මේ වීඩියෝ එක බලන්නෙ කොහොමද?
මචන් මේ වීඩියෝ ටික USA අයට විතරයි බලන්න පුලුවන්.මට මේක බලන්න ඕන.ඒකට ක්රමයක් හොයල දියන්කො.
Proxy වලින් ට්රයි කලා.ඒත් වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ නෑ.
මෙන්න වීඩියෝ එක:- http://www.tv.com/shows/padam-padam/watch/episode-18-2721783/
දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාලා යන්න.උදවු කරන අයට රෙප් ලබා දෙනු ලැබේ.