මේ වගේ වැඩ නම් හිරිකිතයි. ඩොලර් 48 කට ...😥😥

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    ආසියානු කලාපයේ ඉහළම හොටෙල් ගාස්තු ගෙවා ගෙන, සියයට අනුවක්ම සුද්දන්ව සුද්ද කරන්න බලාගෙන ඉන්න වංචනිකයෝ පිරිච්ච අනාරක්ෂිත රටකට මොන මඟුලකට මුන් එනවද මන්දා. ලංකාව ලෝකේ ලස්සනම රට කියන්නේ ලෝකයේ ලස්සන රටවල් දැකපු නැති උන්. මාලදිවයිනේ තායිලන්තයේ බාලි, ඉන්දුනීසියාව වගේ රටවල් වල මීට වඩා ලස්සන beaches, natural locations and entertainment තියනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මිනිහා ඒ දවස්වල මිටින් වල කිව්වේ කෘෂිකාර්මික සංචාරක ව්‍යාපාරයක් පටන්ගන්නවා කියලා ,
    මේ ඒ ක්‍රමය වෙන්න ඇති

    මේ තියෙන්නෙ "හාන" පාට් එකද? 🤭

    එහෙම වෙන්න පුළුවන් බන්, නමුත් මෙහෙ අඩුපාඩුවක් ඒ මිනිහට ඒක අපහු arrange කරලා දෙන්න බැරි වෙච්චි එක. මම කියන්නේ හැරිලා ගියේ ඒ හේතුවට නං, එහෙම යන්න නොවෙන්න වග බලාගන්න එක මෙහෙ වැරද්දක්. මොකද සංචාරකයෝ මෙහෙට එන්න ඇත්තටම විශේෂ හේතුවක් නෑ. මාලදිවයිනේ, තායිලන්තේ ඉන්දුනීසියාව වගේ රට වල අපිට වඩා හොඳට වැඩේ වෙනවා. බලන්න දේවලුත් තියනවා. හෝටල් ගාස්තුත් මාර ලාබයි මෙහෙට වඩා ඔය තායිලන්තේ එහෙම. අපි දැන ගන්න ඕන මිනිස්සු ගෙන්න ගන්න.

    ලංකාවෙ ඉන්න ලිංමැඬි හිතාගෙන ඉන්නෙ ලංකාව තමයි සුපිරිම රට සංචාරකයොන්ට බලන්න තියෙන. ඒ නිසා අපි කියන ගානක් ගෙවලා, කරන ඕන ගූ වැඩක් ඉවසගෙන ඉන්න වරෙල්ලා කියල.
    ------ Post added on Oct 16, 2021 at 9:13 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගිනිගන්න නැවක් කරගැහුවෙ කීයක් වෙනුවෙන්ද බන් :lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ආසියානු කලාපයේ ඉහළම හොටෙල් ගාස්තු ගෙවා ගෙන, සියයට අනුවක්ම සුද්දන්ව සුද්ද කරන්න බලාගෙන ඉන්න වංචනිකයෝ පිරිච්ච අනාරක්ෂිත රටකට මොන මඟුලකට මුන් එනවද මන්දා. ලංකාව ලෝකේ ලස්සනම රට කියන්නේ ලෝකයේ ලස්සන රටවල් දැකපු නැති උන්. මාලදිවයිනේ තායිලන්තයේ බාලි, ඉන්දුනීසියාව වගේ රටවල් වල මීට වඩා ලස්සන beaches, natural locations and entertainment තියනවා.
    Oya asia wala anikratavalgana danna tharama thamai...
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මාලදිවයිනේ, තායිලන්තේ ඉන්දුනීසියාව වගේ රට වල ta vada Lankave tourist attractions vadiy. Ehe thiyenne godak beaches vitharai. Mehe thiyana attraction valata unta kittu karannavath ba. Marketing thama madi.
    හොයලා බලපන්. උඹටම තේරෙයි. ලංකාවේ touristලා යන hotels වලට ගිහින් බලපන්. ඒ locations වලට ගිහිං බලපන් ඇත්තටම උන්ට මෙහෙ එන්න තරං හේතුවක් තියනවද බලන්න.
    https://www.atlasbig.com/en-us/countries-tourism-income
    ඕවගේ ඇත්ත නැත්ත හොයලා බලපන්..

