මේ සතාගේ නම මොකක්ද අද සාලේ ඉඳලා අසුඋනේ. මේ සතාගේ නම මොකක්ද කියල කියන්න පුලුවන්ද?
P penpalsl Junior member Apr 23, 2007 27 4 8 Nov 3, 2015 #1 මේ සතාගේ නම මොකක්ද අද සාලේ ඉඳලා අසුඋනේ. මේ සතාගේ නම මොකක්ද කියල කියන්න පුලුවන්ද?
sampathdrc Active member Sep 10, 2010 739 44 28 Ruwanwella Nov 3, 2015 #3 මූට කියන්නෙ පුක් කතුරා කියල Last edited: Nov 3, 2015
topkollek Well-known member May 22, 2014 43,749 1 57,984 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 3, 2015 #4 සමහරු ඕකගෙ පුකට බයයි ලු
AnuradhaRa Well-known member Dec 25, 2010 62,035 1 43,452 113 Nov 3, 2015 #6 penpalsl said: අද සාලේ ඉඳලා අසුඋනේ. මේ සතාගේ නම මොකක්ද කියල කියන්න පුලුවන්ද? Click to expand... ඔව් බං මාර මාර සත්තු ඉන්නෙ.. බයත් හිතෙනව උඹල දැකල තියෙනවද, දිමියො ජාතියක් ඉන්න්ව නිකං ඔලු දෙකක් තියෙනව වගේ... ඔලුවෙන් ඉස්සරහට තව කෑල්ලක් තියෙනව..
penpalsl said: අද සාලේ ඉඳලා අසුඋනේ. මේ සතාගේ නම මොකක්ද කියල කියන්න පුලුවන්ද? Click to expand... ඔව් බං මාර මාර සත්තු ඉන්නෙ.. බයත් හිතෙනව උඹල දැකල තියෙනවද, දිමියො ජාතියක් ඉන්න්ව නිකං ඔලු දෙකක් තියෙනව වගේ... ඔලුවෙන් ඉස්සරහට තව කෑල්ලක් තියෙනව..
P penpalsl Junior member Apr 23, 2007 27 4 8 Nov 3, 2015 #8 billythekid said: forficula auricularia Click to expand... Post එක දාල විනාඩි 5 ඇතුලත පිළිතුරු ලැබුණා. බොහොම ස්තුතියි!
billythekid said: forficula auricularia Click to expand... Post එක දාල විනාඩි 5 ඇතුලත පිළිතුරු ලැබුණා. බොහොම ස්තුතියි!
P penpalsl Junior member Apr 23, 2007 27 4 8 Nov 3, 2015 #9 European earwig - Forficula auricularia https://www.youtube.com/watch?v=mz27eB3kQIY Last edited: Nov 3, 2015
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Nov 3, 2015 #10 කතුරා කියල අපි නම් කියන්නේ...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 3, 2015 #12 කතුරා තමයි..
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Nov 3, 2015 #14 paw ban maranna epa mu ahema hapana katawath haniyak karana sathek newei machanla.. me wage ekek dawasak man athe tiyan edalath tiyenava...ahinsaka sathek...
paw ban maranna epa mu ahema hapana katawath haniyak karana sathek newei machanla.. me wage ekek dawasak man athe tiyan edalath tiyenava...ahinsaka sathek...
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,961 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 3, 2015 #15 ඇඟේ නැගල තියෙනව හපන සතෙක් නෙවෙයි මම හිතන්නෙ
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Nov 3, 2015 #17 අපි කියන්නෙත් කතුරා කියලා තමයි අපිට කරදරයක් නැති සතෙක් ඒත් තද කරලා ඇල්ලුවොත් එහෙම ඔය පස්සෙ තියන කෑලි දෙකෙන් අපේ හමට විදින්න ට්රයි කරනවා ඒක රිදෙන්නෙ නැහැ ලාවට තමයි දැනෙන්නෙත් අහිංසක සතෙක්. පරන පොල් අතු වල එහෙම සෑහෙන්න ඉන්නවා ඕකුන්
අපි කියන්නෙත් කතුරා කියලා තමයි අපිට කරදරයක් නැති සතෙක් ඒත් තද කරලා ඇල්ලුවොත් එහෙම ඔය පස්සෙ තියන කෑලි දෙකෙන් අපේ හමට විදින්න ට්රයි කරනවා ඒක රිදෙන්නෙ නැහැ ලාවට තමයි දැනෙන්නෙත් අහිංසක සතෙක්. පරන පොල් අතු වල එහෙම සෑහෙන්න ඉන්නවා ඕකුන්
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Nov 3, 2015 #18 sampathdrc said: මූට කියන්නෙ පුක් කතුරා කියල Click to expand...