මේ වගේ සර්ජරි කරල තියෙන තව අය ඉන්නවද?

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාව මචං පොඩි කාලේ (4වසර වගේ) ගේ ඉස්සරහා තිබ්බ තාප්පෙකින් වැටුනා.වැටෙනවත් එක්කම ගේට්ටුවට අල්ලලා තිබුනු උල් කටුවකට ඇගිල්ලක් දිගට ඉරීගෙන ගියා. ප්‍රයිවට් ගුබ්බෑයමකින් මැහුම් දැම්මා ඇගිල්ලට. ඇගිල්ල දිග ඇර ගන්න බැරි උනා. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් ආයේ මැහුම් අයින් කරලා ඇගිල්ල කෙලින් කරලා මැහුම් දැම්මා. ප්‍රයිවට් තැනින් මැහුම් 11යි.....ඉස්පිරිතාලෙන් මැහුම් 14 යි..මාස ගානක් දුක් වින්දා ඇගිල්ලක් නිසා..
    ආපහු හතේ අටේ පන්ති වල ඉද්දි පීරියඩ් එකක් කට් කරලා හොරෙන් එල්ලේ ගහන්න ගිහින් වම් ඇහැට එකෙක් ගහපු එල්ලේ බැට් එකක් විසි වෙලා ඇවිත් වැදුනා. අන්තිමට කෙලවර උනේ ඇහැට කාචයක් දාලයි..තාමත් මගෙ වම් ඇහැ හරියට පේන්නෙ නෑ. දකුණු ඇහෙන් තමා පේන්නේ. ලයිසන් ගන්න ගිහින් කණ්නාඩි දාලත් අන්තිම අකුරු පේලිය කියව ගන්න බැරුව ගියා..
    මටත් උබ වගේ තමා බං ලේසියකට උනක් හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නෑ. උනොත් වෙන්නේ ඔය වගේ ඇගෙන් කෑලි අයින් කරන අධි දරුණු සීන් තමා...
    දුකක් කියලා දෙයක් හිතන්නවත් එපා බං. අපි තව ඉස්සරහට ජීවත් වෙන්න ඕන නම් අනිවාරයෙන් එන හැම දේකටම මූණ දෙන්නත් පුලුවන් වෙන්න ඕන.
    තනියම හිත හදා ගන්න බැයි නම් තව කාව හරි ෆලෝ කරලා හිත හදා ගනිං. මාත් එහෙමයි
    :(:(:(:(:(:(:(:(
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මගේ රෙප් කපලා කිව්වෙ බොරු කියල හිතෙන නිසා වෙන්න ඇති. මම විතරයි දන්නෙ මම ගහන ගේම.
     
    • Like
    Reactions: HSW

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඔහොම තමා ජීවිතේ හැටි ධර්මය පැත්තෙන් හිතල හිත හදාගනින් :(

    ow ban ipadena eka thamai hamadetama mula.ipadune naththan leda na
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    mage Wisdom Dath 2k depatthe thibila ain kala ban.
    thawa kakule podi gediyak awith eekath surgery ekakin ain kala

    wisdom teeth ain karaddi aduwen adiddi thamai pissu hadenne. mage datha thibbe yatama anduwen adda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    මේ මම ඉන්නේ. මගේ පොඩි කාලෙ Lung Surgery එකක් කරල තියෙනවා. මම මේව අම්මට කියන්න ගියෙ නැහැ. ඇත්තටම මගේ ජීවිතේ ගැන මට ෂුවර් නෑ. මගේ අම්මා මං වෙනුවෙන් ගොඩක් දුක් විඳල තියෙනවා. ඒ නිසා අම්මට මම ආයෙ කවදාවත් දුකක් දෙන්නෙ නැහැ. මගේ හිටපු ගමන් පපුවෙ අමාරුවක් එනවා. ඕව පෙන්නල මේ හිත ගල් කරන් ඉන්න ටිකත් නැති වෙනවා. ඕව කල්පනා කරලා ඩිප්‍රෙෂන් ඇවිත් මම ඒවට බෙහෙතුත් ගත්තා. මං කෙල්ලෙක් එක්ක යාළුයි. ඒත් මට ඒකිට දුකක් දෙන්ඩ හිතෙන්නෙ නැහැ. බැඳල පස්සෙ මට මොනා හරි වුණොත් මගෙ ගෑණියි දරුවොයි අනාතයි නේ. කවුරුවත් ඇත්තෙත් නැ මේව කියන්න. ඒත් මම නිතරම සතුටින් ඉන්නේ. ලොකු ලොකු බලාපොරොත්තු මට නැහැ. මගේ වැඩ මං කරගන්නවා. ළඟදි බයික් එකක් ගත්තා. තව ටික දවසකින් කාර් එකකට යනවා. මම අම්මට ආදරෙයි. :love:

    mona lede thibbath marenakal jeewath venda onene bn.matath marenda kalinnam karaganda godak vada thiyenawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    මාව මචං පොඩි කාලේ (4වසර වගේ) ගේ ඉස්සරහා තිබ්බ තාප්පෙකින් වැටුනා.වැටෙනවත් එක්කම ගේට්ටුවට අල්ලලා තිබුනු උල් කටුවකට ඇගිල්ලක් දිගට ඉරීගෙන ගියා. ප්‍රයිවට් ගුබ්බෑයමකින් මැහුම් දැම්මා ඇගිල්ලට. ඇගිල්ල දිග ඇර ගන්න බැරි උනා. ඊට පස්සේ ඉස්පිරිතාලෙන් ආයේ මැහුම් අයින් කරලා ඇගිල්ල කෙලින් කරලා මැහුම් දැම්මා. ප්‍රයිවට් තැනින් මැහුම් 11යි.....ඉස්පිරිතාලෙන් මැහුම් 14 යි..මාස ගානක් දුක් වින්දා ඇගිල්ලක් නිසා..
    ආපහු හතේ අටේ පන්ති වල ඉද්දි පීරියඩ් එකක් කට් කරලා හොරෙන් එල්ලේ ගහන්න ගිහින් වම් ඇහැට එකෙක් ගහපු එල්ලේ බැට් එකක් විසි වෙලා ඇවිත් වැදුනා. අන්තිමට කෙලවර උනේ ඇහැට කාචයක් දාලයි..තාමත් මගෙ වම් ඇහැ හරියට පේන්නෙ නෑ. දකුණු ඇහෙන් තමා පේන්නේ. ලයිසන් ගන්න ගිහින් කණ්නාඩි දාලත් අන්තිම අකුරු පේලිය කියව ගන්න බැරුව ගියා..
    මටත් උබ වගේ තමා බං ලේසියකට උනක් හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නෑ. උනොත් වෙන්නේ ඔය වගේ ඇගෙන් කෑලි අයින් කරන අධි දරුණු සීන් තමා...
    දුකක් කියලා දෙයක් හිතන්නවත් එපා බං. අපි තව ඉස්සරහට ජීවත් වෙන්න ඕන නම් අනිවාරයෙන් එන හැම දේකටම මූණ දෙන්නත් පුලුවන් වෙන්න ඕන.
    තනියම හිත හදා ගන්න බැයි නම් තව කාව හරි ෆලෝ කරලා හිත හදා ගනිං. මාත් එහෙමයි
    :(:(:(:(:(:(:(:(

    a unata duka kiyanda kenek nathi unama mara widihata asarana venawa ban
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳයිනේ බන් :yes: ඕවා චෙක් කරලා කලින්ම අඩුපාඩු ටික පුට්ටු කරගත්තම හොඳයි නේ. දැන් අපි ඉන්නව මොන මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ පපුවේ අමාරු එහෙමත් එනවා සමහර වෙලාවට කොයි වෙලේ සුටුස් ගාල මැරිලා වැටෙයිද දන්නේ නෑ :P

    මේ කතාව නං ඇත්ත :yes: අපේ මාම කෙනෙකුත් හිටිය ඉහෙන් බහින ලෙඩක් නෑ කිය කිය අවුරුදු 60 කිට්ටු වෙන්නම පෙශර් පෙතිවත් බොන්නැතුව හිටියෙ. අන්තිමට එක පාරට පපුවෙ නහරක් පුපුරල මලා :sorry: මෙහෙම කරන එකෙං කල් ඇතුව සේරම ලෙඩ චෙක් වෙනව :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒත් කවදද බන් මේවලින් සහනයක් හම්බෙන්නේ.එකක් කරපුවම හිතෙනවා ඇති යාන්තන් දැන්වත් ලෙඩක් නැතුව ඉන්න පුලුවන් කියලා. ටික කාලෙකින් තව මොකක් හරි කෙහෙල් මලක් හැදෙනවා

    සසර සැරිසරනකම්ම දුක තමා...
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    හොඳයිනේ බන් :yes: ඕවා චෙක් කරලා කලින්ම අඩුපාඩු ටික පුට්ටු කරගත්තම හොඳයි නේ. දැන් අපි ඉන්නව මොන මොන ලෙඩ තියෙනවද දන්නේ නෑ පපුවේ අමාරු එහෙමත් එනවා සමහර වෙලාවට කොයි වෙලේ සුටුස් ගාල මැරිලා වැටෙයිද දන්නේ නෑ :P

    :yes::yes::yes::yes::yes::yes::P
     
    janish05656

    Well-known member
  • "හර්නියා කරන්න වෙන පාටක් තියෙනවා"

    එහෙම කොහොමද කියන්නේ මචන්.. අපිටත් කියපන් බලන්න සෙට් වෙන්නද එන්නේ ගුට්ට කියලා
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,878
    2,902
    113
    රජරට
    පිටිං මොන ආතල් ගත්තත්, අභ්‍යන්තරේ බැලුවම හැමෝටම මොනව හරි ප‍්‍රශ්නයක් තියනව. අපි ඔක්කොම එකයි බං. පිටිං හිනාවෙලා හිටියට ඇතුලෙන් අඩා වැටෙනව. හිතට දෛර්ය ඇරගනිං, වැටෙන්න එපා. ඉක්මණට සනීප වෙයි.