    Thailand - 57.4 B USD - 4th place
    India - 27.3 B USD - 11th place
    Malaysia - 18.3 B USD - 18th place
    Indonesia - 12.5B USD - 26th place
    Vietnam - 8.8B USD - 32nd place
    Philippines - 6.9 B USD - 38th place
    Sri Lanka - 3.9B USD - 53rd place
    Maldives - 2.7B USD - 68th palce
    facts do not lie :rolleyes:

    Maldives කොච්චර පොඩි රටක් ද බන්.. බලපන් අපේ රටත් එක්ක අදායම..

    ලංකාවෙ ඉන්න ලිංමැඬි හිතාගෙන ඉන්නෙ ලංකාව තමයි සුපිරිම රට සංචාරකයොන්ට බලන්න තියෙන. ඒ නිසා අපි කියන ගානක් ගෙවලා, කරන ඕන ගූ වැඩක් ඉවසගෙන ඉන්න වරෙල්ලා කියල.
    ------ Post added on Oct 16, 2021 at 9:13 AM
    කියාලා වැඩක් නෑ බන්..
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    හොයලා බලපන්. උඹටම තේරෙයි. ලංකාවේ touristලා යන hotels වලට ගිහින් බලපන්. ඒ locations වලට ගිහිං බලපන් ඇත්තටම උන්ට මෙහෙ එන්න තරං හේතුවක් තියනවද බලන්න.
    https://www.atlasbig.com/en-us/countries-tourism-income
    ඕවගේ ඇත්ත නැත්ත හොයලා බලපන්..

    Thailand - 57.4 B USD - 4th place
    India - 27.3 B USD - 11th place
    Malaysia - 18.3 B USD - 18th place
    Indonesia - 12.5B USD - 26th place
    Vietnam - 8.8B USD - 32nd place
    Philippines - 6.9 B USD - 38th place
    Sri Lanka - 3.9B USD - 53rd place
    Maldives - 2.7B USD - 68th palce
    facts do not lie :rolleyes:

    Maldives කොච්චර පොඩි රටක් ද බන්.. බලපන් අපේ රටත් එක්ක අදායම..

    කියාලා වැඩක් නෑ බන්..

    Your facts don't back up your original statement.
    Mama kivve Lankave tourist attractions gana. Attractions vividathvaya Lankave vadiy. Tourism income aduvenna nam hethu thiyanava. :-) Promotions thama lokuma. Giya aanduven aeka karagena awa. Lonely Planet vagey mags Lankava top destination karanne nikan nevei. Karmeta Pasku attack eka awa.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ලංකාවෙන් explanation එකක් දාලා තිබ්බේ මෙහෙ වැරැද්දක් නෙවෙයි, උන්ගේ කෙඩිට් කාර්ඩ් අවුලක් කියලා :P
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Balu lankawa wada hamathanama ohomaiy ape inna minissu mara chater balapan rajaye thanakata wadak karaganna giyama kana katta
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Your facts don't back up your original statement.
    Mama kivve Lankave tourist attractions gana. Attractions vividathvaya Lankave vadiy. Tourism income aduvenna nam hethu thiyanava. :-) Promotions thama lokuma. Giya aanduven aeka karagena awa. Lonely Planet vagey mags Lankava top destination karanne nikan nevei. Karmeta Pasku attack eka awa.
    lankave kiyanne supiri ratak. 22 million unva nethi karala demmata passe
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මේ ප්ලේන් එකට වෙලා තියෙන්නේ මේකයි. ගුවන්තොටුපොලේ ඉන්නේ දේශපාලණ ගොට්ටෝ, උන් හරි දේ කියන්නේ නෑ. පයිලට්ලා 2න්නගේම ක්‍රෙඩිට් කාර්ඩ් ලංකාවට වැඩ කරලා නැත්තේ , ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නේ පිටරට බැංකු. මීට කලිනුත් ඇමරිකන් සුද්දෙක් ඔය ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා. අර තායිවාන් බැංකු මංකොල්ලය වගේ ඒවා හින්දා දැන් ගොඩක් ක්‍රෙඩිට් කාර්ඩ් සමාගම් ලංකාවෙන් සල්ලි ගන්න දෙන්නේ නෑ.
     
