මේ වගේ වැඩක් උබලට වෙලා තියෙනවද..??

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැම එකාම ඔහොම බය වුනොත් කවදාවත් දුප්පත් මිනිහෙක්ට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ මචන්. .
    උබට ඌත් එක්ක හැප්පෙන්න හැකියාවක් නැති නිසා උබ පොලිසි නොයා හිටියා. .
    ඌ දැන් තව උබ වගේ එවුන්ව හප්පලා සද්දේ දායි. .
    කලිනුත් එහෙම හප්පලා ඇති. .

    ඒත් මමනම් කියන්නේ උබ පොලොසි ගියානම් හරි කියලා. .
    උබට පැමිනිල්ල දාද්දි දැන් ත්‍රේඩ් එකේ කිව්වා වගේ කියන්න තිබ්බා. .
    ඌ කියපු කතාවත් කියන්න තිබ්බා. . වරදක් නැතුව කාටවත් බයවෙන්න එපා. .

    100% ක් එකඟයි...
    ඒත් කරුමෙට උඹයි මායි ඉන්නේ ලංකාවේ මචං :sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ජමාල්;19987691 said:
    ඌ කවුද කියල දන්නේ නෑනේ බන්..පොලිසිය උගේ පැත්තට සප් එක දුන්නොත් ඉවරයිනේ බන්..සල්ලි බලේට ඕව යට වෙනවා මචන්..ලංකාවෙනෙ අපි ඉන්නේ.. :(:(

    උබට වැරදුනේ නෑනෙ බන් ඒක හින්දා අව්ලක් නෑ .එකම දේ තමන් ගැනම අනුකම්පාවක් එක .පොලිස් කාරයො ආවත් උබ වැරදි කාරයා වෙන්නෙ .ගහන්න ගියත් උබ වැරදි වෙනවා මොකද හැම එකාම සලකන්නෙ බලේ ට තමා .දැන් කරන්න දෙයක් නෑ නෙ උබට හිතට අවුල් වගේ නම් ඔය පාරෙ යන එන ගමන් ඉදලා බලන් පලයන් වාහනේ තියනවා බන් සද්ද නැතුව හූරල හරි පලයන් :angry::angry:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    හැම එකාම ඔහොම බය වුනොත් කවදාවත් දුප්පත් මිනිහෙක්ට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ මචන්. .
    උබට ඌත් එක්ක හැප්පෙන්න හැකියාවක් නැති නිසා උබ පොලිසි නොයා හිටියා. .
    ඌ දැන් තව උබ වගේ එවුන්ව හප්පලා සද්දේ දායි. .
    කලිනුත් එහෙම හප්පලා ඇති. .

    ඒත් මමනම් කියන්නේ උබ පොලොසි ගියානම් හරි කියලා. .
    උබට පැමිනිල්ල දාද්දි දැන් ත්‍රේඩ් එකේ කිව්වා වගේ කියන්න තිබ්බා. .
    ඌ කියපු කතාවත් කියන්න තිබ්බා. . වරදක් නැතුව කාටවත් බයවෙන්න එපා. .

    උබ කියන එක හරි මචන්..පොලිසි එක්ක ගනුදෙනු කරන්න අමාරුයි බන්..වැඩිය ඕනේ නෑ මේ ලගදි උනු සීන් පොඩ්ඩක් මතක් කරලා බලපන්කො නීතිය හරියට උනාද කියල..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    100% ක් එකඟයි...
    ඒත් කරුමෙට උඹයි මායි ඉන්නේ ලංකාවේ මචං :sorry:

    ඒක තමා බන් කේස් එක පොලිසි යන්න එන්නෙ නෑ උන් කොහොමත් පොලිසිය ගෙන්න ගනී .උට මහත්තයා කියලා මූට තමුසෙ කියයි .මහත්තයා යන්න කියලා මූව පොලිසියට එක්කන් යයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕකේ හවසට කොච්චි දෙකතුනක් යනවා නේහ් 6-7 අතර. ඕකකට සෙට් උනොත් ඉවරයි. ත්‍රිවිල් පkයාලයි බයි උට්ටලයි එනවා රෝන්ග් සයිඩ් දාගෙන. මම නම් මලාට කාර් එක අයින් කරන්නේ නෑ. දවස් කීපයක් ත්‍රිවිල් උට්ටලා රිවර්ස් කෙරෙවුවා.. :D
    දවස් එකෙක් ගේමට ආවා.. දුන්න උට හැමිනෙන්න.. :lol::lol:

