපැයි..![]()