මේ වගේ වැඩක් කරන්ඩ බැරිද?

AnuradhaRa

Well-known member
  • මේ වගේ වැඩක් කරන්ඩ බැරිද?

    CPU එකේ Power On බට්න් එක එබුවම පාස්වර්ඩ් එක ගහන තැනට ඇවිල්ල boot ප්‍රොසෙස් එක නවතිනවනෙ..
    පාස්වර්ඩ් එක ගහනකං කම්පියුටරේ boot වෙලා ෆුල් රෙඩි වෙන්ඩ තියන්ඩ බැරිද?
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ලෝඩ් කරන්න පුලුවන් ඔක්කොම ලෝඩ් කරන්ව තමා බන්.. යූසර් ප්‍රොෆයිල්,සිකිකුරිටි,ඩොමේන් ස්පෙසිෆික් සෙටින්ස් වගේ ඒව ලොඩ් කරන්නේ කොහොමද කවුද කොහෙටද ලොග්වෙන්නේ කියල දන්නැතුව..මගේ ඔෆිස් පිසි එක පාස්වර්ඩ් ඉල්ලන තැනට ලොග්වෙන්න තත්පර 2,4ක් වගේ යන්නේ.. එතනින් එහාට ලෝඩ්වෙන්න අවම මිනිත්තු 3-5 වගේ යනවා.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ලෝඩ් කරන්න පුලුවන් ඔක්කොම ලෝඩ් කරන්ව තමා බන්.. යූසර් ප්‍රොෆයිල්,සිකිකුරිටි,ඩොමේන් ස්පෙසිෆික් සෙටින්ස් වගේ ඒව ලොඩ් කරන්නේ කොහොමද කවුද කොහෙටද ලොග්වෙන්නේ කියල දන්නැතුව..මගේ ඔෆිස් පිසි එක පාස්වර්ඩ් ඉල්ලන තැනට ලොග්වෙන්න තත්පර 2,4ක් වගේ යන්නේ.. එතනින් එහාට ලෝඩ්වෙන්න අවම මිනිත්තු 3-5 වගේ යනවා.

    uba kiyana kathawath aththa thama :confused:
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Windows 10 do that after update 1803(April 2018). Once you press the power on button it'll go to login window and stop untill you enter the password but on background it's loading user profile, settings and all the startup programs.
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුලුවන්. උඹට එහෙම වෙන ඔපරේටිං සිස්ටම් එකක් ලියාගන්න වෙයි :lol:
    නැත්තං වෙන program එකක් ලියපං key handling කරන. පාස්වර්ඩ් එක අයිං කල්ල ඒක දාපං ඔන් වුන ගමං රන් වෙන්න. එතකොට ඒකෙ පාස්වර්ඩ් එක ගහල ඉවරයක් කරන කං මොකවත් කරන්න බෑ background එකේ අනික්ව ලෝඩ් වෙයි :yes:
     

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    ඇයි බං උඹ Hibernate & Sleep කියල options 2ක් අහල නැද්ද ඒක හදල තියෙන්නෙ files ටික Hdd එකේ හරි ram එකෙ හරි load, save කරන් ඉඳල login ⁣වුන ගමන්ම වැඩ කරන්න ලේසිවෙන්න.👍👍👍👍👍