    Last edited:
    • Haha
    Reactions: incest_cult

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මාලදිවයිනේ, තායිලන්තේ ඉන්දුනීසියාව වගේ රට වල ta vada Lankave tourist attractions vadiy. Ehe thiyenne godak beaches vitharai. Mehe thiyana attraction valata unta kittu karannavath ba. Marketing thama madi.
    LMFAO... Thailand gets nearly 35 million tourists per year. Malaysia gets 26 million a year. Maldives gets a similar number to us but their rates are much more higher than us & cater to a higher class than our average back packers class of tourists . We barely cover 2 million in our best year.

    Both Thailand & Malaysia have similar attractions to us. They have better hotels than us. Also they have red light districts... Which may play a bigger part
     
    Last edited:
    • Haha
    Reactions: DjAnomaly

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    හරි. මේකෙන් රටේ සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියමුකො. ඒ වුනාට මුලදිම කියනවා වෙලා තියෙන්නේ ඔය ගුවන් යානයට අදාළ දේශීය නියෝජිතයෙක් නෑ කියලා. එතකොට Sri Lankan එක කරලා තියෙන්නේ ඒකට ස්වෙච්ඡාවෙන් ආපු එකනේ. ඉතින් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙච්ච එක නම් අහම්බයක්, හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. හැබැයි අර දුර යන්න වෙච්ච එකට මොකක් හරි කරන්න නම් තිබ්බා. මෙතන වැඩේ තියෙන්නේ ආ කමක් නෑ යන්න පස්සේ ගෙවන්න කියලා යවලා රටේ සංචාරක කර්මාන්තය බේරලා අන්තිමට සල්ලි ගන්නෙ නැතිව යැව්වා කියලා ඔතන cashier ට ලෙඩේ වැ‍ටුනාම මිනිහව බේර ගන්නේ කවුද?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හරි. මේකෙන් රටේ සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියමුකො. ඒ වුනාට මුලදිම කියනවා වෙලා තියෙන්නේ ඔය ගුවන් යානයට අදාළ දේශීය නියෝජිතයෙක් නෑ කියලා. එතකොට Sri Lankan එක කරලා තියෙන්නේ ඒකට ස්වෙච්ඡාවෙන් ආපු එකනේ. ඉතින් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙච්ච එක නම් අහම්බයක්, හිතලා කරපු දෙයක් නෙවෙයිනේ. හැබැයි අර දුර යන්න වෙච්ච එකට මොකක් හරි කරන්න නම් තිබ්බා. මෙතන වැඩේ තියෙන්නේ ආ කමක් නෑ යන්න පස්සේ ගෙවන්න කියලා යවලා රටේ සංචාරක කර්මාන්තය බේරලා අන්තිමට සල්ලි ගන්නෙ නැතිව යැව්වා කියලා ඔතන cashier ට ලෙඩේ වැ‍ටුනාම මිනිහව බේර ගන්නේ කවුද?
    ATM යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලා නෑ. තරු 3නේ ජෙනරාල් කියනවා ගුවන්තොටුපොලේ වැරැද්දක් නෙවෙයි කියලා. A&A එක කියන්නේ පයිලට්ලගේ බැංකු කාඩ් ලංකාවට වැඩ කරන්න හදලා නෑ කියලා. මගේ තර්කය ATC එකේ රාජකාරිය ගුවන් යානය ගොඩබානකන් විතරද Plane එක ගැන වගකීම තියෙන්නේ, නැවත ගුවන් ගත වීම අදාල නැද්ද?
     
    Similar threads