මේ වාහනේ හොයාගන්න උදව කරන්න..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මේ වාහනේ හොයාගන්න උදව කරන්න..

අද පාරේදි දැක්කේ.. වෙසල් එක වගේමයි. පිටිපස්සේ දොර අරින්න තියෙන්නේ ග්ලාස් එක ගාවින්. ඔක්කොම වෙසල් එක වගේ. හැබැයි ටොයොටා එකක්. පිටිපස්සත් ලස්සනයි. මේකේ මොඩල් එක මොකක්ද? දන්න අය පොඩ්ඩක් කියන්න..
 
sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Toyota C-HR

    https://www.toyota.com/c-hr/

    CHR_MY18_0055_V001.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකක් දෙකක් බැලුවා එකයි ගනන් කියනවනේ බන්. එච්චර ගනන්ද එවා.. එහෙනම් voxy එකක් තමා ගන්න වෙන්නේ..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එකක් දෙකක් බැලුවා එකයි ගනන් කියනවනේ බන්. එච්චර ගනන්ද එවා.. එහෙනම් voxy එකක් තමා ගන්න වෙන්නේ..

    ජනාධිපතිට ඔයිට වඩා ලක්ෂරි එකක් ගන්න පුලුවන්නෙ බං.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ජනාධිපතිට ඔයිට වඩා ලක්ෂරි එකක් ගන්න පුලුවන්නෙ බං.
    සරල වෙන්න බැලුවේ.. maybach එකේ තෙල් කරනවා අඩුයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    umbe thread eka dakala matath hitha giya me vandiyata :love:
    පට්ටා බන්. මට පාරේ දැක්කම ආසා හිතුනා. මම ඉස්සෙලා හිතුවේ වෙසල් එකක් කියලා. ඒත් පස්සා වෙනස් නිසා ටොයොටා බැජ් එක දැක්කම පොඩ්ඩක් බැලුවේ.. හෙට සේල් එකකින් බලන්න ඔනා.. ඔන්ලයින් සයිට් වල නම් 85 ඉදන් තියෙනවා.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    පට්ටා බන්. මට පාරේ දැක්කම ආසා හිතුනා. මම ඉස්සෙලා හිතුවේ වෙසල් එකක් කියලා. ඒත් පස්සා වෙනස් නිසා ටොයොටා බැජ් එක දැක්කම පොඩ්ඩක් බැලුවේ.. හෙට සේල් එකකින් බලන්න ඔනා.. ඔන්ලයින් සයිට් වල නම් 85 ඉදන් තියෙනවා.

    wish you all the best machan :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    wish you all the best machan :)
    කොටියක් නම් නැ බන් ඔක ගන්න. මම වොක්සි එකක් ගන්නයි හිතන් හිටියේ.. මේකටත් ආසයි.. ලීස් තමා ඉතින් මොක ගත්තත්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    65-70 direct import. hutumananta nam tax natuwa genna puluwan ne :P
    85 යි කොටියයි කියන්නේ මේ සයිට් වල.. ඔය ගනන් නම් ගන්නවා අනිවා.. පර්මිට් එකක් තියෙනවා ගැනිට.. ඒකත් බලමුකො.. එහෙම නොදා බැලුවේ. ගැනිගේ පර්මිට් එකට සෙට් උනොත් එයාට දෙන්න වෙනවා.. තනියම ගේම ගහන්න බැලුවේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    85 යි කොටියයි කියන්නේ මේ සයිට් වල.. ඔය ගනන් නම් ගන්නවා අනිවා.. පර්මිට් එකක් තියෙනවා ගැනිට.. ඒකත් බලමුකො.. එහෙම නොදා බැලුවේ. ගැනිගේ පර්මිට් එකට සෙට් උනොත් එයාට දෙන්න වෙනවා.. තනියම ගේම ගහන්න බැලුවේ.
    hybrid ekak tiyenawa hutumanani 1800cc. eka thamai oya ganan. 85 90 une*. dan kotiya paninawa
    petrol turbo eke tax 2m walin adu una budget eken. dan eka sale walin 75ta aduwen or personal import karoth 70+ wage ganna puluwan zero mileage 2017 ewa.
    ikman eke 2018 ekak 73ta tiyenawa dakka
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hybrid ekak tiyenawa hutumanani 1800cc. eka thamai oya ganan. 85 90 wenne.
    petrol turbo eke tax 2m walin adu una budget eken. dan eka sale walin 75ta aduwen or personal import karoth 70+ wage ganna puluwan zero mileage 2017 ewa.
    ikman eke 2018 ekak 73ta tiyenawa dakka
    හයිබ්‍රිඩ් උට්ටවල් නම් එපා.. හොද පෙට්‍රොල් එකක් තමා ඔනා. ඒ ගානට නම් ලාබයිනේ.. LC එකක් ඔපන් කරලා අපිටම ගේන්න පුලුවන් නේද මෙවා..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හයිබ්‍රිඩ් උට්ටවල් නම් එපා.. හොද පෙට්‍රොල් එකක් තමා ඔනා. ඒ ගානට නම් ලාබයිනේ.. LC එකක් ඔපන් කරලා අපිටම ගේන්න පුලුවන් නේද මෙවා..
    ow habai auction access one. math hariyata danna pm ekak gahuwa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hybrid ekak tiyenawa hutumanani 1800cc. eka thamai oya ganan. 85 90 wenne.
    petrol turbo eke tax 2m walin adu una budget eken. dan eka sale walin 75ta aduwen or personal import karoth 70+ wage ganna puluwan zero mileage 2017 ewa.
    ikman eke 2018 ekak 73ta tiyenawa dakka
    hybrid Ch-R tiyanawa 85-90ta????

    wahaama....wahaama mata pennapiya.......:angry: