අඩෝ පට්ට creative නේ, අනික මුන් ඇඩ් විතරයි කරන්නෙත්
Kuruminiyaa Well-known member May 10, 2026 303 512 93 Yesterday at 2:26 PM #1 අඩෝ පට්ට creative නේ, අනික මුන් ඇඩ් විතරයි කරන්නෙත් Reactions: redux
redux Well-known member Feb 19, 2017 10,968 18,103 113 Yesterday at 2:30 PM #2 උන්ට හොඳයි ගෙවන උන්ට පාඩුයි. අඩුම 5 million ගන්නව ඇති. ඔයිට වඩා හොඳයි ඒ සල්ලි දාල Facebook හරි google හරි paid campaign එකක් කරන එක Reactions: peakySwifter, Grand_Canyons and Jihadi john
උන්ට හොඳයි ගෙවන උන්ට පාඩුයි. අඩුම 5 million ගන්නව ඇති. ඔයිට වඩා හොඳයි ඒ සල්ලි දාල Facebook හරි google හරි paid campaign එකක් කරන එක
-333- Well-known member Aug 3, 2014 10,401 13,322 113 33 ෆින්ලන්ඩ් Yesterday at 4:04 PM #3 issara ekak dala tibba 3 million kiyala den 6 million wath gannawa aethi
dragonsl Junior member Dec 2, 2024 61 75 18 Yesterday at 7:17 PM #4 ඇත්තටම බලන්න ඕන විඩියෝ එකකින් blok and dino බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද, sponsored බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද කියල. Reactions: ChoronaSottiya and peakySwifter
ඇත්තටම බලන්න ඕන විඩියෝ එකකින් blok and dino බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද, sponsored බ්‍රෑන්ඩ් එක කොච්චර මාකට් වෙනවද කියල.
Yeezus Well-known member Nov 20, 2024 4,943 1 6,819 113 Yesterday at 7:23 PM #5 10M approx. Reactions: peakySwifter
IndrajithGamage Well-known member Oct 6, 2022 13,990 2 15,742 113 Yesterday at 7:26 PM #6 Kuruminiyaa said: අඩෝ පට්ට creative නේ, අනික මුන් ඇඩ් විතරයි කරන්නෙත් Click to expand... 8m
SpaceX Well-known member Dec 14, 2017 4,679 5,225 113 Yesterday at 7:28 PM #7 මුන්ට සල්ලි දාන එක දැං පාඩුයි.. මුන්ට ඇඩ් දෙන මෝඩයෝ ඉන්න නිසා දැං ඉඳලා හිටලා ඔය එකක් දෙකක් එන්නේ.. වස්තිලා ඒකනේ කළිංම සින්දුවක් දෙකක් ගහගෙන කොන්සර්ට් මාකට් එකට බැස්සේ.. Reactions: peakySwifter
මුන්ට සල්ලි දාන එක දැං පාඩුයි.. මුන්ට ඇඩ් දෙන මෝඩයෝ ඉන්න නිසා දැං ඉඳලා හිටලා ඔය එකක් දෙකක් එන්නේ.. වස්තිලා ඒකනේ කළිංම සින්දුවක් දෙකක් ගහගෙන කොන්සර්ට් මාකට් එකට බැස්සේ..
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,441 2,224 113 Today at 12:01 AM #8 ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.
ඉස්සර නම් මුන්ගේ වීඩියෝස් බැලුවා. දැන්නම් බලන් නෑ. මුන් ඇඩ් විතරක් කරන්න ගත්තානේ. එපා උනා ඒකෙන්. අර කියන්න වගේ ස්ටැට්ස් බලන ඕනේ කොච්චර ප්‍රොමෝට් වෙනවාද කියලා. ඒකට ඉතින් ප්‍රොමෝ කෝඩ් එකක්වත් දාන්න වෙයි.