    කාර් එකේ යද්දි බයික් කාරයොන්ව, ත්‍රීවීල් කරයොන්ව ගනන් ගන්නේ නෑ නේද. .
    උබටත් තියෙන්නේ අර මූට සෙවල දාපු එකාගේ මානසිකත්වය. .
    හරි එකෙක්ට අහුවුනොත් කාර් එකත් කුඩු කරන් තමයි එන්න වෙන්නේ. .

    ඌට පුළුවන් නිසා නේහ් බං ඌ කියන්නේ එහෙම කරන්න කියලා. ඒත් උඹට මට බෑ නේ. ඒ නිසා අපේ තරමට වැඩ කරාම හරි.. :)

    ඔය වචන ටිකම මගේ වචන වලටත් ගලප ගනින්. . :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබට වැරදුනේ නෑනෙ බන් ඒක හින්දා අව්ලක් නෑ .එකම දේ තමන් ගැනම අනුකම්පාවක් එක .පොලිස් කාරයො ආවත් උබ වැරදි කාරයා වෙන්නෙ .ගහන්න ගියත් උබ වැරදි වෙනවා මොකද හැම එකාම සලකන්නෙ බලේ ට තමා .දැන් කරන්න දෙයක් නෑ නෙ උබට හිතට අවුල් වගේ නම් ඔය පාරෙ යන එන ගමන් ඉදලා බලන් පලයන් වාහනේ තියනවා බන් සද්ද නැතුව හූරල හරි පලයන් :angry::angry:

    CCTV නෑ කියලා සැක හැරගෙන... හොඳ යකඩ ඇණේකින් හූරන් පල...
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    උබට වැරදුනේ නෑනෙ බන් ඒක හින්දා අව්ලක් නෑ .එකම දේ තමන් ගැනම අනුකම්පාවක් එක .පොලිස් කාරයො ආවත් උබ වැරදි කාරයා වෙන්නෙ .ගහන්න ගියත් උබ වැරදි වෙනවා මොකද හැම එකාම සලකන්නෙ බලේ ට තමා .දැන් කරන්න දෙයක් නෑ නෙ උබට හිතට අවුල් වගේ නම් ඔය පාරෙ යන එන ගමන් ඉදලා බලන් පලයන් වාහනේ තියනවා බන් සද්ද නැතුව හූරල හරි පලයන් :angry::angry:

    අනිවා මචන්..ආයි කොහේදී හරි සෙට් වෙයිනේ..එදාට කරන්න පුළුවන් හොදම එක කරනවා.. :D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමා බන් කේස් එක පොලිසි යන්න එන්නෙ නෑ උන් කොහොමත් පොලිසිය ගෙන්න ගනී .උට මහත්තයා කියලා මූට තමුසෙ කියයි .මහත්තයා යන්න කියලා මූව පොලිසියට එක්කන් යයි

    :yes::yes:
    ලෑන්ඩ් කෲසර් එකයි බයික් එකයි කියන්නේ ඉතිං...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාර් එකේ යද්දි බයික් කාරයොන්ව, ත්‍රීවීල් කරයොන්ව ගනන් ගන්නේ නෑ නේද. .
    උබටත් තියෙන්නේ අර මූට සෙවල දාපු එකාගේ මානසිකත්වය. .
    හරි එකෙක්ට අහුවුනොත් කාර් එකත් කුඩු කරන් තමයි එන්න වෙන්නේ. .

    ඔය වචන ටිකම මගේ වචන වලටත් ගලප ගනින්. . :D

    පාරේ හරියට එලවගෙන යන කිසිම එකෙක්ට මම වචනයකින් වත් බනින්නේ නෑ.. ඒත් මාර්ග නිති කඩ කරලා එලවන උන්ට නෝ චාන්ස්...
    මම පුර්වාරාම පාරේ ඉඩ දෙන්නේ නෑ කීවේ වැරදි පැත්තෙන් එන උන්ට මිසක්කා වෙන මොකෙක්ටවත් නෙමෙයි නේහ්... මම කීව සීන් එකයි ත්‍රෙඩ් එකෙ සීන් එකයි දෙකක් සහෝ.. ඒ නිසා ඒ දෙක පටල ගන්න එපා!!!

