මේ වගේ වැඩක් කරන්ඩ බැරිද?
CPU එකේ Power On බට්න් එක එබුවම පාස්වර්ඩ් එක ගහන තැනට ඇවිල්ල boot ප්රොසෙස් එක නවතිනවනෙ..
පාස්වර්ඩ් එක ගහනකං කම්පියුටරේ boot වෙලා ෆුල් රෙඩි වෙන්ඩ තියන්ඩ බැරිද?