මේ වාහන ඊට පස්සේ විකුණාවි නේද බං..?

topkollek

Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Insurance companies walatanam baduma tamaii

    වාහන නිසා ඉන්ෂුවරන්ස් උන්ට ලොකු ප්‍රශ්නයක් නෑ. ගං වතුරට අහු වෙලා වාහන කන්ඩෙම් වෙන්නෙ නෑ. උනොත් ඒවත් මුන් අරගෙන යන්තම් අටවල ආයෙ විකුණනවා.

    කොහොමද බන් වාහනයක් ගද්දි ගංවතුරට අහු වෙච්ච එකක්ද කියලා බලන්නේ?

    බොඩිය ඇතුලෙ පැත්තෙන් මඩ තිබුනොත් පුලුවන්
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    full Insurance දාපු ඒවා නම් සමහර වෙලාවට total loss එකක් විධිහට claim කරයි..එහෙම උනොට් නම් ඉන්සුරන්ස් එකට යයි මේ වාහන..නැත්තන් ඉතින් මේවා මාසයක් දෙකක් ගිහිල්ලා මොකක් හරි කරලා කාටහරි පටවයි....එකෙන්ම..අපේ අයියලා ඉතින් වැඩකරුවොනේ ..
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    full Insurance දාපු ඒවා නම් සමහර වෙලාවට total loss එකක් විධිහට claim කරයි..එහෙම උනොට් නම් ඉන්සුරන්ස් එකට යයි මේ වාහන..නැත්තන් ඉතින් මේවා මාසයක් දෙකක් ගිහිල්ලා මොකක් හරි කරලා කාටහරි පටවයි....එකෙන්ම..අපේ අයියලා ඉතින් වැඩකරුවොනේ ..

    vena vahanayak life time dena company nadda bn lankave
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    No big drama . Just remove the inlet and exhaust manifolds, then rotate the engine manually and check for any water, if any water comes out , then drain the crankcase (sump), then use some water repellent to get rid of any moisture inside the cylinders. If no water found inside the engine, replace all electronic stuff, check/dry/replace all electric stuff as required, put a new battery. (After a big flood like this you will find the radiator is full of water too. But I am not smart enough to tell you a solution for that.) Drain the gearbox, diff, and look for water. take all upholstery seats consoles and floor carpets, either dry them or replace them, and you now have a car as good as new. But the easier and cheaper way is to buy a new car.:P
    :D:D:D:D:D:D:D:D
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Can you remember the famous Tsunami in Japan (Tokoshima Prefacture) and this happened in 2011 ? and what happended to the thousands of vehicles that were caught with sea water. Our mehanics in vehicle yards in Japan did a fine job to export the majority of them after a small face lift!