ආසියානු කලාපයේ ඉහළම හොටෙල් ගාස්තු ගෙවා ගෙන, සියයට අනුවක්ම සුද්දන්ව සුද්ද කරන්න බලාගෙන ඉන්න වංචනිකයෝ පිරිච්ච අනාරක්ෂිත රටකට මොන මඟුලකට මුන් එනවද මන්දා. ලංකාව ලෝකේ ලස්සනම රට කියන්නේ ලෝකයේ ලස්සන රටවල් දැකපු නැති උන්. මාලදිවයිනේ තායිලන්තයේ බාලි, ඉන්දුනීසියාව වගේ රටවල් වල මීට වඩා ලස්සන beaches, natural locations and entertainment තියනවා.