    :confused::confused::confused:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    සසර දුක තමා බන්..:( නිරෝගී සුවය පතනවා
    Thanks machan
    සසර සැරිසරනකම්ම දුක තමා...
    ow ban. leda unama thamai therenne budu hamuduruwo dheshanaa karapu deval vala barapathalakama
    තොත්ත බබා;22156666 said:
    godak unta ooken ekak hoo kiipayak set wenwa
    dan life style ekka
    ganan ganna epa

    hearniya operation eka loku seen ekak n a

    ow ban. eth lankawe hospital ekaka davasak nawathinawa kiyana ekakma dukak ban. operation eka kesewethath. lankawe hospital kiyanne ehema pitinma apayawal
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    පිටිං මොන ආතල් ගත්තත්, අභ්‍යන්තරේ බැලුවම හැමෝටම මොනව හරි ප‍්‍රශ්නයක් තියනව. අපි ඔක්කොම එකයි බං. පිටිං හිනාවෙලා හිටියට ඇතුලෙන් අඩා වැටෙනව. හිතට දෛර්ය ඇරගනිං, වැටෙන්න එපා. ඉක්මණට සනීප වෙයි.

    :confused::confused::confused:

    අඩනවානම් ලෙඩ විතරක් නෙමේ බන් අවුරුදු ගානක් කිය කිය අඩන්න දේවල් හිතේ තියෙනවා.මේ වගේ ෆොරම් එකක ඕවා කිව්වොත් මිසක් ඇත්ත ජීවිතේ කිසි කෙනෙක්ට පෞද්ගලික ජීවිතේ දේවල් කියන්ඩ බෑ අද සමාජයේ හැටියට. අනික හැමෝම වගේ තමන්ගේ ගමන දුවනවා. තව කෙනෙක්ගේ දුක අහන්ඩ නවතින්නෙ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    මේ කතාව නං ඇත්ත :yes: අපේ මාම කෙනෙකුත් හිටිය ඉහෙන් බහින ලෙඩක් නෑ කිය කිය අවුරුදු 60 කිට්ටු වෙන්නම පෙශර් පෙතිවත් බොන්නැතුව හිටියෙ. අන්තිමට එක පාරට පපුවෙ නහරක් පුපුරල මලා :sorry: මෙහෙම කරන එකෙං කල් ඇතුව සේරම ලෙඩ චෙක් වෙනව :yes:

    එයා 60 කිට්ටු වෙනකල් හරි හිටියා මදැයි බන්. මේ යන විදිහට අපිට 40 වෙනකල්වත් ඉන්ඩ පුලුවන් වෙයිද දන්නේ නෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    "හර්නියා කරන්න වෙන පාටක් තියෙනවා"

    එහෙම කොහොමද කියන්නේ මචන්.. අපිටත් කියපන් බලන්න සෙට් වෙන්නද එන්නේ ගුට්ට කියලා

    පපුවයි බඩයි සෙට් වෙන තැන හරි. ඉනට පොඩ්ඩක් පහලින් හරි ඉදිමෙනවා.ඒක ඇතුලට ඔබන්න පුලුවන්. ඉදගෙන හරි හිටගෙන හරි හිටියම තමඉ ඉදිමෙන්නේ නිදා ගත්තාම නෑ.

    මටනම් ඔවා තමයි රෝග ලක්ෂණ. මම තාම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවේ නෑ. පෙන්නපුවාම මොකුත් නෑ සාමන්‍ය දෙයක් කියලා කිව්වොත් මාව සතුටට මැරෙයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මට කකුල තැන් දෙකකින් කැඩිලා ප්ලේට් දාන්න ,,ගලවන්න ඉන ලගින් ඇට කැල්ලක් අරන් කකුලට දාන්න ඔක්කොම 5 යි දත් වලට 1 යි කරලා තියනවා :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පිස්සුද බන් එහෙම බැලුවොත් ම
    මුලින්ම අපෙන්ඩික්
    ඊට පස්සෙ සෙන්ගෙඩි අයින්කලා
    ඊට පස්සෙ විස්ඩම් ටූත්
    ඊට අමතරව දෙපාරක් ඩෙංගු හැදුන
    දැන් සනසිලි තෑග්ගක් විදිහට කොන්දෙ කේස් එකක් ඇවිත් ඇවිද ගන්න බෑ