මාව මචං පොඩි කාලේ (4වසර වගේ) ගේ ඉස්සරහා තිබ්බ තාප්පෙකින් වැටුනා.වැටෙනවත් එක්කම ගේට්ටුවට අල්ලලා තිබුනු උල් කටුවකට ඇගිල්ලක් දිගට ඉරීගෙන ගියා. ප්රයිවට් ගුබ්බෑයමකින් මැහුම් දැම්මා ඇගිල්ලට. ඇගිල්ල දිග ඇර ගන්න බැරි උනා. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් ආයේ මැහුම් අයින් කරලා ඇගිල්ල කෙලින් කරලා මැහුම් දැම්මා. ප්රයිවට් තැනින් මැහුම් 11යි.....ඉස්පිරිතාලෙන් මැහුම් 14 යි..මාස ගානක් දුක් වින්දා ඇගිල්ලක් නිසා..
ආපහු හතේ අටේ පන්ති වල ඉද්දි පීරියඩ් එකක් කට් කරලා හොරෙන් එල්ලේ ගහන්න ගිහින් වම් ඇහැට එකෙක් ගහපු එල්ලේ බැට් එකක් විසි වෙලා ඇවිත් වැදුනා. අන්තිමට කෙලවර උනේ ඇහැට කාචයක් දාලයි..තාමත් මගෙ වම් ඇහැ හරියට පේන්නෙ නෑ. දකුණු ඇහෙන් තමා පේන්නේ. ලයිසන් ගන්න ගිහින් කණ්නාඩි දාලත් අන්තිම අකුරු පේලිය කියව ගන්න බැරුව ගියා..
මටත් උබ වගේ තමා බං ලේසියකට උනක් හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නෑ. උනොත් වෙන්නේ ඔය වගේ ඇගෙන් කෑලි අයින් කරන අධි දරුණු සීන් තමා...
දුකක් කියලා දෙයක් හිතන්නවත් එපා බං. අපි තව ඉස්සරහට ජීවත් වෙන්න ඕන නම් අනිවාරයෙන් එන හැම දේකටම මූණ දෙන්නත් පුලුවන් වෙන්න ඕන.
තනියම හිත හදා ගන්න බැයි නම් තව කාව හරි ෆලෝ කරලා හිත හදා ගනිං. මාත් එහෙමයි

Last edited:

ඕවා චෙක් කරලා කලින්ම අඩුපාඩු ටික පුට්ටු කරගත්තම හොඳයි නේ. දැන් අපි ඉන්නව මොන මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ පපුවේ අමාරු එහෙමත් එනවා සමහර වෙලාවට කොයි වෙලේ සුටුස් ගාල මැරිලා වැටෙයිද දන්නේ නෑ
මෙහෙම කරන එකෙං කල් ඇතුව සේරම ලෙඩ චෙක් වෙනව 