    ප.ලි. - කිරුලපනේ මගේ කාර් එක කුඩු කරන්න.... :lol:
    හිනා ගියා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    100% ක් එකඟයි...
    ඒත් කරුමෙට උඹයි මායි ඉන්නේ ලංකාවේ මචං :sorry:

    උබ දන්නවද නවම් මාවතේදි මුස්ලිම් එවුන් අපේ වාහන කුඩු කරපු සීන් එක?
    ඒ වෙලේ අපිටත් තිබ්බා එහෙනම් කට වහන් ඉන්න. . එතන උන්ට සැහෙන්න පිරිසක් හිටියා. .

    ඒත් අන්තිමට උන්ට මොකද වුනේ? වේලාවක් තියෙනවනම් හොයලා බලපන්. .
    දැන් ඉස්සර වගේ මිනිස්සු බලන් ඉන්නේ නෑ මචන්. .
    එහෙම හිටියොත් අපිට මේ සමාජේ ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ. .

    උබ මගේ වචන වලින් අවුලක් ගන්න එපා මචන්. .
    මම කවදත් අසාදාරනේට විරුද්දයි. .
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ත්‍රී වීල් පොරකට සෙට් වෙන්ඩ තිබ්ඛෙ. අරූටත් ඇරල කෙල්ලටත් ඇරල 10ක් 15ක් අරන් යන්නෙ.
    උඹ ගණන් ගන්ඩ එපා බං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පාරේ හරියට එලවගෙන යන කිසිම එකෙක්ට මම වචනයකින් වත් බනින්නේ නෑ.. ඒත් මාර්ග නිති කඩ කරලා එලවන උන්ට නෝ චාන්ස්...
    මම පුර්වාරාම පාරේ ඉඩ දෙන්නේ නෑ කීවේ වැරදි පැත්තෙන් එන උන්ට මිසක්කා වෙන මොකෙක්ටවත් නෙමෙයි නේහ්... මම කීව සීන් එකයි ත්‍රෙඩ් එකෙ සීන් එකයි දෙකක් සහෝ.. ඒ නිසා ඒ දෙක පටල ගන්න එපා!!!

    ප.ලි. - කිරුලපනේ මගේ කාර් එක කුඩු කරන්න.... :lol:
    හිනා ගියා.

    හැම එකාටම සෙල්ලන් දාන්න පුලුවන් තැන් තියෙනවා. .
    ඒක නෙවෙයි බන් අවුල. . වරද්ද කරලා ලොකුකම් පෙන්නන එකයි අවුල. .
    වරදක් වුනානම් "මල්ලි මගේ වරද" කියලා හරි පිලිගන්න තරන් මනුස්සකමක් තියෙන්න ඕනා. .

    එහෙම මාව හප්පපු ගොඩක් අය වරද පිලිගත්තා. . මමත් උන්ගෙන් සල්ලි ගත්තේ නෑ. .
    තුවලා වුනානම් බෙහෙත් දාන්. . වාහනේ කැඩුන කොටස් අතින් හදාගත්තා. .

    වරද කරලා ලොකු කම් පෙන්නන එවුන්ට නම් හැමිනවලා ගන්න ඕනා. .
    ඒකයි මගේ තර්කය. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ත්‍රී වීල් පොරකට සෙට් වෙන්ඩ තිබ්ඛෙ. අරූටත් ඇරල කෙල්ලටත් ඇරල 10ක් 15ක් අරන් යන්නෙ.
    උඹ ගණන් ගන්ඩ එපා බං.

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,587
    113
    ඒකිගේ තාත්තා වගේ කෙනෙක් එහා සීට් එකේ හිටියේ..

