මේ සතාගේ නම මොකක්ද

penpalsl

Junior member
  • Apr 23, 2007
    27
    4
    8
    මේ සතාගේ නම මොකක්ද

    අද සාලේ ඉඳලා අසුඋනේ. මේ සතාගේ නම මොකක්ද කියල කියන්න පුලුවන්ද?
    xaw2nc.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,034
    1
    43,450
    113
    අද සාලේ ඉඳලා අසුඋනේ. මේ සතාගේ නම මොකක්ද කියල කියන්න පුලුවන්ද?
    xaw2nc.jpg

    ඔව් බං මාර මාර සත්තු ඉන්නෙ.. බයත් හිතෙනව
    උඹල දැකල තියෙනවද, දිමියො ජාතියක් ඉන්න්ව නිකං ඔලු දෙකක් තියෙනව වගේ... ඔලුවෙන් ඉස්සරහට තව කෑල්ලක් තියෙනව..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අපි කියන්නෙත් කතුරා කියලා තමයි
    අපිට කරදරයක් නැති සතෙක් ඒත් තද කරලා ඇල්ලුවොත් එහෙම ඔය පස්සෙ තියන කෑලි දෙකෙන් අපේ හමට විදින්න ට්‍රයි කරනවා ඒක රිදෙන්නෙ නැහැ ලාවට තමයි දැනෙන්නෙත් අහිංසක සතෙක්. පරන පොල් අතු වල එහෙම සෑහෙන්න ඉන්නවා ඕකුන්