මේ වෙලාවේ ඩයලොග් රවුටර් වැඩද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මේ වෙලාවේ ඩයලොග් රවුටර් වැඩද?

    උඹලගේ ඩයලොග් රවුටර් වැඩද? සිගනල් ෆුල් තියෙනවා. ඒත වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹලගේ ඩයලොග් රවුටර් වැඩද? සිගනල් ෆුල් තියෙනවා. ඒත වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ
    Ow ane epa wela thiyenne :frown: hamathissema ohoma wenawa :frown::yes:
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    ඩේටා තියෙනවා බන්. මල පනිනවා බන් ඩයලොග් හොරු එක්ක

    මචං ඕක මගේ වෙලා තිබුනා. රවුටර් එක reset කරන්න:yes: