මේ වීඩියෝ එක බලන්නෙ කොහොමද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    මේ වීඩියෝ එක බලන්නෙ කොහොමද?

    මචන් මේ වීඩියෝ ටික USA අයට විතරයි බලන්න පුලුවන්.මට මේක බලන්න ඕන.ඒකට ක්‍රමයක් හොයල දියන්කො.

    Proxy වලින් ට්‍රයි කලා.ඒත් වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ නෑ.

    මෙන්න වීඩියෝ එක:- http://www.tv.com/shows/padam-padam/watch/episode-18-2721783/

    දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාලා යන්න.උදවු කරන අයට රෙප් ලබා දෙනු ලැබේ. :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Tor තමා හොඳම.. හොට්ස්පොට් වගේ දැම්මාම ඒකෙන් දෙන ඇඩ් පේන්න ගන්නව.
    කොමේම අයිපී වෙනස් වෙලා වෙන සයිට් එහෙකට යද්දිත් ස්ලෝ..
    ටෝර් වල එහෙම නෑ..
    ඒ බ්‍රව්සරේ විතරයි..
    Tor දාගෙන බලපං.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    Tor තමා හොඳම.. හොට්ස්පොට් වගේ දැම්මාම ඒකෙන් දෙන ඇඩ් පේන්න ගන්නව.
    කොමේම අයිපී වෙනස් වෙලා වෙන සයිට් එහෙකට යද්දිත් ස්ලෝ..
    ටෝර් වල එහෙම නෑ..
    ඒ බ්‍රව්සරේ විතරයි..
    Tor දාගෙන බලපං.

    Tor තියේ.ඒත් ඒකට ෆ්ලෑශ් නෑනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    හරි මචන් මම වෙන තැනක් හොයාගත්තා ඒක බලන්නනෞදවු කරපු හැමෝටම රෙප් දුන්න.(ලැබුනෙ න්ඇත්නම් කියන්න)