    ඒ පොර ජාතික ඇඳුම අඳින කෙනෙක්ද...? කණ්ණාඩි එහෙම දාන... සත් පුරුෂය වගේ උස... කොන්ඩෙ කන දෙපැත්තෙ ඉඳල ඉදීගෙන එන... ඒ වගේ කෙනෙක්ද...?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ දන්නවද නවම් මාවතේදි මුස්ලිම් එවුන් අපේ වාහන කුඩු කරපු සීන් එක?
    ඒ වෙලේ අපිටත් තිබ්බා එහෙනම් කට වහන් ඉන්න. . එතන උන්ට සැහෙන්න පිරිසක් හිටියා. .

    ඒත් අන්තිමට උන්ට මොකද වුනේ? වේලාවක් තියෙනවනම් හොයලා බලපන්. .
    දැන් ඉස්සර වගේ මිනිස්සු බලන් ඉන්නේ නෑ මචන්. .
    එහෙම හිටියොත් අපිට මේ සමාජේ ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ. .

    උබ මගේ වචන වලින් අවුලක් ගන්න එපා මචන්. .
    මම කවදත් අසාදාරනේට විරුද්දයි. .

    අපෝ නෑ.. මමත් කොටන එක පොල්ලෙන් ගැහුවා වගේ කොටනවා. ඒ නිසා පෝස්ට් වලින් අවුල් ගන්න එපා. උඹ හොඳ පරණ මෙම්බර් කෙනෙක්.
    උඹ වගේම තමා මමත්. මම 2007 ඉඳන් (මට අවුරුදු 21 ඉඳන්) වාහන පදිනවා. ඒත් මම මේ වෙනකන් කාලා තියෙනේ දඩ කොල දෙකයි. ඒකක් නොදන්න පාරකින් දාලා. අනික ඔවර් ටේක් කරලා වැරදියට. මම 100%ක් නිතියට වාහන එලවන එකෙක් මචං. පොලිසියේ කෙරුවාවල් ගැනත් හොඳට දන්නවා මම එක එක සීන් වලින්. :) ඒත් මම ලේන් ක්‍රොස් කරන, වැරදියට එලවන කිසි එකෙක්ට කිසිම චාන්ස් එකක් දෙන්නේ නෑ...:)

    මම කීවේ ත්‍රෙඩ් එකේ උඹ ඇතුලු ගොඩක් අය කියලා තියෙන විදියට හදිසි වෙලා අරුගේ ජීප් එක කුඩු කරලා, සයිඩ් කන්නාඩි කඩලා, අරූට කනට ගහලා ගේම ඉල්ලන එක ප්‍රායෝගික නෑ සහ එහෙම කරලා කොයි වගේ රිටර්න් එකක් ලැබේවිද දන්නේ නෑ. මෙහෙම හිතපන්. මම පුර්වාරාමේ එනවා ඔය විදියට. මගේ කාර් එකේ ඔය ජීප් එක වැදුනා. හිතපන් මගේ හොඳ යාලුවෙක් කිරුපලනේ ට්‍රැෆික් OIC. ඒ නිසා මම අරූගෙන් ඔය විදියට ගේම ඉල්ලනවා. ජීප් එකේ එකාගේ හොඳ යාලුවෙක් SSP. මොකද වෙන්නේ??
    ඔය දේවල් වලට කරන්න ඕන තරම් දේවල් තියෙනවා මචං හදීසි නොවී.. ඔය සීන් එක ෆෝන් එකෙන් රෙකෝඩ් කරගත්තා නම් ඒ ඉහටත් උඩින්... ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැම එකාටම සෙල්ලන් දාන්න පුලුවන් තැන් තියෙනවා. .
    ඒක නෙවෙයි බන් අවුල. . වරද්ද කරලා ලොකුකම් පෙන්නන එකයි අවුල. .
    වරදක් වුනානම් "මල්ලි මගේ වරද" කියලා හරි පිලිගන්න තරන් මනුස්සකමක් තියෙන්න ඕනා. .

    එහෙම මාව හප්පපු ගොඩක් අය වරද පිලිගත්තා. . මමත් උන්ගෙන් සල්ලි ගත්තේ නෑ. .
    තුවලා වුනානම් බෙහෙත් දාන්. . වාහනේ කැඩුන කොටස් අතින් හදාගත්තා. .

    වරද කරලා ලොකු කම් පෙන්නන එවුන්ට නම් හැමිනවලා ගන්න ඕනා. .
    ඒකයි මගේ තර්කය. .

    එකෙන්ම පිලිගන්නවා.. සියේට දෙසීයක් එකඟයි. ඒත් කරන විදිය පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ.. :)
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    උට කරන්න පුළුවන් හින්ද තමයි උඹට ඔය තරමින් සද්දේ දාල තියෙන්නේ, සමහරවිට IRC කාරයෙක් වගේ උනානම් උඹට සද්දේ දාල විතරක් නවතින්නේ නැහැ. එහෙනම් ඔය rs1000/= නොදී උඹටත් ඇරලම තමයි යන්නේ. එක නිසා උඹ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා.
    හැබැයි උඹ video footage එකක් දාගත්තනම් මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කම තිබ්බ.
    එත් උඹ ළඟ නම්බර් එක තියෙන හින්ද RMV එකෙන් හොයාගන්න පුළුවන් basic තොරතුරු ටිකක් මම දන්නා විදිහට. මේ ලින්ක් එකෙන් පොඩ්ඩක් බලපන්,
    (http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home)

    එත් උඹම කියල තියෙන හින්ද හිතේ දැන් ඔය ගැන කේන්තියක් නැහැ කියලා. අනිත් දේ උඹ එහෙම කේන්ති අරගෙන ගේමට ගිහින් සමහරවිට අතපයත් කඩාගෙන (හෝ සමහරවිට කුඩු පැකට් එකක් දාල හරි උඹව ඇතුලට යවන්නත් ඉඩ තිබුන). උඹ මොලේ කල්පනා කරලා ෂේප් වෙලා ආව එකෙන් උඹට පාඩුවක් උනෙත් නැහැනේ. උඹට අඩුම තරමේ තවකෙනෙකුට උදව්වක් කරලා ලැබෙන නිරාමිස සතුටක් නේද ඉතිරි වෙලා තියෙන්නේ.
    ඉස්සරහට කරන දෙයක් මොලේ කල්පනා කරලා කරපන් මචන්.
     
    • Like
    Reactions: ruwanfer

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    meke samahara aya daapu comment dakkama hinaa kaala marenawa. e aya kiyana widiyata api waraddak nokara mehema case ekak unoth mukuth une na wage kata piyagena thamanta una paaduwa thamanma daragena yanna oni.

    me samaaje ehema hitiyoth hama ekama oluwata atha hodanna enawa. ewata viruddawa katha karapan.
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    උට කරන්න පුළුවන් හින්ද තමයි උඹට ඔය තරමින් සද්දේ දාල තියෙන්නේ, සමහරවිට IRC කාරයෙක් වගේ උනානම් උඹට සද්දේ දාල විතරක් නවතින්නේ නැහැ. එහෙනම් ඔය rs1000/= නොදී උඹටත් ඇරලම තමයි යන්නේ. එක නිසා උඹ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා.
    හැබැයි උඹ video footage එකක් දාගත්තනම් මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කම තිබ්බ.
    එත් උඹ ළඟ නම්බර් එක තියෙන හින්ද RMV එකෙන් හොයාගන්න පුළුවන් basic තොරතුරු ටිකක් මම දන්නා විදිහට. මේ ලින්ක් එකෙන් පොඩ්ඩක් බලපන්,
    (http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home)

    එත් උඹම කියල තියෙන හින්ද හිතේ දැන් ඔය ගැන කේන්තියක් නැහැ කියලා. අනිත් දේ උඹ එහෙම කේන්ති අරගෙන ගේමට ගිහින් සමහරවිට අතපයත් කඩාගෙන (හෝ සමහරවිට කුඩු පැකට් එකක් දාල හරි උඹව ඇතුලට යවන්නත් ඉඩ තිබුන). උඹ මොලේ කල්පනා කරලා ෂේප් වෙලා ආව එකෙන් උඹට පාඩුවක් උනෙත් නැහැනේ. උඹට අඩුම තරමේ තවකෙනෙකුට උදව්වක් කරලා ලැබෙන නිරාමිස සතුටක් නේද ඉතිරි වෙලා තියෙන්නේ.
    ඉස්සරහට කරන දෙයක් මොලේ කල්පනා කරලා කරපන් මචන්.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: MNV