උබ දන්නවද නවම් මාවතේදි මුස්ලිම් එවුන් අපේ වාහන කුඩු කරපු සීන් එක?
ඒ වෙලේ අපිටත් තිබ්බා එහෙනම් කට වහන් ඉන්න. . එතන උන්ට සැහෙන්න පිරිසක් හිටියා. .
ඒත් අන්තිමට උන්ට මොකද වුනේ? වේලාවක් තියෙනවනම් හොයලා බලපන්. .
දැන් ඉස්සර වගේ මිනිස්සු බලන් ඉන්නේ නෑ මචන්. .
එහෙම හිටියොත් අපිට මේ සමාජේ ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ. .
උබ මගේ වචන වලින් අවුලක් ගන්න එපා මචන්. .
මම කවදත් අසාදාරනේට විරුද්දයි. .
අපෝ නෑ.. මමත් කොටන එක පොල්ලෙන් ගැහුවා වගේ කොටනවා. ඒ නිසා පෝස්ට් වලින් අවුල් ගන්න එපා. උඹ හොඳ පරණ මෙම්බර් කෙනෙක්.
උඹ වගේම තමා මමත්. මම 2007 ඉඳන් (මට අවුරුදු 21 ඉඳන්) වාහන පදිනවා. ඒත් මම මේ වෙනකන් කාලා තියෙනේ දඩ කොල දෙකයි. ඒකක් නොදන්න පාරකින් දාලා. අනික ඔවර් ටේක් කරලා වැරදියට. මම 100%ක් නිතියට වාහන එලවන එකෙක් මචං. පොලිසියේ කෙරුවාවල් ගැනත් හොඳට දන්නවා මම එක එක සීන් වලින්.

ඒත් මම ලේන් ක්රොස් කරන, වැරදියට එලවන කිසි එකෙක්ට කිසිම චාන්ස් එකක් දෙන්නේ නෑ...
මම කීවේ ත්රෙඩ් එකේ උඹ ඇතුලු ගොඩක් අය කියලා තියෙන විදියට හදිසි වෙලා අරුගේ ජීප් එක කුඩු කරලා, සයිඩ් කන්නාඩි කඩලා, අරූට කනට ගහලා ගේම ඉල්ලන එක ප්රායෝගික නෑ සහ එහෙම කරලා කොයි වගේ රිටර්න් එකක් ලැබේවිද දන්නේ නෑ. මෙහෙම හිතපන්. මම පුර්වාරාමේ එනවා ඔය විදියට. මගේ කාර් එකේ ඔය ජීප් එක වැදුනා. හිතපන් මගේ හොඳ යාලුවෙක් කිරුපලනේ ට්රැෆික් OIC. ඒ නිසා මම අරූගෙන් ඔය විදියට ගේම ඉල්ලනවා. ජීප් එකේ එකාගේ හොඳ යාලුවෙක් SSP. මොකද වෙන්නේ??
ඔය දේවල් වලට කරන්න ඕන තරම් දේවල් තියෙනවා මචං හදීසි නොවී.. ඔය සීන් එක ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්තා නම් ඒ ඉහටත් උඩින්...
